මාලබේ උපාදියට රැවටුන අයට වන්දි ගෙවන්නලු
ඔතන කගේ උනත් ළමයෙක ඉන්නේ
saitam ඒක ගැනේ ඒ අයට රටින්වත් උපාදිය ගන්න වියදම් කරන්න ඕන
ඒ ගියපු ළමයිගේ ගෙවුන ඖරුදු වලටත් වග කියන්න ඕන
ඒ අය වගේම හිටපු උසස් අද්යාපන ඇමැතිත්
මං ඕකට කොහොමත් කැමති කෙනෙක් නෙමෙයි
ඒත් ඒ ළමයින්ගේ අනාගතේ ගැන එයාල වග කියන්න ඕන

Last edited:
දැන් පිට රට යැව්වා කියමුකෝ තව අවුරුදු 5ක් අදින්න එපැයි පව් වැඩේ හැබැයි
සල්ලි දුන්නත් නිකන්ම A/L විතරක් කරපු එකෙක් වගේ වෙනවා නෙහ් ඕක පිළිගන්නේ නැත්තන් 