SAITM ජනසතු නොකළ යුතුය

sika2

Well-known member
  • Nov 15, 2013
    3,660
    2,510
    113
    නිධානයක් උඩ
    ලංකාවේ පුද්ගලිග අධ්‍යාපනය කරලා කරන්නේ ළමයින්වයි දෙමව්පියන්වයි හුරන් කන එක.

    ලක්ෂ 8 ක ඉංජිනියරින් ඩිග්‍රිය ලක්ෂ 18 ට දෙනවා, ලක්ෂ 25 මෙඩිසින් ඩිග්‍රිය 120ට දෙනවා. ඒවායේ මිල ගණන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. තමන් ගන්න අධ්යාපනයේ කොලිටිය ගැන යන ළමයින්වත් දෙමව්පියන්වත්, ඒවායේ ඉන්න ගුරුවරුවත් කතා කරන්නේ නැහැ. පලවෙනි අවුරුද්දේ සීනිබෝල සබ්ජෙක්ට් ටිකක් කරලා ළමයින් කොස් එක ඇත ඇරලා යන එක නවත්තගෙන පස්සේ මොනවා හරි කරලා එලියට දානවා.

    මේ ප්‍රියිවට් ආයතන වල තත්වයට රජයේ වී.වී වල සිසුනුත් වගකියන්න ඕනේ. ඔවුන් නිදහස් අධ්‍යාපනය රැකගන්න කියලා කරන්නේ පාලකයන් එක්ක සටන් කරනවට වඩා තමන්ගේම පන්තියේ ඉන්න නියම මුදලට වඩා අධික මුදලක් ගෙවලා ඉගෙන ගන්න සහෝදර ශිෂ්‍යා එක්ක වලි දාගන්න එක. ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය වෙන්න ඕනේ සියලු පෞද්ගලික හා රජයේ සිෂයන් ගේ එකමුතුවක්..

    අද උසස් අධ්‍යාපන ආයතනයකින් ( රජයේ හෝ ප්‍රයිවට්) තමන් ලියාපදිංචි වන විට පොරොන්දුවූ විෂය කරුණු ඉගැන්වූයේ නැත්තම් හෝ දෙන සහතික වල වලංගුභාවය පොරොන්දු වූ පරිදි නැතිනම් ඒ සඳහා වැයකළ කාලය හා/හෝ මුදල් වැයකළ ශිෂ්‍යයාට හා දෙමාපියන්ට ගත හැකි ක්‍රියාමාර්ගය මොකද්ද?

    අධ්‍යාපනය සඳහා වන මිල හා තත්ව පාලනයක් සිදුකල හැකි නීති හා අණ පනත් නොපමාව ලංකාවේ ක්‍රියාත්මක කල යුතුයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අවුලක් නෑනෙ. බිහි වෙන්නෙ quality අඩු ඉන්ජිනේරුවොනෙ. quality අඩු වරලත් ඉන්ජිනේරුවො නෙමෙයිනෙ. කොහොමත් අද කාලෙ පාරෙ යන ඕන එකෙක් ඉන්ජිනේරුවෙක් වෙනවනෙ මාස හයේ සොෆ්ට්වෙයා " ඉන්ජිනීරිං" එකක් කරපු ගමන්:rofl:

    2. මොන පදනමක් යටතේද මෙහෙම කියන්නෙ, ඔබතුමා engineering සම්බන්ධ කෙනෙක්ද? ටිකක් ලොකු Project එකක වැඩ කරල තියනවද project එක කෙළ වුණොත් මිනිස් ජීවිත නැති වෙන scale එකේ.

