SAITAM --malabe

Mangalam

Member
Sep 8, 2015
171
25
0
nidahas adyapanayen gihin ohoma oyakiyana widihata hurankanawa nam aiye
me aya laksha 80 wiyadam karala a salli hoyanne hari widihata kiyala hitanawada
meyala itath wada huran kai oya widihata gaththoth

Oya gobba tharken eliyata waren. Me lokeda jeewath wenne ?
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    sitam eken nm loku taragyk atiwenne bn. profession eka chora wenawa arenna.
    dan karapu un batch ekak wat ei ne field ekata.. stress managemnt krandawei mulinma,
    1111th post:eek:

    ow prashne tiyenne ganna ayge result eka dena limit ekama wenna ona
    art karala A3 gatta aya okata dala wadak nane
    anika government hosp dena eka nemei aula.ehenam a ayata job dennat rajaya badila inna ona.ethakota wadiya mahansi nowi C3 dala salli tikak hamba karan okata yanna puluwanne
    C3 nemei S3 dala giyath kamak na SLMC eke exam eka liyala pass wela enawa nam eya qualifies kiyala ona kenekta piliganna wenawa
    me minissu ekata ba ganne nikan nemei
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කැරිම සීන් එක. මොනා වුනත් මේක ඒ ළමයිංගෙ ජීවිත වලට කරන අපරාධයක්.
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    nidahas adyapanayen gihin ohoma oyakiyana widihata hurankanawa nam aiye
    me aya laksha 80 wiyadam karala a salli hoyanne hari widihata kiyala hitanawada
    meyala itath wada huran kai oya widihata gaththoth

    සල්ලි තියන එකා, කොහෙ ගිහින් හරි වියදම් කරල ඉගන ගන්නවා.!!
    Degree එක ඩීල Medical council membership එක දෙන එක ගන හිතුවනම් ඉවරයි, රටෙ සල්ලි රටෙම තියන එක ගනවත් සතුටු වෙනවනම් හොදයි බන්.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ai ban engineering, IT, accountancy okkoma private thiyeddi medicine witharak private kalama loku prashyaka wenne? Dan pitarata karala ena medical degree private nemei da?
    Lankawe MBBS karala pitarata gihin special kalama ewa private nemei da?

    Mata nam therenne methana tharagayak athi weema gana bayak thiyenne.

    Mama nam kiyanne kawruth baya wenna ona naha. Engineering, IT, Accountancy wage anik area wala wage dakshayata thana labei. Thaman daksha nam tharagayata baya wenna ona naha. :yes:

    Mama nam kiyanne lankawe free education denna ona, habai loan ekak widiyata pitarata wage. Degree eka pass wela job ekak karanakota padiyen kapila anduwata gewenna. Ethakota oya udgoshanath iwarai, lankawe salli walin igena gena rata yana prashnath iwarai, university walata thawa lamai gannath puluwan.

    Okkoma university e salli walin thawa hondata diyunu karanna puluwan. Rajayata ho maha janathawata barakuth naha. Mahapola wage student support wadi karala denna puluwan, Private uni oneth naha
    kamathida?
    :D

    kiyala thiyena dewal nam aththa GT ayya :yes: eth mewa karanna denne naha Doctors la strike karanawa ekane case eka :yes: mathakane ara nurse lata suthika puhunuwa denna gihin :sorry::sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,956
    1
    56,973
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දොස්තර වෙන්න ඔයතරම් උනන්දු අසරණ රෝගීන් නිසා ද නැත්නම් ඕකෙන් සල්ලි ගරන්න පුලුවන් නිසාද? :sorry::eek:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    දොස්තර වෙන්න ඔයතරම් උනන්දු අසරණ රෝගීන් නිසා ද නැත්නම් ඕකෙන් සල්ලි ගරන්න පුලුවන් නිසාද? :sorry::eek:

    Godak kello nam show off ekata thama :P :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සල්ලි තියන එකා, කොහෙ ගිහින් හරි වියදම් කරල ඉගන ගන්නවා.!!
    Degree එක ඩීල Medical council membership එක දෙන එක ගන හිතුවනම් ඉවරයි, රටෙ සල්ලි රටෙම තියන එක ගනවත් සතුටු වෙනවනම් හොදයි බන්.

    oya salli rajayatada kiyana ekath prashnayakne bn
    oya salli aran government campus tika gindara wage haduwoth hithanawada okata me tharamwath wiridayak ei kiyala
    qualitiyak na wagema oya salli gagatama thama bn
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0

    Mehemai oya faculty eka wedagath 3As,2A 1B wage dala campus yanna bari una ayata !! e arenna c3 ta medical igena gannawa kiyanne etapasse out wena doctor e taram qualifies naha..meka minissuth ekka sellan karanna puluwan deyak nemei..exprence eken mama danawa dr neville fernando hosptl eke standard eka ptta low quality,e wagema ethana inna senior docsla ehemai...ewagema hospitl eke leddu adui aluth ayata igena ganna dewal madi !! anthimata mecharai kiyanne tyenne hoda molakarayek thamai doctor kenek wenna one

