SAITAM රෝහලේ මිනිස් බිල්ල

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔපරේෂන් කරන්නෙ නෑ ඒවට දායක වෙනවා. එයාලා නිකං බලාගන ඉන්නවා විතරක්ද බලන්න කිඹුලගේ මේ පෝස්ට් එක කියවලා බලන්න මචං :D

    ඔපරේෂන් කරන්නෙ නෑ ඒවට දායක වෙනවා. එයාලා නිකං බලාගන ඉන්නවා විතරක්ද බලන්න කිඹුලගේ මේ පෝස්ට් එක කියවලා බලන්න මචං :D
    අපගේ සගෞරවනීය අත්තනායක ඇම්. හේරත් ගුරුතුමා ප්‍රශ්නෙ අදුරගෙන නෑ.....
    ඕකෙන් කියන්නේ එකම එක දෙයයි. කැම්පස් යන එක එන්න එන්නම ගිරව දැමීමෙන් පමණක් වන දෙයක් බවට පත් වෙනව කියන එකයි ඕකේ තේරුම. කෙල්ලො කොහොමත් කට පාඩම් කරන්න දක්ෂයි. මම මට වෙච්චි දෙයක් කියන්නං උදාහරණයක් විදියට.

    අපට අවසන් වසරේ තියනව මේජර් සර්ජරි වලට ඇසිස්ට් කරන්න. අපිට හෝල් සේල් අහුවෙන්නේ මුඛ පිළිකා අයින් කරන ඒව තමා මේජර් සර්ජරි විදියට. මගේ පූර්ව කර්මයක ප්‍රත්ඵල විදියට මාව මීටර් වෙලා හිටිය නිසා අපේ සර්ජන්ලට මට හෝල් සේල් එකේ තියටර් එකේ පදිංචි වෙලා ඉන්න උනා ෆයිනල් ඉයර් එකේ දී. මගේ ම බැචියක් ආවා එදා සර්ජරි එකට ඇසිස්ට් කරන්න. දැන් මමත් ඉන්නවා.
    රෝගියා ගේ පිළිකාව තිබ්බෙ angle of the mandibular remus-ඒ තියන්නේ යටි හණුවේ කළෙවරට ම වෙන්න. ඔය හරියෙන් යනවා ටිකක් දරුණු වර්ගයේ ස්නායු රොත්තක් facial nerve කියලා. සර්ජරි එකේ දී ඕව පිළිකාවට අහුවෙලා නැත්තං අනිවා බේරන්න ඕන කැපිල්ලෙදි. ඉතිං ස්නායුව යන සාමානය මාර්ගය දැනං ඉන්න ඕන. ඔය ස්නායු යන මාර්ග වලට කියන්නේ nerve patheways කියලා. එදා සර්ජන් හිටියේ ශෛලය විශේෂඥ මංජුල ආටිගල සර්. ලොක්ක මගෙ බැචී ගෙන් ඇහුවා මේ කියන facial nerve එකේ pathway එක. අම්ම සිරි, කෙල්ල කියා ගෙන කියා ගෙන යනවා මොලෙන් එන තැන, පල්ලෙහට බහින තැන්, මොන පටක අතරින් ද යන්නේ......මගේ කට ඇරුණා අවංකෙන්ම. ඕක කියල ඉවර වුනාම සර් ඇහුවා -can you show me the way you have to do the section to preserve facial nerve කියලා. මගේ බැචී ඇදල පෙන්නුවා රෝගියා ගේ ශරීරය මත. සර් බ්ලේඩ් එක අතට දීල කිව්වා So, do the section to achieve preserved facial nerve - කියලා. අපේ එකී අර ඇදපු පාරේ උඩ ඉදන් අගල් බාගයක් කපන්න ඇති. සර් - Stop කිව්වා. කියල ලොක්කා කියනවා -If you section it like that you will cut the facial artery, & we will end up in pool of blood like a mas kade ඒ කියන්නෙ උඹ ඔහොම කැපුවොත් ඔතනින් යන ධමනියට බඩු බනිස් මේක මස් කඩේ වෙලා නවතින්නේ කියලා. ඔන්න කට පාඩමින් දොඹෙන් දෙන කෙල්ලන් ගේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්-ඉම්ප්ලිමේෂන් වල තත්ත්වය......