    මගෙ අත්දැකීම් අනුවනම් බිල්ඩිමක ඕන කොටසක් හැමවෙලේම හදන්නෙ "Engineer කෙනෙක්ගෙ අධීක්ෂණය යටතේ. ඒක හැදුවට පස්සෙ contractor කියන පාර්ශවයෙන් Chartered Engineer කෙනෙක් (වරලත් ඉන්ජිනේරු - C.Eng ) කෙනෙක් එනව inspect කරන්න. ඌ ඒක approve කළොත් විතරක් Consultant පාර්ශවයෙන් Chartered Engineer කෙනෙක් (වරලත් ඉන්ජිනේරු - C.Eng) කෙනෙක් එනව inspection කරන්න. ඌත් Okay එක දුන්නොත් විතරයි අදාල කොටස හරියට හැදුවා සේ සැලකෙන්නෙ. හැම ලොකු Project එකම එහෙමයි. Construction වේවා,, IT software වේවා,,, Mechanical වේවා,, bla bla....

    a) පොඩි Buildings. ඒ කියන්නෙ වර්ග අඩි 2000 ට වැඩි ගෙවල් සහ high rise නොවන Buildings. මේව design කරන්නෙ සහ අනුමත කරන්නෙ හැම වෙලේම වරලත් ඉන්ජිනේරුවෙක් (C.Eng- IESL Associate member). හාල්පාරුවන්ට බෑ. හදල ඉවර වුණහම අදාල වරලත් ඉන්ජිනේරුව අනුමත කරපු plan එකටම හදල තියනවද කියල inspection එකක් ගිහිල්ල තමා යෝග්‍යතා සහතිකය, Certificate of Conformity (COC) , එක දෙන්නෙ. fail වුණොත් පදිංචි වෙන්න බෑ. දැං ඔය එක තැනකදිවත් හොරට plan වෙච්ච තැනක් තියනවද? වරදින්න පුළුවන්ද? අසු මුළු වලින් ආපු NIBM, SLIIT, KDU , Northshore, City and Guilds, ABCD, XYZ ඉන්ජිනේරුවො Plan and Design කරල තියනවද? නෑ.

    b). වර්ග අඩි 2000ට අඩු පොඩි ගෙවල්. මේව ඕන එකෙකුට ඇඳල ඕන එකෙකුට අනුමත කරන්න පුළුවන්. ඉන්ජිනේරුවෙක් වෙන්නත් ඕනෙ නෑ. ගෘහ නිර්මාණ ශිල්පී වෙලේ සුදා කියල වුණත් උටත් seal එකක් හදාගන අනුමත කරන්න පුළුවන්. මේක දේශපාලනය හින්ද වෙච්ච කරුමයක්. අදාල නෑ.

    ඔව්. මටත් පුළුවන් මගෙ නම අජිත්, Medicine කලේ. ආප්ප පුච්චල University ගියේ. මෙන්න ගනින් මගෙ Approval එක. අනුමතයි කියල දෙන්න. ඒත් බල්ලෙක්වත් ගණන් ගන්නෙ නෑනෙ අදාල Standard institution එකේ Approval එකක් නෙමෙයිනම්. Approval දෙන්න පුළුවන් Chartered Engineers/ Chartered Architects, ලට විතරමයි. සහ ඕනම වෛද්‍යවරයෙක්ට. Chartered Doctors ල නෑනෙ. ඕකනෙ අවුල. මිනිස්සු දොස්තරගෙන් බෙහෙත් අරන් බොන්න ඉස්සෙල්ල නගර සභා අනුමැතිය ගන්න යන්නෙ නෑනෙ සහතික කරගන්න doctor ව විශ්වාස කරල ගිලල දානව මිසක්

    1. ඔව්...බිහි වෙන්නෙ quality අඩු ඉන්ජිනේරුවො

    එක පැත්තකින් ඒ ළමයා පවු. ප්‍රොෆෙශනල් ඩිවලොප්මන්ට් නැති නිසා. අනික් පැත්තෙන් උන්ගෙ ඔලමොට්ටලකම් නිසා රටේ ඉකොනොමිය වේස්ට් වෙනවා :dull:

    2.මිනිස් ජීවිත කතවක් අදාළ කරගන්න ඕනේ නෑ ඉන්ජිනියරින් වලදි... මෙඩිසින් වලදි ඒක ප්‍රයිම් වෙනවා වගේම ඉන්ගිනියරින් ගැන කතා කරන කොට කොස්ට්, ටයිම් සහ සස්ටේනබිලිටි ගැනයි හිතන්න ඕනේ... ඉතින් කොලිටි නැති ලෙවල් වලින් ඔය කරුණු තුනට ප්‍රශ්නයක් වෙනවා...