    මචන්. උබ දන්නවද නුවර එලිය, බදුල්ල වගේ පැතිවල ඉදල යන සමහර ළමයින්ගෙ රිසල්ට්ස් මොනවද කියලා?. . දැන් කියන්න එපා එව දුෂ්කර පළාත් කියල. ළමයි A/L ගොඩදාන්නෙ ක්ලාස් ගිහින්, උන් ක්ලාස් යන්නෙ නුවර. ගොඩක් ඉන්නව කනෙක්ෂන් වලින් දුෂ්කර පළාත් වල ඉස්කොල වලට නම් දාගෙන ( නුවර එලිය, අනුරාධපුර, පොලොන්නරෑව ක්ලාස් යනව නුවර ගම්පහ කුරැණැගල, කොළඹ. එකම සර්ලා ඔය හැම තැනම ක්ලාස් කරන්නේ. කොළඹ සර්මයි, ගම්පහ, කුරැණෑගල හැමතැනම කරන්නෙ. ) ඊට පස්සෙ අඩු රිසල්ට් ගත්තත් වැඩියෙන් ගත්තත් කතාවෙ තේරැමක් නෑ. පහුගිය ඩවස්වල අලුත් සිලබස් පරණ සිලබස් හුටපටේ නිසා C3 ට එන්ජිනියරින් ගිය ළමයි ඉන්නව සමහර පෑතිවලින්. ( දැනගෙන කියන්නෙ ) එතකොට එ ළමයි?. මිනිස්සු ජීවිතෙ performances පෙන්නන කාල වෙනස්. සමහරැ ශිෂ්‍යත්වෙදි, සමහරැ සාමාන්‍ය පෙල, සමහරැ උසස් පෙල, සමහරැ විශ්ව විද්‍යාලෙදි හො උසස් අධ්‍යාපන ආයතනයෙදි, සමහරැ රැකියාව කරන තැනදි. ලන්කාවෙ බහුතරයක් හිතාගෙන ඉන්නෙ උසස් පෙල තමයි විභාගෙ එතනින් කතාව ඉවරයි. සමහර ළමයි උසස් පෙල කරන්නෙ දහසක් ප්‍රශ්ණ මෑද, සමහරැ වැරදි සිස්ටම් එකට පාඩම් කරන්නෙ. ඔනෙම විභාගයකට වැඩ කරන්න ඔන විදිහක් තියනව. PhD ගෑහුවත් එ විදිහට වැඩ නොකර ශිෂ්‍යත්වෙ ලියන්න ගියොත් ෆේල් වෙන්න පුළුවන්. උසස් පෙලත් එහෙමයි. සමහරැ පස්සෙ සිස්ටම් එක අල්ලගෙන ජීවිතේ අති සාර්ථක වෙනව. england වගේ රටවල යුනිවසිටි එන්ට්‍රන්ස් කොච්චර ලකුණු ගත්තත් බාහිර වැඩ, volunteer වැඩ වගේ නැත්තම් ලොකු යුනිවසිටි වලට ගන්නෙත් නැ. අපේ රටේ එකයි මේ මෝඩ සිස්ටම් එක නිසා උගත් මෝඩයෝ බහුතරයක් ඉන්නෙ. කොලිෆිකේෂන් කතාව යල් පැනල බන්. යුනි ලයිෆ් එකයි, උසස් පෙලයි දෙකක් කියල දන්නෝ දනිති. නෙවිල් ෆර්නැන්ඩොගෙ යුනි එකේ කොලිටිය මන් දන්නෙ නැ. හැබැයි කුහක, නිවටයො පිරැණු GMOA එකට තිබුණා ලගම හොස්පිටල් එකේ ඉගෙනගන්න ළමයින්ට අවස්ථාව දෙන්න. එ නොදුන්නෙ හේතු කිහිපයක් උඩ. 1. මුන් ඇවිත් Private practice එකට කෙලියි කියන බය සහ පෙරේතකම 2. එ බය නිසා ආව නිවටකම සහ හීනමානය 3. කුහකකම. පිටරට වල ඉදලා එන ඩොක්ටර්ස්ලටත් ගේම දුන්න මෙච්චර කල්. අදටත් අඩු නැ. හැබැයි එ එකේ සාර්ථකත්වය අද ටික ටික අඩුවෙනව පේනව. කරගන්න දෙයක් නැතිනිසා

    nidahas adyapanayen gihin ohoma oyakiyana widihata hurankanawa nam aiye
    me aya laksha 80 wiyadam karala a salli hoyanne hari widihata kiyala hitanawada
    meyala itath wada huran kai oya widihata gaththoth