    ගිරව දැමීම එකක්. අභ්‍යාසය එකක්. දැන් පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන්නේ ගිරව දාපු, පොතේ තියන දේ එහෙමම වමාරන කොටසක් කියල අපේ අත්තනායක සර්ට නොතේරෙන්නේ මොන කරුමෙට ද මන්දා??????????????

    Dan oka kiyewwama therenawa athine government hospital wala medical students la karana wada :D Ekiyanne government gana katha karanna dekuth nane. Unuth girawa gahala katapadam porawal kiyala oya kimbulama kiyala thiyenne. ;)

    Anyway salli gewala ledek athul wena rohalaka rajaye nikan karanawa wage nemei. Enisa surgen godak responsible. Ena unta salli thiyanawa waraddak unoth karapu kenata nadu watennath puluwan. Enisa nikan winodeta karanawa nemei.

    Oya issella subject eka tikak hoyala balala enna machan. Methana complain eka thiyenne waradiyata operation karanna ona nathi kenek operation karanna decision aran, waradiyata diagnose karala kiyala. Eka medical students la thiya normal doctor kenek wath karana wadak nemei. :D Eka kawru hari wadeta adala specialist kenek decision eka aran thiyenne.
    Meka oya kimbula kiwwa wage government hospital eke medical student la waradi arteryak kapana seen ekak nemei.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,791
    21,108
    113
    adala nene
    මිනිස්සුත් මොන තරම් මෝඩද කියලා හිතෙනවා. මේ වගේ පරීක්ෂණාගාරයකට තමන්ගේ ඥාතීන් ගෙනිහින් බාර දෙන්න තරම් මේ මිනිස්සු පහලට වැටුනෙ ඇයි. :( ඇති තරම් රජයේ රෝහල් තියනවා. ඒවගේ වෛද්‍යවරු ඉන්නවා. ඒවා තමන්ට ගැලපෙන්නෙ නැත්තං මෙහෙම පරික්ෂණාගාරයකට යන්නේ නැතුව රටේ පිළිගත්තු පුද්ගලික රෝහලකට යන්න එපැයි.
    දැන් ඉතිං දුක් වෙනවා. :( සෙනග නැතුව වේලෙන විද්‍යාඥයෝ වගේ පේන්න ඇසිස්ටන්ලා ඉන්න පරීක්ෂනාගාරෙට තමන්ගේ මිනිස්සු ගෙනිහින්.
    මේවා කාටත් හොද පාඩම්. බෙහෙතක් ගන්නව නම් සුදුසුකම් ඇති තැනකින් ගන්න. සුදුසුකම් නැති උන් ඉන්න ෆාමසියකින් වත් තමන් නොදන්න බෙහෙතක් ගන්න එපා. රට, රටේ නීති හදන්න බැරි එකේ අඩුම තරමේ තම තමන්වත් හැදෙන්න එපැයි.
    kiyala wedak ne aiyeye samahara unta kata kedenakan kiwwath oya tika pili ganne nethi harak mehe inne :growl::growl::growl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Dan oka kiyewwama therenawa athine government hospital wala medical students la karana wada :D Ekiyanne government gana katha karanna dekuth nane. Unuth girawa gahala kadapadam porawal kiyala oya kimbulama kiyala thiyenne. ;)

    Anyway salli gewala ledek athul wena rohalaka rajaye nikan karanawa wage nemei. Waraddak unoth karapu kenata nadu watennath puluwan. Enisa nikan winodeta karanawa nemei. Oka dental surgery ekak, meka ehema ekak nemei.

    Oya issella subject eka tikak hoyala balala enna machan. Methana complain eka thiyenne waradiyata operation karanna ona nathi kenek operation karanna decision aran, waradiyata diagnose karala kiyala. Eka medical students la thiya normal doctor kenek wath karana wadak nemei. :D
    Meka oya kimbula kiwwa wage government hospital eke waradi arteryak kapapu seen ekak nemei.

    ඒක තමයි. දිස්ත්‍රික්කයක හොදම ප්‍රතිපල දාලා රජයේ කැම්පස් එකට ගිහින් අර වගේ වැඩ කරනව නම් මෙතන යංතන් AL දාගන මෙඩිකල් ස්ටුඩන්ට්ලා වෙන අය ගැන කවර කතාද.

