Sahodaraya (UNCENSORED)

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දැනට බලපු සිංහල ටෙලිනාට්‍ය අතරින් හිතට වැදුන අති විශිෂ්ට නිර්මාණයක්... :cool:
    බොළඳයි, අනවශ්‍යයි කියන්න පුළුවන් එක දෙබසක්, එක අවස්ථාවක් නැති තරම්...
    ආයේ බලන්න හිතුනා... ස්තුතියි...! :)