    හම්බෙන සොච්චම් පඩියට වැඩ කරල ලක්ෂ 80ක් හොයන්න අවුරැදු බර ගාණක් යයි බන්. ඔය ළමයි වියදම් කලේ දෙමව්පියන්ගෙ සල්ලි. එ ටික අයෙ හම්බ කරනකොට දෙමව්පියෝ නැතිවෙලා මුණුබුරොත් ඉදියි. ඔව පොයින්ට්ලස් කතා තර්ක නැති නිසා මෙහෙ සමහරක් විසින් හදපු. අනික අද වැඩියෙන් ලෙඩ්ඩු හූරාකන්නෙ සල්ලි ගෙවල උපාධි ගත්ත එවුන් නෙවෙයි. සාක්ෂි පිටින් දෙන්නම් ඔන නම්. සභාපතිතුමා වෛද්‍ය පාදෙනිය රටේ හැමතැනම චැනල් සෙන්ටර් වලට රින්ගන්නෙ සෙනසුරාද ඉරිදටත් මිනිස්සුන්ට නිකන් බෙහෙත් දීල නිදහස් සෞඛ්‍ය සුරකින්න වෙන්නැති. එතන ඉදල පහලට ඔච්චරයි. විශේෂඥ වෛද්‍යවරැ ( බහුතරයක්) ගැන පටන්ගන්නවත් එපා. අනික එක GMOA ඇතුලෙත් දැන් වෛද්‍යවරැ දෙපැත්ත බෙදිල ඉන්නේ. එකනිසා සූරාකන කතා බොළද කතා, සුරන්ගනා කතා වෙලා බන්.

    දොස්තර වෙන්න ඔයතරම් උනන්දු අසරණ රෝගීන් නිසා ද නැත්නම් ඕකෙන් සල්ලි ගරන්න පුලුවන් නිසාද? :sorry::eek:

    ජොසී;19015022 said:
    Salli hamba karanna thama. :lol:

    දොස්තරලා වෙන්න උනන්දු වෙන්නෙ මචන් මිනිස්සු ඉස්සර වගේ නෙවෙයි දැන් හොද සමාජ තත්වයක් ගන්න ඉගෙන ගන්න ඔන නිසා. සල්ලි ගෙවල හඉ ඉගෙන ගන්නෙ එකයි. බහුතරයක් සල්ලි ගෙවල ඉගෙන ගන්න අය ලන්කාවෙ ඉන්නෙ නැ මෙ කැපිල්ල නිසා. බහුතරයක් සල්ලි ගෙවල ඉගෙනගත්ත උන් මෙහෙ ලෙඩ්ඩුන්ටත් බොහොම ආදරෙන් සලකනව උඹට වෙලාවක් තියනව න්ම් බලපන් රටවටේ පොඩ්ඩක් ගිහින් උඹට සැහෙන පිරිසක් හොයාගන්න පුලුවන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් ඉගෙන ගෙන අපු අය. අනික එහෙම අවිත් ERPM කරල කොච්චර ලකුණු ගත්තත් මෙරිට් ලිස්ට් එකෙ ලෝකල්ස්ලට පස්සෙන් නම් දාන නිසා බහුතරයක්ට හම්බෙන්න පට්ට දුෂ්කර පැති. එ පැති වල ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරල කෝටිපතියො වෙන්නත් බෑඑහෙම වෙන්න හදන දොස්තරලත් මන් දැකල නෑ.

    අනිත් කාරනේ, උසස් පෙලින් ලන්කාවෙ මෙඩිකල් ගියේ නැති එවුන්ට කොලිෆිකේෂන් නෑනෙ? එතකොට උන් කොහොමද පිටරටවල හරි ගිහින් ඇවිත් මෙහෙ එක්සැම් පාස්වෙලා MD part 1 part 2 island ranks daala පාස් වෙන්නෙ?. පිටරට ගිහින් මොළ බද්ධ කරගෙන ආවද දන්නෙ නැ.:lol:

    කලින් මේ හා සමාන ත්‍රෙඩ් එකකට මන් කියපු දෙයක් මෙතනත් දානවා කොපි පේස්ට් කරලා, ආයෙ එකම දේ ටයො කරන්න වෙලාවක් නෑ, වැඩකුත් නැ.

