ලංකාවේ පුද්ගලිග අධ්‍යාපනය කරලා කරන්නේ ළමයින්වයි දෙමව්පියන්වයි හුරන් කන එක.
ලක්ෂ 8 ක ඉංජිනියරින් ඩිග්‍රිය ලක්ෂ 18 ට දෙනවා, ලක්ෂ 25 මෙඩිසින් ඩිග්‍රිය 120ට දෙනවා. ඒවායේ මිල ගණන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. තමන් ගන්න අධ්‍යාපනයේ කොලිටිය ගැන යන ළමයින්වත් දෙමව්පියන්වත්, ඒවායේ ඉන්න ගුරුවරුවත් කතා කරන්නේ නැහැ. පලවෙනි අවුරුද්දේ සීනිබෝල සබ්ජෙක්ට් ටිකක් කරලා ළමයින් කොස් එක ඇත ඇරලා යන එක නවත්තගෙන පස්සේ මොනවා හරි කරලා එලියට දානවා.
මේ ප්‍රියිවට් ආයතන වල තත්වයට රජයේ වී.වී වල සිසුනුත් වගකියන්න ඕනේ. ඔවුන් නිදහස් අධ්‍යාපනය රැකගන්න කියලා කරන්නේ පාලකයන් එක්ක සටන් කරනවට වඩා තමන්ගේම පන්තියේ ඉන්න නියම මුදලට වඩා අධික මුදලක් ගෙවලා ඉගෙන ගන්න සහෝදර ශිෂ්‍යා එක්ක වලි දාගන්න එක. ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය වෙන්න ඕනේ සියලු පෞද්ගලික හා රජයේ සිෂයන් ගේ එකමුතුවක්..
අද උසස් අධ්‍යාපන ආයතනයකින් ( රජයේ හෝ ප්‍රයිවට්) තමන් ලියාපදිංචි වන විට පොරොන්දුවූ විෂය කරුණු ඉගැන්වූයේ නැත්තම් හෝ දෙන සහතික වල වලංගුභාවය පොරොන්දු වූ පරිදි නැතිනම් ඒ සඳහා වැයකළ කාලය හා/හෝ මුදල් වැයකළ ශිෂ්‍යයාට හා දෙමාපියන්ට ගත හැකි ක්‍රියාමාර්ගය මොකද්ද?
අධ්‍යාපනය සඳහා වන මිල හා තත්ව පාලනයක් සිදුකල හැකි නීති හා අණ පනත් නොපමාව ලංකාවේ ක්‍රියාත්මක කල යුතුයි.