    මම ඔය කමෙන්ට් එක උපාටා දැක්වුවේ මචං උඹේ කලින් කමෙන්ට් එකේ 'Medical student la okata adalama naha. Ehema kenek athule hitiyath eya nikan balan innawa hari podi support ekak denawa witharai. කියලා කියපු නිසා. ඒක එහෙම නෙවෙයි සික්ෂන රෝහලක වෛද්‍ය ශිෂයන්ට ප්‍රැක්ටිකල් දෙන හැටි කියන්න.

    මම කතා කරන්නේ මේ සිද්ධියම ඉලක්ක කරගෙන නෙවෙයි. සල්ලි ගෙවලා මිනිස්සු ඇයිමේ කොලිෆයිඩ් නැති වෛද්‍ය ශිෂ්‍යයෝ ඉන්න සික්ෂන රෝහලකට යන්නේ කියන පදනමේ ඉදලා. මේ ත්‍රෙඩ් එකේ මගේ පළවෙනි කමෙන්ට් එකේ ඉදලා මම කියන්නේ ඒක මචං. මේ සිද්ධිය ගැන තීන්දුවක් දෙන්න තරම් අපේ දැනුම ප්‍රමානවත් මදි. ඒ ගැන අපි කාටවත් කියන්න බෑ හරි පරීක්ෂණයක් පවත්වලා රිසාල්ට් එකක් දෙනකම්.

    ---
    නෙවිල් ප්‍රනාන්දු රෝහල තුල සිදුවු මෙම මරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා එම නිවේදනයේ දැක්වෙන්නේ, මියගිය කාන්තාවට ශල්‍යකර්මයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් තිබුනේද යන්න මෙන්ම ඉන් පසුව සිදුවු සිද්ධිදාමය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ශ්‍රි ලංකා වෛද්‍ය සභාවත් වහාම තාක්ෂණික මට්ටමේ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

    ඉතිං මේ පරික්ෂන වාර්තාව එනකල් මේ සිද්ධිය ගැන විතරක් කතා කරලා වැඩක් නෑ. නමුත් ඔය සික්ෂන රෝහලේ තත්වෙ නම් අරකයි.
     
    Last edited:

    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    you have a point. I gave you rep as well.

    but its NOT a FACT that you can't be someone like Kohli, ABD or Sanath. its NOT a FACT that you can't be as good as at least a sri lankan national medallist. all you need is passion and dedication with bit of luck. basically strive to be the best you can be. take kohli for example, he was a below par cricketer when he joined IPL in 2007/08. I remember when I first saw him I didn't even back him to hit a six. that's what the impression we had on him. but look where he is now? ABD is no different. he himself has said in number of occasions that how bad his batting was when he first got selected to the SA side. but look where he is now? even for running, if you have the dedication you can go as far as you can. sure you may not qualify for Olympics. but you definitely can compete with a national medallist. sure you might not have Chris Gayle's or Usain bolt's power but that doesn't mean you can't compete with them.

    everything else you said is correct. the problem in fact the whole SL education system. but I guess being a 3rd world country you can't expect anything more.

    I believe even today Educational department has given students enough attempts to "build up" passion, dedication and what ever the fuck he/she needed to become a future medical practitioner. This is not cricket or any other field to give them lot of chances to be a good medical practitioner. In each chance they will kill someone, they will cause permanant deformity to someone.An who knows one of those sub-optimal doctor might treat and kill my parents, my siblings, my wife or my kids. I will not contribute to that kinda situation.

    I believe you are living in Ausi. Why don't you do a little research on qualifications, results a student should have to enter a med school in ausi. Then you might understand why Ausi have a better health care system than us :)
     
    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    Owa borune ban ehenam GMOA eka uda pani. Oya inna kattiya anik private hospital wala government walath wada karanawa. Oyagolooth GMOA ekema aya thama. Godak specialist la surgeon la hospital bara ganaka wada karanawa. Ara list eka balapan lankawe MBBS thiyana kattiya inne. Salli denawa nam onama hospital ekaka wadakaranawa. Nikan me campus wala medical students la thama ka gaha gaha dangalanne SAITM epa kiyala. hehe.

