සයිටම් එක කියපු දේ හරියි කියල උසවියෙනුත් කිව්වනේ.....ඔයාට අව්ල් උනාට ඉතින් කරන්න දෙයක් නැහැ
ඇයි දැන් පොදු නියාමන ආයතනයකට අකමැති?
නැහැ සයිටම් එක හරියි කියලා කිව්වේ නෑ.. ළමයෙක්ව රෙජිස්ටර් කරන්න ඕන කියලා කිව්වේ.. වෛද්‍යසභාවේ අවශ්‍යතා ටික ක්‍රියාතමක වෙලා නෑ කියන එක උසාවියට ගියාම බලමු...මෙන්න නියාමනය ගැන මගේ අදහස මේ ත්‍රෙඩ් එකේ මුලින් මම ලියලා තිබ්බා
ලාබ අපේක්ශාව නැති උන පලියට කොලිටි එක වැඩි වෙන්නෙ නෑ.
රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා හා බාහිර පාර්ශව වලද කොලිටි එක ගැන රජයේ ඌ පමනින් කියන්න හොදයි කියන්න බැහැ. රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා අතරත් මෙලෝ රහක් නැති උනුත් ඉන්නවා.
ඒලෙවල් එකෙනුත් Z Score එකෙනුත් අදාල සමත්වෙන ළමයින්ගේ කොලිටි එක ගැන තක්සේරැවක් දෙන්නට පුලුවන් කමක් නැහැ.
ඒ නිසා රජයේ සහ පුද්ගලික අංශය කියන දෙකේම ප්‍රමිතිය නියාමනය කරන්න ක්‍රම වේදයක් රජය මැදිහත් වෙලා සම්පාදනය කරන්න ඕනි.
ඉතින් හොඳයිනේ. කොලිටි කොච්චර වැඩිඋනත් කමක්නෑ.. ඒකෙන් වෙන්නේ ඵලදායීතාවය වැඩිවෙන එක... ඵලදයීතාවයේ සීමාව දැන හැඳිනගෙන එමගින් ප්‍රායෝගික යාන්ත්‍රණයක් නිර්මාණයවීම පැහැදිලිවම රටට හොඳය...
රජයේ නම් අරෙහෙමයි මෙහෙමයි හිතලා සැකෙන් හිටියොත් මේ කියන යාන්ත්‍රනේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ වෙන රටක්ද? ප්‍රජාතාන්ත්‍රික රටක හාර්ට් එක තමා රජය...අපි ප්‍රයිවට් කියලා වෙනම රටක් නෙවෙයිනෙ...
හැබැයි උඹ කියනවා නම් එකම යාන්ත්‍රනේ දෙකටම තිබිය යුතුයි කියලා, ඒ කියන්නේ එක්කෝ ප්‍රයිවට් ඒව ජනසතු කිරීම එක්කො රජයේ ඒවා විකිණීම...![]()