    (a) ha (b)

    ඔයාගේ අත්දැකීම 100% ක් පිළිගන්නවා.

    නමුත් අපි පිළිගතයුතු කාරණය තමා ඔයාම කියපු ගුබ්බෑයම් වලින් පිරිසක් එලියට එනවා සහ ඔවුන් මේ ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා කියන එක...ඔයා පැහැදිලිව විස්තර කරන වරලත් ඉන්ජිනේරුවගෙ අධීක්ෂණයෙදි පැත්තකින් ඉන්නවා දැකලා නැත්ද ගුබ්බෑයම් නිමැවුම්? ඒ ඉංජිනේරු කියල සහතික අරන් කොන්ත්‍රාත්කරුගේ සයිට් ඉංජිනියර් රාජකාරි කරන අය? ආ ඔව්. එයාට පිළිගත් සහතිකේ නැති නිසා කන්සල්ටන්ට් රිජෙක්ට් කරනවා තම. ඉතින් කන්ට්‍රැක්ටර් ඒකට සුදුසුකම් තියෙන අය ඇග්‍රිමන්ට් එකේ විදියට බඳව ගන්නව. :dull:

    හැබැයි කිසිස්ම තහනමක් නෑනේ අර කෙනාවත් රැකියාවට ගන්න.. හුඟක් ඒ අය අඩු පඩියට සයිට් එකෙ සෙක්ශන් බෙදලා සයිට් ඉන්ජිනියර් ජොබ් එක කරනවා... ... කන්ට්‍රැක්ටර්ගෙ ...ඇග්‍රිමන්ට් එකේ ඉල්ලල තියෙන කොලිෆිකේශන් වලට ඉන්ජෙක්/ ඉන්ජො ටික සයිට් එකේ ඉන්නවනම් කන්සල්ටන්ට්ට කරන්න දෙයක් නෑ... මොකෝ සයිට්වල අධීක්ෂනයේදි ගොන්කම් මෝඩකම් දැකලා නැද්ද... තියෙනවනේ... ඒ ඔය වගෙ හාෆ් උන් ක්වාටර් උන් වගකිවයුතු ස්තරවල රාජකාරි කිරීම. :dull:

    ඇත්ත..:dull: බල්ලෙක් වත් ගනන් ගන්නේ නෑ...හැබැයි ක්ෂේත්‍රය ගැන වැඩිපුර නොදන්න, ගේ හදන්න ඕනේ කියලා ෆ්‍රෙශ් අයිඩියා අරන් යන්නේ අර ගුබ්බෑයම් කෙනා ළඟට නම්... අන්තිමට ප්‍රදේශීය සභාවෙ තාක්ශණ නිලධාරියා කියනවා මේක අස්සන් කරන්න ඕනේ අහවල් සුදුසුකම් තියෙන අයට විතරයි කියලා. ආයේ වියදම්... අඩුපාඩු හදාන්න වෙනවා...

    ආයෙත් අපි පරණ තැනම... ඔව්. ගුබ්බෑයම් කවදාවත් චැලෙන්ජ් එකක් නොවේ... නමුත් උන් පව්.... මිනිස්සුත් පව්...:dull:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔව් ඉතින් අකුළං යන්නෙ නෑ කොහොමත් ඔයා ඒ ආයතන වලින් ඇරෙන්න වෙන තැන් වලින් ආපු Chartered Engineer කෙනෙක්ගෙ නමක් නොකියන බව හොඳාකාරවම දන්න නිසා. නැත්තන් කියයිද?