    Anik eka lankawe normal doctor kenek ta thama lankawe exam liyanna ona, specialist lata surgen lata lankawe exam liyanna ona naha lankawe wada karanna puluwan. Lankawe kattiyath pitarata gihin oya same exam karala enne. :D

    Mr admin i believe you should stick the field you know. When you trying to blabber the things that you don't know, everyone can understand you are a dumb fuck who can't even find & understand the simple information available in google :lol:
    If someone become a Consultant in some other country, and he/she is willing to practice in somewhere else he/she has to register in that second country's corresponding medical council and corresponding Board controlling the relevant area of study
    Example - I become a surgeon here ( lol not in million life times :lol:) I want to practice in UK
    First I have to get GMC registration by passing their exam
    Then to practice as a surgeon has to pass MRCS ( college of surgeons exam )
    :lol::lol:
    Same applies to all the other countries :lol::lol: Even in sri lanka they have individual boards for specialties.

    And don't confuse the doctors who do their private practice at afternoon are teaching those students in SAITM :D:D They just do their channeling like they do in every other private hospital :lol::lol:

    I find your lack of knowledge ( or ignorance may be :confused:) on this topic is disturbing :no::no:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    I believe even today Educational department has given students enough attempts to "build up" passion, dedication and what ever the fuck he/she needed to become a future medical practitioner. This is not cricket or any other field to give them lot of chances to be a good medical practitioner. In each chance they will kill someone, they will cause permanant deformity to someone.An who knows one of those sub-optimal doctor might treat and kill my parents, my siblings, my wife or my kids. I will not contribute to that kinda situation.

    I believe you are living in Ausi. Why don't you do a little research on qualifications, results a student should have to enter a med school in ausi. Then you might understand why Ausi have a better health care system than us :)

    Where did I justify letting lower qualified students to study medicine? heck where did I even justify SAITM in my previous? Please read it again. I simply stated what you mentioned about cricket/athletes are wrong. that's it. I even said I agree to everything else you said.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඒක තමයි. දිස්ත්‍රික්කයක හොදම ප්‍රතිපල දාලා රජයේ කැම්පස් එකට ගිහින් අර වගේ වැඩ කරනව නම් මෙතන යංතන් AL දාගන මෙඩිකල් ස්ටුඩන්ට්ලා වෙන අය ගැන කවර කතාද.

    මම ඔය කමෙන්ට් එක උපාටා දැක්වුවේ මචං උඹේ කලින් කමෙන්ට් එකේ 'Medical student la okata adalama naha. Ehema kenek athule hitiyath eya nikan balan innawa hari podi support ekak denawa witharai. කියලා කියපු නිසා. ඒක එහෙම නෙවෙයි සික්ෂන රෝහලක වෛද්‍ය ශිෂයන්ට ප්‍රැක්ටිකල් දෙන හැටි කියන්න.

    මම කතා කරන්නේ මේ සිද්ධියම ඉලක්ක කරගෙන නෙවෙයි. සල්ලි ගෙවලා මිනිස්සු ඇයිමේ කොලිෆයිඩ් නැති වෛද්‍ය ශිෂ්‍යයෝ ඉන්න සික්ෂන රෝහලකට යන්නේ කියන පදනමේ ඉදලා. මේ ත්‍රෙඩ් එකේ මගේ පළවෙනි කමෙන්ට් එකේ ඉදලා මම කියන්නේ ඒක මචං. මේ සිද්ධිය ගැන තීන්දුවක් දෙන්න තරම් අපේ දැනුම ප්‍රමානවත් මදි. ඒ ගැන අපි කාටවත් කියන්න බෑ හරි පරීක්ෂණයක් පවත්වලා රිසාල්ට් එකක් දෙනකම්.

    ---
    නෙවිල් ප්‍රනාන්දු රෝහල තුල සිදුවු මෙම මරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා එම නිවේදනයේ දැක්වෙන්නේ, මියගිය කාන්තාවට ශල්‍යකර්මයක් සිදුකිරීමේ අවශ්‍යතාවක් තිබුනේද යන්න මෙන්ම ඉන් පසුව සිදුවු සිද්ධිදාමය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ශ්‍රි ලංකා වෛද්‍ය සභාවත් වහාම තාක්ෂණික මට්ටමේ පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

    ඉතිං මේ පරික්ෂන වාර්තාව එනකල් මේ සිද්ධිය ගැන විතරක් කතා කරලා වැඩක් නෑ. නමුත් ඔය සික්ෂන රෝහලේ තත්වෙ නම් අරකයි.