    " පැනඩෝල් පෙත්තක්වත් හොයාගෙන නං කමක් නෑ, වම් අත කියලා දකුණු අත කපනකොට ඒකෙ අවුලකුත් නෑ. ඉස්පිරිතාල වලඉන් දොස්තරලා අතින් වෙන වැරදි කොච්චර වහලා දානවද කියල අපිත් දන්නව බං. විවෘතව හිතපං ලෝකෙ දිහා, ලිං ගෙම්බෙක් වෙන්නෙ නැතුව. නිදහස් සෞඛ්ය නිදහස් සෞඛ්‍ය කිය කියා කෑ ගැහුවට එහෙම එකක් දැන් තියනවද කියල බලපං. ඒක විනාස ක්අරල තියෙන්නෙ ලංකාවෙම දොස්තරල සහ සෞඛ්ය ක්ෂේත්‍රයේ වග කිව යුත්තො. රෝගින් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද දොස්තර ලියන බෙහෙත් ටික ගන්න සල්ලි නැති. මට හමුවෙලා තියෙනව ඕනෙතරං. හැම එකම දැන් කරන්නෙ බිස්නස් එකක්( බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව සල්ලි පස්සෙ යන්නෙ නති) බොරැවට සුදු පිරැවට දාන්න ඔන නැහැ. කොයි දොස්තරද බං පෞද්ගලික වෛද්‍ය වෘතියෙ නොයෙදෙන්නෙ ? එක්තරා දොස්තර මහත්තයෙක් මං දන්නව ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. එක්තරා බ්‍රෑන්ඩ් එකක් ඔහුට ස්පොන්සර් කරනවා. සති අන්තයෙ පෞද්ගලික වෘතියට යන්නෙ එම කම්පැනියෙ වාහනෙ. ඔහු දුෂ්කර පලාත් කීපයක බෙහෙත් දෙනවා. 500 ඉන්ජෙක්ෂන් එක 1000ට ලියනවා අර බ්‍රෑන්ඩ් එකෙන්. අනවශ්ය බෙහෙත් ලියනව. ඇස් දොස්තරලා කාච ගෙනත් විකුණන්නෙ කන්ණාඩි කඩවල තියල වැඩි ගානට. තුණ්ඩු ලියනවා අර කඩෙන් ගන්න කියල. මෑතකදි එකතරා ප්‍රසිද්ධ කණ් සම්බන්ධ උපකරණ ගෙන්වන පෞද්ගලික ආයතනයක් අලුත්ම BMW 5 series කාර් 10ක් ගෙනත් දුන්න විශේෂඥයන් 10 කට. ආදරේට නෙවෙය්නෙ මචං. ඉන්දියාවෙ හරි නේපාලෙ හරි රැසියාවෙ හරි වෛද්‍ය විද්යාව ඉගෙන ගන්නෙ ලංකාවෙ වෛද්‍ය සභාව අනුමත කරපු විශ්ව විද්‍යාලවල නම් වෛද්‍ය සභාව පිලිගෙන් තියෙනවා ඒ අනුමත කරපු විශ්ව විද්‍යාල ලංකාව නම් ප්‍රමිතිය හදන්නෙ ඒ ප්‍රමිතියට තියනව කියල. ඊට පස්සෙ කැගහන්නෙ කොහොමද ඒවගෙ කොලිටිය අඩුයි කියලා? එහෙනං ඇයි වෛද්‍ය සභාව අනුමත කරේ පිටරට විශ්ව විද්‍යාල?. මෙහෙ ඇවිත් වැඩකරන පිටරටින් ඉගෙන ගත්ත වෛද්‍යවරැ මෙහෙ සිස්ටම් එකට සෙට් වෙන අය. මෙහෙ සිස්ටම් එක ගැන කලකිරැණු නිසා මෙහෙ නෑවිත් කෙලින්ම වෙන රටවලට යන පිරිස කීයද කියලවත් දන්නවද උඹල ?. එතකොට ඒ යන රටවල් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරැවේ ආදි රටවල සෞඛ්ය ක්ෂේත්‍ර අපිට වඩා පහලින්ද තියෙන්නෙ මචං?. පිට තියන ඒව ගැන හිතන්න කලින් රජරට සහ මඩකලපු වෛද්‍ය පීඨ වලට WHO recognition එකවත් නෑ කියල උඹ දන්නවද මචං. උපාදි කඩත් තියනව ඇති, හැබැයි මෙ කියන අර්ථය තියන "උපාදි කඩවල" උපාදි නිකං දෙන්නෙ නෑ. මහන්සි වෙලා වැඩකරන්න ඕන කියලයි මං දන්නෙ. ඉගෙන ගන්න පිටරට යන හැමෝම සල්ලිකාරයො නෙවෙයි බං. ඉඩම් උකස් කරලා බිස්නස් විකුනලා යන ඕනතරම් මිනිස්සු ඉන්නව. පිටරට ගිහිනුත් බාර්වල වේටර් වැඩ්කර කර පිඟන් හෝද හෝද කීයක් හරි හොයගෙන අමාරැවෙන් ඉගෙන ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එලියට බැහලා බලපං ලෝකෙ දිහා. අපේ රටේ ව්තරයි මේ ඉගෙනගන්න එකට කුහක කම් කර කර ඉන්නෙ. ඒකනෙ මචං අපි නිදහසාරන් අවුරැදු 67 ගිහිල්ලත් තාම එකතැන ඉන්නෙ. ආර්ථික අතින් සංස්කෘතික අතින් දේශපාලනික අතින් අධ්‍යාපනික අතින් හැම අතින්ම අසාර්ථක වෙන්නෙ මේ අපෙ තියන කුහකකම හින්ද. ලඟ රටවල් න්‍යෂ්ටික බලය හොයාගන්නකොට, හඳට යනකොට, සිංගප්පුරැව වගෙ රටවල් බලාගෙන ඉද්දි පියාඹනජකොට අපි පාරම්බානවා අවුරැදු ගානකට කලින් හදපු සීගිරිය, රාවණා රජ්ජුරැවො, අනුරාධපුරේ පෙන්නල. පරාක්‍රමබාහු රජ්ජුරැවො ඔහුගෙ රජ කල අවුරැදු 10 ඇතුලත වැව් 1000කට වඩා හදල තියනව. එක අවුරැද්දකට වැව් 10ක් මද්‍යනය විදිහට. අපි පහුගිය අවිරැදු 67 ටම කරේ මොකක්ද?. නිදහස නිදහස ගගා කෑ ගහපු එකයි, කොටාගෙන මරාගන්න එකයි, විශ්වවිද්‍යාල ඇරලා වහපු එකයි ඇරෙන්න වෙන මොනවද?. මේවයෙ ඉගෙන ගන්නෙත් රටෙ වැඩකරන්න පුලුවන් මිනිස්සු නෙවෙයිද ?. දේශපාලකයන් ගන්න යම් තීරණ නිසා පහු ගිය දවස්වල වුන අවුල් සිදුවීම්වලින් c දෙකයි s එකට දන්ත වෛද්‍ය පීඨයට ගිය ළමයි ඉන්නව කියල දන්නවද බං?. රැසියා ගිහිල්ල ආව දොස්තර හෙක්ටර් වීරසිංහ දැන් ඉන්න දොස්තර අනිල් ____ ( නම දැන් හරියට මතක නැත) ලෙඩ්ඩු මරනවද බං එතකොට?. කියන්න දහස් ගණන් දේවල් ඇත. කුහකකම සහ මෝඩකම එකතු වූ තැන්වල වැඩි කතා හොඳ නැත. පුළුවන් නම් ලිදෙන් එලියට එන්න. "
     