    :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ

    un paw, eth unta e tikath nathi karala dammama un kohomath paw.

    eth e wage quality ekata unge medicine babbu tikata allow kalama un paw kesewethath asarana minissu paw.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ

    SAITM ekata wada godak adu pahasukam thiena, lectures la nethi gov. medical faculty thienawa. ex:- batticaloa medical faculty (Eastern university) ethakota mewagen ena graduates la hodaida? Ekek ke gahanawada mewa diunu karala ganna? GMOA eke ewunwath ke gahanawada mewa diunu karala ganna ona kiya?

    un thaniyama references walin hoyaagana wentaye man hithanne medicine iganagannawa aththe :rofl:

    uba hodata supiri pohora dala wathura dala lowe thiyana istharam ma saththu sappayam karala giniseeriya palayak hitawala wawanawa.

    mama onna ohe ge mulle kos atayak pala karanawa.

    dan kawda loketa hoda output ekak dunne. ubada mamada:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ පුද්ගලිග අධ්‍යාපනය කරලා කරන්නේ ළමයින්වයි දෙමව්පියන්වයි හුරන් කන එක.

    ලක්ෂ 8 ක ඉංජිනියරින් ඩිග්‍රිය ලක්ෂ 18 ට දෙනවා, ලක්ෂ 25 මෙඩිසින් ඩිග්‍රිය 120ට දෙනවා. ඒවායේ මිල ගණන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. තමන් ගන්න අධ්යාපනයේ කොලිටිය ගැන යන ළමයින්වත් දෙමව්පියන්වත්, ඒවායේ ඉන්න ගුරුවරුවත් කතා කරන්නේ නැහැ. පලවෙනි අවුරුද්දේ සීනිබෝල සබ්ජෙක්ට් ටිකක් කරලා ළමයින් කොස් එක ඇත ඇරලා යන එක නවත්තගෙන පස්සේ මොනවා හරි කරලා එලියට දානවා.

    මේ ප්‍රියිවට් ආයතන වල තත්වයට රජයේ වී.වී වල සිසුනුත් වගකියන්න ඕනේ. ඔවුන් නිදහස් අධ්‍යාපනය රැකගන්න කියලා කරන්නේ පාලකයන් එක්ක සටන් කරනවට වඩා තමන්ගේම පන්තියේ ඉන්න නියම මුදලට වඩා අධික මුදලක් ගෙවලා ඉගෙන ගන්න සහෝදර ශිෂ්‍යා එක්ක වලි දාගන්න එක. ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය වෙන්න ඕනේ සියලු පෞද්ගලික හා රජයේ සිෂයන් ගේ එකමුතුවක්..

    අද උසස් අධ්‍යාපන ආයතනයකින් ( රජයේ හෝ ප්‍රයිවට්) තමන් ලියාපදිංචි වන විට පොරොන්දුවූ විෂය කරුණු ඉගැන්වූයේ නැත්තම් හෝ දෙන සහතික වල වලංගුභාවය පොරොන්දු වූ පරිදි නැතිනම් ඒ සඳහා වැයකළ කාලය හා/හෝ මුදල් වැයකළ ශිෂ්‍යයාට හා දෙමාපියන්ට ගත හැකි ක්‍රියාමාර්ගය මොකද්ද?

    අධ්‍යාපනය සඳහා වන මිල හා තත්ව පාලනයක් සිදුකල හැකි නීති හා අණ පනත් නොපමාව ලංකාවේ ක්‍රියාත්මක කල යුතුයි.

    වලහෙක්ට පැණි මුට්ටියක් දීලා පිළිවෙලකට ටික ටික කන්න කියුවට වැඩක් නෑ වගේ තමා මේ රටේ ඉන්න කලුකඩ මුදලාලිලගෙන් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල තත්ව පාලනයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.... තත්වයෙන් වැඩිකම හොඳ ආයෝජනයක් කියලා හිතන්නෙම නෑ.

    මිල පාලනය හා තත්ව පාලනය අර එස්බී වගේ හරි කිරිඇල්ල වගේ ඇමති කෙනෙක් යටතේ නම් වෙන්නේ, ඒකෙ තේරුමක් නෑ... ප්‍රතිපත්තියක් නෑනෙ...පේඩ් යුනිවසිටි තමා මම නම් හිතන්නේ හරියන්නේ... රජායට දරන්න පුලුවන් ප්‍රමානේ ගවන්මන්ට් යුනිවසිටි යනවා... ඉතිරි අවශ්‍ය ප්‍රමණයකට පේඩ් යුනිවසිට්ය්... ලෝන් එකක් දෙනවා සල්ලි නැත්නම්... ජොබ් එකෙන් ගෙවන්න ඕනේ... ඉන්වෙස්ටර්ස්ලට කියලා අවශ‍ය අංශවලටයි ඩිවෙලොප්මන්ට් කරගන්න ඕඅනෙ රජය... යූජීසී යටතේ.. රජය ගෙවනවා ඉන්වෙස්ටර්ට ලාභය ඈස් ඇග්‍රීඩ්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    un paw, eth unta e tikath nathi karala dammama un kohomath paw.

    eth e wage quality ekata unge medicine babbu tikata allow kalama un paw kesewethath asarana minissu paw.