    කටපාඩම් Theory knowledge එකය් practical හැකියවය් කියන්නේ දෙකක් කියල ඔය quote කරපු කිඹුලාගේ government medical students la වැරදියට මිනිස්සු කපන කතාවෙන් කියවෙන්නේ. දැන් ඔයා කියනවා AL වලින් වැඩිම ලකුණු ගත්ත අයට practical බැරි නම් වෙන කාටවත් practical බැහැ කියල. :lol: මොන joke ද බන්? AL කියන්නේ practical exam එකක්ක ද? කිඹුලා මොලේ ඇතුව කතා කරලා තියනවා, ඔයා එකෙන් මෝඩ නිගමනේකට එනවා. අනික් එක government university යන්නේ වැඩිම ලකුණු ගත්ත අය විතරද, ඕක දිස්ත්‍රික්ක පදනමෙන් ගන්නේ. :lol: දුර පළාත් වල ලකුණු අඩු අයත් ඉන්නවා.

    ඔය දන්නේ නැති උනාට මචං උඩ හම කපනවා කියන්නේ operation එකක තියන සරල සිද්දියක් තම. එකත් අනා ගන්න කට්ටිය ඉන්නවා. එක මම කිව්වා විදියේ පොඩි support එකක් තම.

    qualified නැති වෛද්‍ය ශිෂයන් වගේ කතාත් ඔක්කොම government university වල තමන්ට competition එකට වෙන කට්ටිය එන එකට බාදා කරන්න බොරු කියන කතානේ. උසාවියෙන් ඉස්පිරිතලයක් දීල තියෙද්දිත් එකට යන්න දෙන්නේ නැතුව තමන් විතරක් ගොඩ යන්න කරන බොරු ප්‍රචරණේ ඕව. :lol:

    government හොස්පිටල් වල මිනිස්සුන්ගේ දකුණු අත කපන්න කිව්වම වම් ඇත කපපු ඒවත් අස් පනාපිට යට යවද්දී, මේවට පරීක්ෂණ පවත්වන්නලු. :lol: අව්ලක් නැහැ ඕක කරලා තියෙන්නේත් GMOA එකේම registered කෙනෙක්. ඕව ඔක්කොම ලස්සනට යට යනවා. ඔය කතාව පාවිච්චි කරලා private medical university වහන්න ට්‍රය් කිරීමක් විතරය් ඔතන තියෙන්නේ. :lol:

    මට නම් කොකෙන් doctors ල ආවත් එකය්. මට ඕන මෙතන තියන channeling මාෆියවය් බෙහෙත් මාෆියවය් නැති වෙන්නය්. එකට එකම ක්‍රමය අනික් හැම ශේෂ්ත්රයේම වගේ medicine වලත් තරගයක් ඇති වෙන්න ඕන. එකට තම රජය මැදිහත් වෙලා හරි SLIIT වගේ private medical collage පටන් ගන්න ඕන.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Mr admin i believe you should stick the field you know. When you trying to blabber the things that you don't know, everyone can understand you are a dumb fuck who can't even find & understand the simple information available in google :lol:
    If someone become a Consultant in some other country, and he/she is willing to practice in somewhere else he/she has to register in that second country's corresponding medical council and corresponding Board controlling the relevant area of study
    Example - I become a surgeon here ( lol not in million life times :lol:) I want to practice in UK
    First I have to get GMC registration by passing their exam
    Then to practice as a surgeon has to pass MRCS ( college of surgeons exam )
    :lol::lol:
    Same applies to all the other countries :lol::lol: Even in sri lanka they have individual boards for specialties.

    And don't confuse the doctors who do their private practice at afternoon are teaching those students in SAITM :D:D They just do their channeling like they do in every other private hospital :lol::lol:

    I find your lack of knowledge ( or ignorance may be :confused:) on this topic is disturbing :no::no:

    Blah blah blah.. i called few government doctors before posting that :D
    So please do your research first. Sitting exams and getting approval for your qualification is two different things. :D
    I am talking about foreign surgeons working in sri lanka. Not sri lankan doctors working in UK.