    Last edited:

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,496
    2,256
    113
    Colombo
    Mama nam kiyanne lankawe free education denna ona, habai loan ekak widiyata pitarata wage. Degree eka pass wela job ekak karanakota padiyen kapila anduwata gewenna. Ethakota oya udgoshanath iwarai, lankawe salli walin igena gena rata yana prashnath iwarai, university walata thawa lamai gannath puluwan.

    Okkoma university e salli walin thawa hondata diyunu karanna puluwan. Rajayata ho maha janathawata barakuth naha. Mahapola wage student support wadi karala denna puluwan, Private uni oneth naha
    kamathida?[/B] :D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මචන්. උබ දන්නවද නුවර එලිය, බදුල්ල වගේ පැතිවල ඉදල යන සමහර ළමයින්ගෙ රිසල්ට්ස් මොනවද කියලා?. . දැන් කියන්න එපා එව දුෂ්කර පළාත් කියල. ළමයි A/L ගොඩදාන්නෙ ක්ලාස් ගිහින්, උන් ක්ලාස් යන්නෙ නුවර. ගොඩක් ඉන්නව කනෙක්ෂන් වලින් දුෂ්කර පළාත් වල ඉස්කොල වලට නම් දාගෙන ( නුවර එලිය, අනුරාධපුර, පොලොන්නරෑව ක්ලාස් යනව නුවර ගම්පහ කුරැණැගල, කොළඹ. එකම සර්ලා ඔය හැම තැනම ක්ලාස් කරන්නේ. කොළඹ සර්මයි, ගම්පහ, කුරැණෑගල හැමතැනම කරන්නෙ. ) ඊට පස්සෙ අඩු රිසල්ට් ගත්තත් වැඩියෙන් ගත්තත් කතාවෙ තේරැමක් නෑ. පහුගිය ඩවස්වල අලුත් සිලබස් පරණ සිලබස් හුටපටේ නිසා C3 ට එන්ජිනියරින් ගිය ළමයි ඉන්නව සමහර පෑතිවලින්. ( දැනගෙන කියන්නෙ ) එතකොට එ ළමයි?. මිනිස්සු ජීවිතෙ performances පෙන්නන කාල වෙනස්. සමහරැ ශිෂ්‍යත්වෙදි, සමහරැ සාමාන්‍ය පෙල, සමහරැ උසස් පෙල, සමහරැ විශ්ව විද්‍යාලෙදි හො උසස් අධ්‍යාපන ආයතනයෙදි, සමහරැ රැකියාව කරන තැනදි. ලන්කාවෙ බහුතරයක් හිතාගෙන ඉන්නෙ උසස් පෙල තමයි විභාගෙ එතනින් කතාව ඉවරයි. සමහර ළමයි උසස් පෙල කරන්නෙ දහසක් ප්‍රශ්ණ මෑද, සමහරැ වැරදි සිස්ටම් එකට පාඩම් කරන්නෙ. ඔනෙම විභාගයකට වැඩ කරන්න ඔන විදිහක් තියනව. PhD ගෑහුවත් එ විදිහට වැඩ නොකර ශිෂ්‍යත්වෙ ලියන්න ගියොත් ෆේල් වෙන්න පුළුවන්. උසස් පෙලත් එහෙමයි. සමහරැ පස්සෙ සිස්ටම් එක අල්ලගෙන ජීවිතේ අති සාර්ථක වෙනව. වගේ රටවල යුනිවසිටි එන්ට්‍රන්ස් කොච්චර ලකුණු ගත්තත් බාහිර වැඩ, වැඩ වගේ නැත්තම් ලොකු යුනිවසිටි වලට ගන්නෙත් නැ. අපේ රටේ එකයි මේ මෝඩ සිස්ටම් එක නිසා උගත් මෝඩයෝ බහුතරයක් ඉන්නෙ. කොලිෆිකේෂන් කතාව යල් පැනල බන්. යුනි ලයිෆ් එකයි, උසස් පෙලයි දෙකක් කියල දන්නෝ දනිති. නෙවිල් ෆර්නැන්ඩොගෙ යුනි එකේ කොලිටිය මන් දන්නෙ නැ. හැබැයි කුහක, නිවටයො පිරැණු GMOA එකට තිබුණා ලගම හොස්පිටල් එකේ ඉගෙනගන්න ළමයින්ට අවස්ථාව දෙන්න. එ නොදුන්නෙ හේතු කිහිපයක් උඩ. 1. මුන් ඇවිත් Private practice එකට කෙලියි කියන බය සහ පෙරේතකම 2. එ බය නිසා ආව නිවටකම සහ හීනමානය 3. කුහකකම. පිටරට වල ඉදලා එන ඩොක්ටර්ස්ලටත් ගේම දුන්න මෙච්චර කල්. අදටත් අඩු නැ. හැබැයි එ එකේ සාර්ථකත්වය අද ටික ටික අඩුවෙනව පේනව. කරගන්න දෙයක් නැතිනිසා

    හම්බෙන සොච්චම් පඩියට වැඩ කරල ලක්ෂ 80ක් හොයන්න අවුරැදු බර ගාණක් යයි බන්. ඔය ළමයි වියදම් කලේ දෙමව්පියන්ගෙ සල්ලි. එ ටික අයෙ හම්බ කරනකොට දෙමව්පියෝ නැතිවෙලා මුණුබුරොත් ඉදියි. ඔව පොයින්ට්ලස් කතා තර්ක නැති නිසා මෙහෙ සමහරක් විසින් හදපු. අනික අද වැඩියෙන් ලෙඩ්ඩු හූරාකන්නෙ සල්ලි ගෙවල උපාධි ගත්ත එවුන් නෙවෙයි. සාක්ෂි පිටින් දෙන්නම් ඔන නම්. සභාපතිතුමා වෛද්‍ය පාදෙනිය රටේ හැමතැනම චැනල් සෙන්ටර් වලට රින්ගන්නෙ සෙනසුරාද ඉරිදටත් මිනිස්සුන්ට නිකන් බෙහෙත් දීල නිදහස් සෞඛ්‍ය සුරකින්න වෙන්නැති. එතන ඉදල පහලට ඔච්චරයි. විශේෂඥ වෛද්‍යවරැ ( බහුතරයක්) ගැන පටන්ගන්නවත් එපා. අනික එක GMOA ඇතුලෙත් දැන් වෛද්‍යවරැ දෙපැත්ත බෙදිල ඉන්නේ. එකනිසා සූරාකන කතා බොළද කතා, සුරන්ගනා කතා වෙලා බන්.