    මිනිස්සුන්ගෙ ජීවිත වලට පවු වගෙම මිනිස්සුන්ගෙ මුදලේ කාලයේ අපරාධයත් පව්.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,660
    2,510
    113
    නිධානයක් උඩ

    වලහෙක්ට පැණි මුට්ටියක් දීලා පිළිවෙලකට ටික ටික කන්න කියුවට වැඩක් නෑ වගේ තමා මේ රටේ ඉන්න කලුකඩ මුදලාලිලගෙන් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල තත්ව පාලනයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.... තත්වයෙන් වැඩිකම හොඳ ආයෝජනයක් කියලා හිතන්නෙම නෑ.

    මිල පාලනය හා තත්ව පාලනය අර එස්බී වගේ හරි කිරිඇල්ල වගේ ඇමති කෙනෙක් යටතේ නම් වෙන්නේ, ඒකෙ තේරුමක් නෑ... ප්‍රතිපත්තියක් නෑනෙ...පේඩ් යුනිවසිටි තමා මම නම් හිතන්නේ හරියන්නේ... රජායට දරන්න පුලුවන් ප්‍රමානේ ගවන්මන්ට් යුනිවසිටි යනවා... ඉතිරි අවශ්‍ය ප්‍රමණයකට පේඩ් යුනිවසිට්ය්... ලෝන් එකක් දෙනවා සල්ලි නැත්නම්... ජොබ් එකෙන් ගෙවන්න ඕනේ... ඉන්වෙස්ටර්ස්ලට කියලා අවශ‍ය අංශවලටයි ඩිවෙලොප්මන්ට් කරගන්න ඕඅනෙ රජය... යූජීසී යටතේ.. රජය ගෙවනවා ඉන්වෙස්ටර්ට ලාභය ඈස් ඇග්‍රීඩ්

    :yes::yes:

    මුදලාලිලාට එක ශිෂයෙක් කියන්නේ ලක්ෂ 10- ලක්ෂ 50 සල්ලි මිටි විතරයි. ලංකාවට ඕනේ open uni එකේ විදිහේ university. ගුරු සේවක වැටුප් පමණක් රජයෙන් ගෙවන අනිත් වියදම් සිසුන්ගෙන් අයකර ගන්නා අධ්‍යාපන ආයතන.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    un thaniyama references walin hoyaagana wentaye man hithanne medicine iganagannawa aththe :rofl:

    uba hodata supiri pohora dala wathura dala lowe thiyana istharam ma saththu sappayam karala giniseeriya palayak hitawala wawanawa.

    mama onna ohe ge mulle kos atayak pala karanawa.

    dan kawda loketa hoda output ekak dunne. ubada mamada:yes:

    Gon katha kiyanne. Uththara na neda? Rep kapalath gihin thienne :D

    reputation_neg.gif
    SAITM ජනසතු නොකළ යුතුය 03-11-2017 12:46 AM 1994
     
    Last edited:

    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    ජනසතු කළාම ඇති නැති හැමෝටම දක්ශතාව මත ඩිග්‍රි ගන්න පුළුවන්. මුන්ට ඕනි සක්කි දීලා තරගයක් නැතිව කඩේට ගිහින් මාළු කූරියෙක් ගන්නවා වගේ ඩිග්‍රිය උස්සන් එන්න. ඇත්තටම කුහකයෝ කියන්නෙ ජනසතු කිරීමට විරුද්ධ වෙන මුන් නෙමෙයිද ?
     
    • Like
    Reactions: other guy

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21

    Then what about postgraduate degrees? Even government universities charge money for them? What about the open university? You have to pay money there too? What about external degrees which costs money? What about the KDU which costs money?
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    Then what about postgraduate degrees? Even government universities charge money for them? What about the open university? You have to pay money there too? What about external degrees which costs money? What about the KDU which costs money?
    Yes. But which option is better ? now we have a real chance of broadning the medical undergraduate cadre by nationalizing saitm. so that the filthy rich as well as financially underpriviledged can learn medicine based on their skill/merit. government hospitals can also be utilized for them for their clinicals since its a gvt instituition by then. isn't it 1000 times better than just giving lectures to a bunch of rich brats in a vast lecture hall and pray that they learn medicine ?
     
    Nationalizing has some issues:
    It will cost government more money, just look at the status of Rajarata and Eastern medical faculties. Don't you know the status of the state economy? First develop all the medical faculties atleast to the Colombo medical faculty standard and then talk about nationalizing private institutions.

    And do you know the requirement of specialist doctors for the state hospitals? The money can be used to train MBBS doctors at postgraduate level. To develop postgraduate medical education within Sri Lanka.

    Nationalizing is okay if all these issues are not there. But Sri Lanka is far from it.

    It will discourage investors in the education sector. Nobody will want to invest.

    " isn't it 1000 times better than just giving lectures to a bunch of rich brats in a vast lecture hall and pray that they learn medicine ?"
    No you dont pray. You have exams. And those exams should be monitored by the government. Finals should be same as the government medical faculties. Should face act16 exam.
    And even more rich brats go to Russia get MD and come here and write ACT16 and become doctors. There they dont pray.
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    And dont forget that there are about 2000 RMOs practising as doctors throughout Sri Lanka with about 2 years of training and without a degree. RMO programme was there for decades and no doctor went on strike or went on protests. (It is cancelled now though)
     
    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    Nationalizing has some issues:
    It will cost government more money, just look at the status of Rajarata and Eastern medical faculties. Don't you know the status of the state economy? First develop all the medical faculties atleast to the Colombo medical faculty standard and then talk about nationalizing private institutions.

    And do you know the requirement of specialist doctors for the state hospitals? The money can be used to train MBBS doctors at postgraduate level. To develop postgraduate medical education within Sri Lanka.

    Nationalizing is okay if all these issues are not there. But Sri Lanka is far from it.

    It will discourage investors in the education sector. Nobody will want to invest.

    " isn't it 1000 times better than just giving lectures to a bunch of rich brats in a vast lecture hall and pray that they learn medicine ?"
    No you dont pray. You have exams. And those exams should be monitored by the government. Finals should be same as the government medical faculties. Should face act16 exam.
    And even more rich brats go to Russia get MD and come here and write ACT16 and become doctors. There they dont pray.
    1)what's with this hype with rajarata and eastern ? yes. they have lack of professors and training staff . but absolutely no deficiency in the training material ie, the patients and the cases !. Attending lectures is optional ( in most instances) but clinicals is a must. there are more than 15 students from rajarata among the top 100 in the common merit list 6/7
     
    You have answered your own question :P
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    සයිටම් ජනසතු කල යුතුය..මෙඩිසින් වගේ ජීවිත එක්ක සෙල්ලම් කරන කේස් එකකට රජයේ වෛද්‍ය විදයාල පමනක් සහ ස්පිරිට් එකම ගත යුතුය..අනික් අයිටී වැනි එව්වාට මෙය අදාල නැත.

    GOOD POINT
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Then what about postgraduate degrees? Even government universities charge money for them? What about the open university? You have to pay money there too? What about external degrees which costs money? What about the KDU which costs money?

    private university and paid university... Two types...
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    අසු මුළු වලින් ආපු NIBM, SLIIT, KDU , Northshore, City and Guilds, ABCD, XYZ ඉන්ජිනේරුවො Plan and Design කරල තියනවද? නෑ.

    ඔබ දන්නවද
    ඔබ ඔය කියපු අහු මුළු වලින් ආපු උන්ට IESL Membership එක ලබාගත හැකි බව ??
    :P