    So think twice before acting stupid. :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කටපාඩම් Theory knowledge එකය් practical හැකියවය් කියන්නේ දෙකක් කියල ඔය quote කරපු කිඹුලාගේ government medical students la වැරදියට මිනිස්සු කපන කතාවෙන් කියවෙන්නේ. දැන් ඔයා කියනවා AL වලින් වැඩිම ලකුණු ගත්ත අයට practical බැරි නම් වෙන කාටවත් practical බැහැ කියල. :lol: මොන joke ද බන්? AL කියන්නේ practical exam එකක්ක ද? කිඹුලා මොලේ ඇතුව කතා කරලා තියනවා, ඔයා එකෙන් මෝඩ නිගමනේකට එනවා. අනික් එක government university යන්නේ වැඩිම ලකුණු ගත්ත අය විතරද, ඕක දිස්ත්‍රික්ක පදනමෙන් ගන්නේ. :lol: දුර පළාත් වල ලකුණු අඩු අයත් ඉන්නවා.

    ඔය දන්නේ නැති උනාට මචං උඩ හම කපනවා කියන්නේ operation එකක තියන සරල සිද්දියක් තම. එකත් අනා ගන්න කට්ටිය ඉන්නවා. එක මම කිව්වා විදියේ පොඩි support එකක් තම.

    qualified නැති වෛද්‍ය ශිෂයන් වගේ කතාත් ඔක්කොම government university වල තමන්ට competition එකට වෙන කට්ටිය එන එකට බාදා කරන්න බොරු කියන කතානේ. උසාවියෙන් ඉස්පිරිතලයක් දීල තියෙද්දිත් එකට යන්න දෙන්නේ නැතුව තමන් විතරක් ගොඩ යන්න කරන බොරු ප්‍රචරණේ ඕව. :lol:

    government හොස්පිටල් වල මිනිස්සුන්ගේ දකුණු අත කපන්න කිව්වම වම් ඇත කපපු ඒවත් අස් පනාපිට යට යවද්දී, මේවට පරීක්ෂණ පවත්වන්නලු. :lol: අව්ලක් නැහැ ඕක කරලා තියෙන්නේත් GMOA එකේම registered කෙනෙක්. ඕව ඔක්කොම ලස්සනට යට යනවා. ඔය කතාව පාවිච්චි කරලා private medical university වහන්න ට්‍රය් කිරීමක් විතරය් ඔතන තියෙන්නේ. :lol:

    මට නම් කොකෙන් doctors ල ආවත් එකය්. මට ඕන මෙතන තියන channeling මාෆියවය් බෙහෙත් මාෆියවය් නැති වෙන්නය්. එකට එකම ක්‍රමය අනික් හැම ශේෂ්ත්රයේම වගේ medicine වලත් තරගයක් ඇති වෙන්න ඕන. එකට තම රජය මැදිහත් වෙලා හරි SLIIT වගේ private medical collage පටන් ගන්න ඕන.

    එල එල මම මේ ගැන මීට වඩා කතා කරන්න තරම් කරුණු දන්නෙ නෑ.

    :D අදමයි උඹ සිංහලෙන් ටයිප් කරලා තියනවා දැක්කේ. :):)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    එල එල මම මේ ගැන මීට වඩා කතා කරන්න තරම් කරුණු දන්නෙ නෑ.

    :D අදමයි උඹ සිංහලෙන් ටයිප් කරලා තියනවා දැක්කේ. :):)

    එල එල මේකේ විතරක් නෙමෙය් වාහන thread ගොඩකත් සිංහලෙන් ගහල ඇති. මාත් පුළුවන් වෙලාවට සිංහලෙන් ගහන්න බැලුවේ :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල මේකේ විතරක් නෙමෙය් වාහන thread ගොඩකත් සිංහලෙන් ගහල ඇති. මාත් පුළුවන් වෙලාවට සිංහලෙන් ගහන්න බැලුවේ :D

    :D එල මචං. මට එච්චර මීටර් වෙලා නෑ. අදත් මේක ටිකකින් මතක් උනේ :D සිංග්ලිෂ් වලින් වගේ නෙවෙයි සිංහලෙන් ගැහුවම කියවන්න ලේසි. :)
     
    DeusVult

    Member
    Oct 8, 2016
    70
    6
    0
    Blah blah blah.. i called few government doctors before posting that :D
    So please do your research first. Sitting exams and getting approval for your qualification is two different things. :D
    I am talking about foreign surgeons working in sri lanka. Not sri lankan doctors working in UK.