    දොස්තරලා වෙන්න උනන්දු වෙන්නෙ මචන් මිනිස්සු ඉස්සර වගේ නෙවෙයි දැන් හොද සමාජ තත්වයක් ගන්න ඉගෙන ගන්න ඔන නිසා. සල්ලි ගෙවල හඉ ඉගෙන ගන්නෙ එකයි. බහුතරයක් සල්ලි ගෙවල ඉගෙන ගන්න අය ලන්කාවෙ ඉන්නෙ නැ මෙ කැපිල්ල නිසා. බහුතරයක් සල්ලි ගෙවල ඉගෙනගත්ත උන් මෙහෙ ලෙඩ්ඩුන්ටත් බොහොම ආදරෙන් සලකනව උඹට වෙලාවක් තියනව න්ම් බලපන් රටවටේ පොඩ්ඩක් ගිහින් උඹට සැහෙන පිරිසක් හොයාගන්න පුලුවන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් ඉගෙන ගෙන අපු අය. අනික එහෙම අවිත් ERPM කරල කොච්චර ලකුණු ගත්තත් මෙරිට් ලිස්ට් එකෙ ලෝකල්ස්ලට පස්සෙන් නම් දාන නිසා බහුතරයක්ට හම්බෙන්න පට්ට දුෂ්කර පැති. එ පැති වල ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරල කෝටිපතියො වෙන්නත් බෑඑහෙම වෙන්න හදන දොස්තරලත් මන් දැකල නෑ.

    අනිත් කාරනේ, උසස් පෙලින් ලන්කාවෙ මෙඩිකල් ගියේ නැති එවුන්ට කොලිෆිකේෂන් නෑනෙ? එතකොට උන් කොහොමද පිටරටවල හරි ගිහින් ඇවිත් මෙහෙ එක්සැම් පාස්වෙලා MD part 1 part 2 island ranks daala පාස් වෙන්නෙ?. පිටරට ගිහින් මොළ බද්ධ කරගෙන ආවද දන්නෙ නැ.:lol:

    කලින් මේ හා සමාන ත්‍රෙඩ් එකකට මන් කියපු දෙයක් මෙතනත් දානවා කොපි පේස්ට් කරලා, ආයෙ එකම දේ ටයො කරන්න වෙලාවක් නෑ, වැඩකුත් නැ.