    So think twice before acting stupid. :lol:

    :lol::lol: Ahem Mr ignorant brat there is something called "Temporary registration under section 67A of the Medical Ordinance" for foreign consultants :lol::lol: They have to register in SLMC under that section prior to practice in SL.

    So again please either stick to what you know, or educate yourself before you type :lol::lol: Even if i can find these info in interwebs you too can :lol::lol:

    Since you are too reluctant to search here's 67A

    "Under the Medical Ordinance enacted in 1924 and amended in 1997, these foreign medical specialists as well as foreign dentists or foreign nurses can seek registration for a period not exceeding 12 months from the date of registration under Section 67A if:

    He is possessed of sufficient knowledge and skill for efficient practice

    His application for registration is recommended by the Secretary to the Ministry of the Minister, the Director-General of Health Services or by a Dean of a faculty of medicine of a university established, or deemed to be established, under the Universities Act No. 16 of 1978.
    The same section clearly states that the Medical Council shall allow the application if it is satisfied that the applicant is qualified to make the application under the preceding provisions of this section"
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    :lol::lol: Ahem Mr ignorant brat there is something called "Temporary registration under section 67A of the Medical Ordinance" for foreign consultants :lol::lol: They have to register in SLMC under that section prior to practice in SL.

    So again please either stick to what you know, or educate yourself before you type :lol::lol: Even if i can find these info in interwebs you too can :lol::lol:

    LOL why change minds now? :lol: lost? :lol:

    As i said before getting approval for your qualifications and sitting exams are two different things :lol:

    Keep Searching more interwebs. :lol: Oh may be you are a gov medical student too. Then ask your lecturer. :lol:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සයිටම් එකේ ඉගෙනගැනීමට යන අය සහ එහි බෙහෙත් ගැනීමට යන අය තරම් බත් කන මෝඩ හරක් රැලක් මම තවත් දැක නැත...
    ඔවුන් මිය යෑම පුදුමයට හෝ දුක් වීමට කාරනාවක් නොවේ, ඒ ඔවුන් සංසාරිකව උරුමකරගත් මෝඩ කමේ ප්‍රතිවිපාක වේ.
    ලබන ආත්මයේදීවත් ඔවුන් නුවනැතිව ඉපදේවායැයි අපි ප්‍රර්ථනා කරමු

    Bump
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    Samanyen normal MBBS doctor kenekta wath operation ekak karanne naha. Ekata adala surgeon la innawa. Medical student la okata adalama naha.
    Ehema kenek athule hitiyath eya nikan balan innawa hari podi support ekak denawa witharai.
    Oya wage beth waraddala report waradiyata aran, waradi decision aran wage dewal kisima deyak medical student lata karanna denne naha.

    Mr. Admin, people in the industry knows the issue of SAITAM is not with their consultant panel but the actual workforce, mainly MOs (Medical Officers). I agree that in most of the surgeries they are done by consultants themselves. But if you take an discipline like Anaesthesia, that is bit different. Most of the times the full list is managed by MOs without the boss. The consultant is called only in case of an emergency. This is the case in any hospital and this is where SAITAM fails due to that MO issue. BTW, pls note that, pulmonary edema (noncardiogenic) can be caused by the bad management of Anesthetist. Thank you.
     
    Bro as you said its common in many hospitals. And all those MOs are government university docs with SLMC registration. Yes, how they handle surgery is not acceptable all around private and many government hospitals.
    But here unknowledgeable people discussing it saying SAITM students were the people who did the surgery. In that case private medical universities should be stopped to save people from getting killed. :lol: I was only enlightening them about the real scenario. Some people here trying to create some different politics out of the topic. ;)
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,428
    1,453
    113
    IN THE INTERNET
    Mata therena widiyata lankawe private medical faculty nisa government medical faculty tiken tika wahei salli nathi saahena denekuta aye campus yanna amaruwei
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    කෝකටත් කියලා අපේ ගමේ ඉස්පිරිතාලෙන් හරි ඉදිරියේ රාළයගෙන් හරි බෙහෙත් ගත්තොත් හොදයි වගේ..:eek::eek::eek:.