    " පැනඩෝල් පෙත්තක්වත් හොයාගෙන නං කමක් නෑ, වම් අත කියලා දකුණු අත කපනකොට ඒකෙ අවුලකුත් නෑ. ඉස්පිරිතාල වලඉන් දොස්තරලා අතින් වෙන වැරදි කොච්චර වහලා දානවද කියල අපිත් දන්නව බං. විවෘතව හිතපං ලෝකෙ දිහා, ලිං ගෙම්බෙක් වෙන්නෙ නැතුව. නිදහස් සෞඛ්ය නිදහස් සෞඛ්‍ය කිය කියා කෑ ගැහුවට එහෙම එකක් දැන් තියනවද කියල බලපං. ඒක විනාස ක්අරල තියෙන්නෙ ලංකාවෙම දොස්තරල සහ සෞඛ්ය ක්ෂේත්‍රයේ වග කිව යුත්තො. රෝගින් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද දොස්තර ලියන බෙහෙත් ටික ගන්න සල්ලි නැති. මට හමුවෙලා තියෙනව ඕනෙතරං. හැම එකම දැන් කරන්නෙ බිස්නස් එකක්( බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව සල්ලි පස්සෙ යන්නෙ නති) බොරැවට සුදු පිරැවට දාන්න ඔන නැහැ. කොයි දොස්තරද බං පෞද්ගලික වෛද්‍ය වෘතියෙ නොයෙදෙන්නෙ ? එක්තරා දොස්තර මහත්තයෙක් මං දන්නව ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. එක්තරා බ්‍රෑන්ඩ් එකක් ඔහුට ස්පොන්සර් කරනවා. සති අන්තයෙ පෞද්ගලික වෘතියට යන්නෙ එම කම්පැනියෙ වාහනෙ. ඔහු දුෂ්කර පලාත් කීපයක බෙහෙත් දෙනවා. 500 ඉන්ජෙක්ෂන් එක 1000ට ලියනවා අර බ්‍රෑන්ඩ් එකෙන්. අනවශ්ය බෙහෙත් ලියනව. ඇස් දොස්තරලා කාච ගෙනත් විකුණන්නෙ කන්ණාඩි කඩවල තියල වැඩි ගානට. තුණ්ඩු ලියනවා අර කඩෙන් ගන්න කියල. මෑතකදි එකතරා ප්‍රසිද්ධ කණ් සම්බන්ධ උපකරණ ගෙන්වන පෞද්ගලික ආයතනයක් අලුත්ම BMW 5 series කාර් 10ක් ගෙනත් දුන්න විශේෂඥයන් 10 කට. ආදරේට නෙවෙය්නෙ මචං. ඉන්දියාවෙ හරි නේපාලෙ හරි රැසියාවෙ හරි වෛද්‍ය විද්යාව ඉගෙන ගන්නෙ ලංකාවෙ වෛද්‍ය සභාව අනුමත කරපු විශ්ව විද්‍යාලවල නම් වෛද්‍ය සභාව පිලිගෙන් තියෙනවා ඒ අනුමත කරපු විශ්ව විද්‍යාල ලංකාව නම් ප්‍රමිතිය හදන්නෙ ඒ ප්‍රමිතියට තියනව කියල. ඊට පස්සෙ කැගහන්නෙ කොහොමද ඒවගෙ කොලිටිය අඩුයි කියලා? එහෙනං ඇයි වෛද්‍ය සභාව අනුමත කරේ පිටරට විශ්ව විද්‍යාල?. මෙහෙ ඇවිත් වැඩකරන පිටරටින් ඉගෙන ගත්ත වෛද්‍යවරැ මෙහෙ සිස්ටම් එකට සෙට් වෙන අය. මෙහෙ සිස්ටම් එක ගැන කලකිරැණු නිසා මෙහෙ නෑවිත් කෙලින්ම වෙන රටවලට යන පිරිස කීයද කියලවත් දන්නවද උඹල ?. එතකොට ඒ යන රටවල් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරැවේ ආදි රටවල සෞඛ්ය ක්ෂේත්‍ර අපිට වඩා පහලින්ද තියෙන්නෙ මචං?. පිට තියන ඒව ගැන හිතන්න කලින් රජරට සහ මඩකලපු වෛද්‍ය පීඨ වලට WHO recognition එකවත් නෑ කියල උඹ දන්නවද මචං. උපාදි කඩත් තියනව ඇති, හැබැයි මෙ කියන අර්ථය තියන "උපාදි කඩවල" උපාදි නිකං දෙන්නෙ නෑ. මහන්සි වෙලා වැඩකරන්න ඕන කියලයි මං දන්නෙ. ඉගෙන ගන්න පිටරට යන හැමෝම සල්ලිකාරයො නෙවෙයි බං. ඉඩම් උකස් කරලා බිස්නස් විකුනලා යන ඕනතරම් මිනිස්සු ඉන්නව. පිටරට ගිහිනුත් බාර්වල වේටර් වැඩ්කර කර පිඟන් හෝද හෝද කීයක් හරි හොයගෙන අමාරැවෙන් ඉගෙන ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එලියට බැහලා බලපං ලෝකෙ දිහා. අපේ රටේ ව්තරයි මේ ඉගෙනගන්න එකට කුහක කම් කර කර ඉන්නෙ. ඒකනෙ මචං අපි නිදහසාරන් අවුරැදු 67 ගිහිල්ලත් තාම එකතැන ඉන්නෙ. ආර්ථික අතින් සංස්කෘතික අතින් දේශපාලනික අතින් අධ්‍යාපනික අතින් හැම අතින්ම අසාර්ථක වෙන්නෙ මේ අපෙ තියන කුහකකම හින්ද. ලඟ රටවල් න්‍යෂ්ටික බලය හොයාගන්නකොට, හඳට යනකොට, සිංගප්පුරැව වගෙ රටවල් බලාගෙන ඉද්දි පියාඹනජකොට අපි පාරම්බානවා අවුරැදු ගානකට කලින් හදපු සීගිරිය, රාවණා රජ්ජුරැවො, අනුරාධපුරේ පෙන්නල. පරාක්‍රමබාහු රජ්ජුරැවො ඔහුගෙ රජ කල අවුරැදු 10 ඇතුලත වැව් 1000කට වඩා හදල තියනව. එක අවුරැද්දකට වැව් 10ක් මද්‍යනය විදිහට. අපි පහුගිය අවිරැදු 67 ටම කරේ මොකක්ද?. නිදහස නිදහස ගගා කෑ ගහපු එකයි, කොටාගෙන මරාගන්න එකයි, විශ්වවිද්‍යාල ඇරලා වහපු එකයි ඇරෙන්න වෙන මොනවද?. මේවයෙ ඉගෙන ගන්නෙත් රටෙ වැඩකරන්න පුලුවන් මිනිස්සු නෙවෙයිද ?. දේශපාලකයන් ගන්න යම් තීරණ නිසා පහු ගිය දවස්වල වුන අවුල් සිදුවීම්වලින් c දෙකයි s එකට දන්ත වෛද්‍ය පීඨයට ගිය ළමයි ඉන්නව කියල දන්නවද බං?. රැසියා ගිහිල්ල ආව දොස්තර හෙක්ටර් වීරසිංහ දැන් ඉන්න දොස්තර අනිල් ____ ( නම දැන් හරියට මතක නැත) ලෙඩ්ඩු මරනවද බං එතකොට?. කියන්න දහස් ගණන් දේවල් ඇත. කුහකකම සහ මෝඩකම එකතු වූ තැන්වල වැඩි කතා හොඳ නැත. පුළුවන් නම් ලිදෙන් එලියට එන්න. "

    Kiyanna thiyana okkoma pahadiliwa saralawa terum karala dila tiyanawa. Mata kiyanna deyak na. Respect :yes::yes: