SAITM ජනසතු නොකළ යුතුය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සයිටම් එක කියපු දේ හරියි කියල උසවියෙනුත් කිව්වනේ.....ඔයාට අව්ල් උනාට ඉතින් කරන්න දෙයක් නැහැ :lol:

    ඇයි දැන් පොදු නියාමන ආයතනයකට අකමැති?​

    :no: නැහැ සයිටම් එක හරියි කියලා කිව්වේ නෑ.. ළමයෙක්ව රෙජිස්ටර් කරන්න ඕන කියලා කිව්වේ.. වෛද්‍යසභාවේ අවශ්‍යතා ටික ක්‍රියාතමක වෙලා නෑ කියන එක උසාවියට ගියාම බලමු...

    මෙන්න නියාමනය ගැන මගේ අදහස මේ ත්‍රෙඩ් එකේ මුලින් මම ලියලා තිබ්බා

    ලාබ අපේක්ශාව නැති උන පලියට කොලිටි එක වැඩි වෙන්නෙ නෑ.

    රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා හා බාහිර පාර්ශව වලද කොලිටි එක ගැන රජයේ ඌ පමනින් කියන්න හොදයි කියන්න බැහැ. රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා අතරත් මෙ‍ලෝ රහක් නැති උනුත් ඉන්නවා.

    ඒලෙවල් එකෙනුත් Z Score එකෙනුත් අදාල සමත්වෙන ළමයින්ගේ කොලිටි එක ගැන තක්සේරැවක් දෙන්නට පුලුවන් කමක් නැහැ.

    ඒ නිසා රජය‍ේ සහ පුද්ගලික අංශය ‍කියන දෙකේම ප්රමිතිය නියාමනය කරන්න ක්රම වේදයක් රජය මැදිහත් වෙලා සම්පාදනය කරන්න ඕනි.

    ඉතින් හොඳයිනේ. කොලිටි කොච්චර වැඩිඋනත් කමක්නෑ.. ඒකෙන් වෙන්නේ ඵලදායීතාවය වැඩිවෙන එක... ඵලදයීතාවයේ සීමාව දැන හැඳිනගෙන එමගින් ප්‍රායෝගික යාන්ත්‍රණයක් නිර්මාණයවීම පැහැදිලිවම රටට හොඳය...
    රජයේ නම් අරෙහෙමයි මෙහෙමයි හිතලා සැකෙන් හිටියොත් මේ කියන යාන්ත්‍රනේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ වෙන රටක්ද? ප්‍රජාතාන්ත්‍රික රටක හාර්ට් එක තමා රජය...අපි ප්‍රයිවට් කියලා වෙනම රටක් නෙවෙයිනෙ...

    හැබැයි උඹ කියනවා නම් එකම යාන්ත්‍රනේ දෙකටම තිබිය යුතුයි කියලා, ඒ කියන්නේ එක්කෝ ප්‍රයිවට් ඒව ජනසතු කිරීම එක්කො රජයේ ඒවා විකිණීම... :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි අර කලින් කියල තිබ්බේ එහෙම කරන්න නම් එක්කෝ රජයේ ඒවා විකුනන්න ඕනේ නැත්තම් පුද්ගලික ඒවා රජයට ගන්න ඕනේ කියල? හරි දැන් කියන්නේ පොදු ආයතනයකට කැමතියි කියලද?

    එන්ට්‍රි කොලිෆිකේෂන් දැනටත් තියනවනේ UGC එකෙන් රජයේ කැම්පස් වලට නියම කරලා තියන ඒවම තමයි මේ කියන පුද්ගලික ඒවත් අනුගමනය කරන්නේ​

    ආයෙත් පටලවගත්තනේ,,, මම ඒ කිව්වේ එකම යාන්ත්‍රනේ ක්‍රියාතමක කරන්න බෑ කියලා සමහර දේවල් වලදි... කරිකියුලම් පැත්ත ගත්තොත් රජයෙ ඉන්න ප්‍රධාන නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ ඒකේ වෙනස්වීම් අප්ඩේට් වීම්.. ඔය කියන ආයතනය ඒක ක්‍රියාත්මක වෙනව කියලා සනාථ කරගන්නයි තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාලවල.. හැබැයි පෞද්ගලික ආය්තනවල කරිකියුලම් එක එක්කො රජයෙන් ගන්න ඕන (මම දන්නේ නෑ ඇත්තටම එහෙම පුලුවන්ද කියලා ) නැත්නම් පුද්ගලික ආයතනයේ කෝස් ඩිසයින් එක චෙක් කරලා ඇක්සෙප්ට් කරන්න ඕනේ... ඒකයි මම කිව්වෙ යාන්ත්‍රන දෙකක් කියලා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,622
    14,259
    113
    :no: නැහැ සයිටම් එක හරියි කියලා කිව්වේ නෑ.. ළමයෙක්ව රෙජිස්ටර් කරන්න ඕන කියලා කිව්වේ.. වෛද්‍යසභාවේ අවශ්‍යතා ටික ක්‍රියාතමක වෙලා නෑ කියන එක උසාවියට ගියාම බලමු...

    මෙන්න නියාමනය ගැන මගේ අදහස මේ ත්‍රෙඩ් එකේ මුලින් මම ලියලා තිබ්බා

    ඔව් එහෙම නොකර ඉන්න වෛද්‍ය සභාවට බලයක් නැහැ කියලනේ කිව්වේ :lol:

    හැබැයි උඹ කියනවා නම් එකම යාන්ත්‍රනේ දෙකටම තිබිය යුතුයි කියලා, ඒ කියන්නේ එක්කෝ ප්‍රයිවට් ඒව ජනසතු කිරීම එක්කො රජයේ ඒවා විකිණීම...

    ඔන්න ඔය කෑල්ල තමයි වැරදි.....නියාමනය කරන්න රජයට පවරගන්න ඕනේ නෑනේ. දැන් අනික් දේවල් රජය පාලනය කරන්නේ රජයට පවරගෙනද? මොන බොලඳ කතාවක්ද ඒ? රාජ්‍ය බලය කියල එකක් තියෙන්නේ අහවල් එකටද එතකොට?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,622
    14,259
    113
    ආයෙත් පටලවගත්තනේ,,, මම ඒ කිව්වේ එකම යාන්ත්‍රනේ ක්‍රියාතමක කරන්න බෑ කියලා සමහර දේවල් වලදි... කරිකියුලම් පැත්ත ගත්තොත් රජයෙ ඉන්න ප්‍රධාන නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ ඒකේ වෙනස්වීම් අප්ඩේට් වීම්.. ඔය කියන ආයතනය ඒක ක්‍රියාත්මක වෙනව කියලා සනාථ කරගන්නයි තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාලවල.. හැබැයි පෞද්ගලික ආය්තනවල කරිකියුලම් එක එක්කො රජයෙන් ගන්න ඕන (මම දන්නේ නෑ ඇත්තටම එහෙම පුලුවන්ද කියලා ) නැත්නම් පුද්ගලික ආයතනයේ කෝස් ඩිසයින් එක චෙක් කරලා ඇක්සෙප්ට් කරන්න ඕනේ... ඒකයි මම කිව්වෙ යාන්ත්‍රන දෙකක් කියලා

    එහෙම ප්‍රශ්නයක් නෑනේ? curriculum උදාහරනේ ගත්තොත් අදාළ නියාමන ආයතනයට පුළුවන් රාජ්‍ය හෝ පුද්ගලික වෙලා curriculum එක තමන් හරහා approve කරගතයුතුයි කියල ප්‍රතිපත්තියක් ඇති කරන්න. මොකක්ද ප්‍රශ්නේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එන්ට්‍රි කොලිෆිකේෂන් දැනටත් තියනවනේ UGC එකෙන් රජයේ කැම්පස් වලට නියම කරලා තියන ඒවම තමයි මේ කියන පුද්ගලික ඒවත් අනුගමනය කරන්නේ​

    රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුල්වීමට නම් අනිවාර්යයෙන්ම S 3ක් තිබිය යුතුය. (ඕනෙම කෝස් එකකට ඒක )
    රජයේ විශ්වවිද්‍යාලවල තියෙන කැපෑසිටියට තමා කට්-ඕෆ් හදන්නේ...

    අර කලින් ඩිස්කස් උනු ප්‍රමිතිය නියාමනය කරන ආයතනයෙ බලතලයක් හෝ වගකීමක් විදියට මම පෝස්ට් එකේ ලිව්වා රටේ අව්ශ්‍යතා හඳුනාගෙන එන්ට්‍රන්ස් ෆීල්ඩ් වලට බඳවාගැනීම් කරන්න ඕනේ කියලා... ඉතින් කට් ඕෆ් මාක් එකක් උනත් දාන්න පුලුවන් පේඩ් කෝසස් වලටත්... තරඟකාරීත්වය තුලින් වඩාත් ඵලදායී නිමැවුමක් වෙනුවෙන්... ලෝන් සිස්ටම්,... ඇත්තටම එතකොට පෞද්ගලික කියලා මොකක් හරි හීනමානයක් හැදුනු මිනිස්සුන්ට අභිමානයකුත් උද්ද්ච්ච්කම් පිරුනු උන්ට කනේ පාරකුත් වදීවි... ත්වෙන ත්‍රෙඩ් එකක මේවා ගැන ලිඋව ඩීටේල්:dull:
     
    වෙනම අමුතු කට් ඔෆ් මාක් අවශ්‍ය නැහැ...රජයේ එහෙම තියෙන්නේ ඉඩ පහසුකම් ගැටලුව නිසයි

    පුද්ගලික අංශයේත් එහෙම ගැටළුවක් ආපු දවසක එහෙම දෙයක් ගැන බලන්න පුළුවන් එතකන් UGC එකෙන් නියම කරලා තියන අවම සුදුසුකම් දොගොල්ලෝම පිළිපැද්දානම් හරි.

    ලෝන් අදහස හොඳයි. දැනටත් රාජ්‍ය බංකු වලින් UGC approved ඒවාට ඇප නැතුව ලෝන් දෙන වැඩපිළිවෙලක් තියනවා. SLIIT, NSBM හොඳට ඉගනගන්න ළමයින්ට scholarship දෙනවා මේවා තව පුළුල් කරන්න පුළුවන්.​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම ප්‍රශ්නයක් නෑනේ? curriculum උදාහරනේ ගත්තොත් අදාළ නියාමන ආයතනයට පුළුවන් රාජ්‍ය හෝ පුද්ගලික වෙලා curriculum එක තමන් හරහා approve කරගතයුතුයි කියල ප්‍රතිපත්තියක් ඇති කරන්න. මොකක්ද ප්‍රශ්නේ?

    ඒක කරන්න බැරි පෞද්ගලික ආයතනයෙන් එන කරිකියුලම් එක චෙක් කරන්න දෙන්න වෙන්නේ රජයෙ කරිකියුලම් එක හදපු අයට... මොකද එයාලා තමයි රජය හඳුනාගත්තු සුදුසුම පුද්ගලයින් ඒ ඒ ක්ෂේත්‍රවල...
    රාජ්‍ය අංශය තවත් එක ආයතනයක් නෙවෙයි... එයාලා තමයි පොලිසි ඩිසිශන් ගන්නේ.. හැබයි කිසිම විටක සිසුවාට ලැබෙන අධ්‍යාපනයේ වෙනසක් නෑ පෞද්ගලික හෝ රජයේ කියලා එකම ඩිග්‍රීයක් දෙනවනම් මතු අනාගතේ ඔය කියන ආයතනයක් නියාමනයකින්... හැබැයි රාජ්‍ය අංශය තුල හිඳීම නිසා අමතර පහසුකම රජයක් විදියට රාජ්‍ය අංශයට ලැබීමත් ආයෝජනයේ අවස්තාවන් සලකා පුද්ගලික අංශයේ සිසුන්ට සමහර අමතර පහසුකම් ලැබිය හැකිය,,,...

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ලාභ අපේක්ෂාවක් නොමැත. රජයේ ආයතන වලට පත් කරනලද සහ අවශ්‍යවිට බාහිර පාර්ශවයන්ගේද එකතුවෙන් සියලු කෝසස් නිර්මාණය කොට ඇත.. කොමිෂන් සභා, කමිටු මගින් දීර්ඝ විශ්ලේෂන සිදුකොට බිහිකල සිලබස් එක රජය මගින් පඩි දෙන ලෙක්චරර්ස්ලා හරහා උගන්වා ප්‍රතිපලද නිකුත් කෙරේ... එය රාජ්‍ය යාන්ත්‍රණයයි... එයට ළමයින් බඳවාගන්නේ පොදුවෙ ලංකාවෙ හැමෝටම ලියන්න අවස්ථාව දෙන ඒලෙවල් හරහා විශ්වවිද්‍යල වලට අදාල Zස්කොර් හරහාය... ඉතින් ප්‍රමිතිය රඳවා ගන්නේ එලෙසිනි... බාහිර පුදගලයෙකුට එහි රඳවා ඇති ප්‍රමිතියට බලපෑම් කිරීමට නොහැක්කේ රජයෙන් පඩි ගන්න නිලධාරීන් චක්‍රලේඛ හා නීතිරීති, බලසීමා සහ අධීක්ෂනය මගින් ඇඳ බැඳ තබාතිබීම නිසයි..

    පෞද්ගලික ආයතනයක ප්‍රමිතිය රඳවා තබාගැනීම උදෙසා විය යුත්තේ රාජ්‍ය නියාමනයයි... එමගින් ලාභ අපේක්ෂාව නැති නොකරයි... එනමුදු ලාභය වෙනුවෙන් ප්‍රමිතිය වෙනස් කිරීමට වැටබඳියි...
    Got it man? :dull:
    සම්පූර්නයෙන්ම වැරැදි අදහසක් මේ පෝස්ට් එකේ තියෙන්නෙ. ආයතන ලාබ අරමුනු කරගත්ත ගමන්ම ඒවගෙ තත්වෙ කඩාගෙන වැටෙන්නෙ නැහැ. හුඟක් වෙලාවට ලාභ අරමුනු කරගත්ත සමාගම් නිසා තත්වෙ ඉහල යනව. අදාල ආයතනයෙන් එලියට දාන ප්‍රොඩක්ට් එකේ තත්වෙ බාලනම් දිගටම මාකට් එකේ රැඳිල ඉන්න බැහැ. ආන්ඩුවෙ කැම්පස්වල ලාබ නැති නිසා ඒවගෙ ඉන්න උදවිය වැඩකරන්නෙ උගන්නනෙ නොසැලකිල්ලෙන් අකාර්යක්ෂමව. අන්න ඒකනම් ලාභ නොලබන ආයතන වල පේන්න තියෙනව. සැබෑ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමට නම් ඕනෑම කෙනෙකුට ඕනම දෙයක් ඉගෙනගැනීමට ඇති ඉඩ තහවුරු කරන්න වෙනව. ඕනම කෙනෙක්ට වෛද්‍ය වෘත්තිය ඉගෙනීමට අයිතිවාසිකම් තියෙනව. ඊටපස්සෙ වෛද්‍යවරයෙකු බවට පත්වීමට නම් එහිදී z ස්කෝර් වැනි තරඟ කාරි ලකුනු ක්‍රමයක් හඳුන්වාදී සුදුස්සන් විතරක් වෛද්‍යවරු කරාම ප්‍රශ්නෙ හරි:P

    උගන්නන තැන් නියාමනය කිරීමට රාජ්‍ය නොවන එවගෙම පෞද්ගලිකද නොවන ස්වාධීන ආයතනයක් හදල. ඒකෙන් ප්‍රම්තිගත කරන්න වෙනව. ස්වාධීන ආයතනයෙ නඩත්තුව උගන්නන තැන් වලින්ම පියවගන්න වෙනව.:dull:

    සමහර අය කතාකරන්නෙ වෛද්‍ය වෘත්තීය පමණක් විශේෂීකරනය කරල. අන්න ඒක වැරදියි. ඒ වෘත්තිය විශේෂ නැහැ. ලෙඩ්ඩුන්ගෙ ජීවිත ගැන ඔය මොනව කිව්වත් දැනට බහුතරයක් බෙහෙත් සමාගම් තියෙන්නෙ පෞද්ගලික සමාගම්. :rolleyes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙනම අමුතු කට් ඔෆ් මාක් අවශ්‍ය නැහැ...රජයේ එහෙම තියෙන්නේ ඉඩ පහසුකම් ගැටලුව නිසයි

    පුද්ගලික අංශයේත් එහෙම ගැටළුවක් ආපු දවසක එහෙම දෙයක් ගැන බලන්න පුළුවන් එතකන් UGC එකෙන් නියම කරලා තියන අවම සුදුසුකම් දොගොල්ලෝම පිළිපැද්දානම් හරි.

    ඇයි බලන් ඉන්නේ ගැටලුවක් එනකම්? බොහොම පැහැදිලියි රටකට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි... මෙහෙම ආයතනයක් හැදෙන්න ඕනේ එහෙම ප්‍රතිපත්තියක් එක්ක... නැත්නම් මේ රටේ වෙන දේ පුරෝකතනය අමාරු නෑ...

    හොඳ ඩිමාන්ඩ් තියෙන කෝස් වලට ඕන තරම් කට්ටිය ඇප්ලයි කරනවා..ලෝන් දාලා ගානට ෆීස් එක හොයාගන්න එකාට කෙසේ වෙතත් S 3ක් තියෙන ඇමතියගෙ දරුවයි තව ලක්ශ 5ක්-10ක් අත යටින් දෙන එකාගේ දරුවයි ඇතුලේ ඉඳියි... සිස්ටම් එකම හබක් මුලදිම...:rofl:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,622
    14,259
    113

    ඒක කරන්න බැරි පෞද්ගලික ආයතනයෙන් එන කරිකියුලම් එක චෙක් කරන්න දෙන්න වෙන්නේ රජයෙ කරිකියුලම් එක හදපු අයට... මොකද එයාලා තමයි රජය හඳුනාගත්තු සුදුසුම පුද්ගලයින් ඒ ඒ ක්ෂේත්‍රවල...
    රාජ්‍ය අංශය තවත් එක ආයතනයක් නෙවෙයි... එයාලා තමයි පොලිසි ඩිසිශන් ගන්නේ.. හැබයි කිසිම විටක සිසුවාට ලැබෙන අධ්‍යාපනයේ වෙනසක් නෑ පෞද්ගලික හෝ රජයේ කියලා එකම ඩිග්‍රීයක් දෙනවනම් මතු අනාගතේ ඔය කියන ආයතනයක් නියාමනයකින්... හැබැයි රාජ්‍ය අංශය තුල හිඳීම නිසා අමතර පහසුකම රජයක් විදියට රාජ්‍ය අංශයට ලැබීමත් ආයෝජනයේ අවස්තාවන් සලකා පුද්ගලික අංශයේ සිසුන්ට සමහර අමතර පහසුකම් ලැබිය හැකිය,,,...

    එහෙම ඕනේ නැහැ ඒ වගේ වැඩකදී රජයේ සහ පුද්ගලික අංශයේ ඒ ක්ෂේත්‍රයේ පිළිගත්ත දැනුම තියන පිරිස යොදවලා දෙගොල්ලොම ඉන්න කමිටුවකින් වගේ ඒක කරන්න පුළුවන්. එතකොට කාටවත් කියන්න බෑ අසාධාරණයි කියල

    රජයේ කියල කාටවත් ෆ්‍රී පාස් දෙන වැඩපිළිවෙලවල් අවශ්‍ය නැහැ

    කව්ද කියන්නේ සුදුසුම පුද්ගලයෝ රජයේ රැකියාවල ඉන්න අයම කියල :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,622
    14,259
    113
    ඇයි බලන් ඉන්නේ ගැටලුවක් එනකම්? බොහොම පැහැදිලියි රටකට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි... මෙහෙම ආයතනයක් හැදෙන්න ඕනේ එහෙම ප්‍රතිපත්තියක් එක්ක... නැත්නම් මේ රටේ වෙන දේ පුරෝකතනය අමාරු නෑ...

    හොඳ ඩිමාන්ඩ් තියෙන කෝස් වලට ඕන තරම් කට්ටිය ඇප්ලයි කරනවා..ලෝන් දාලා ගානට ෆීස් එක හොයාගන්න එකාට කෙසේ වෙතත් S 3ක් තියෙන ඇමතියගෙ දරුවයි තව ලක්ශ 5ක්-10ක් අත යටින් දෙන එකාගේ දරුවයි ඇතුලේ ඉඳියි... සිස්ටම් එකම හබක් මුලදිම...:rofl:

    [/CENTER]
    [/COLOR][/SIZE]

    ප්‍රතිපත්තියක් තියනවා ඒක තමයි UGC එකෙන් ක්‍රියාත්මක කරන්නේ.....ඒ නැතුව එක එක්කෙනාට ආස කට් ඕෆ් නෑ කියන එක රටේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඒ කෙනාගේ මානසික ප්‍රශ්නයක්

    මෙහෙමයි ඔයාට ඕනේ මෙතන ප්‍රමිතියක් නෙවෙයි A/L results වලින් සමාජේ බෙදල අඩු results තියන එකාට ඉගනගන්න බැරි කරන්නයි ඒකනේ පහසුකම් සීමිත නොවෙලත් බලෙන් කට් ඕෆ් දාන්න හදන්නේ.

    UGC එක කියන්නේ S3 ඇතියි කියල නම් ඔයාට කිචි උනාට කරන්න දෙයක් නැහැ ඒක තමයි අවම සුදුසුකම.

    අනිත් එක මනුස්සයෝ දැනට එහෙම ඉඩ පහසුකම් ගැටළුවක් නැත්තම් කට් ඕෆ් මාක් හදන්නේ කොහොමද? කට් ඕෆ් මාක් හදන්න නම් කට් ඕෆ් එකක් තියෙන්න එපයි.:rofl:

    අත යටින් සල්ලි දෙනවා කියන්නේ වංචාවක්. වංචා වලක්වන්න හදන්නේ කට් ඕෆ් මාක් දාලද? මරු තියරිනේ ඕයි මේවා​
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම ඕනේ නැහැ ඒ වගේ වැඩකදී රජයේ සහ පුද්ගලික අංශයේ ඒ ක්ෂේත්‍රයේ පිළිගත්ත දැනුම තියන පිරිස යොදවලා දෙගොල්ලොම ඉන්න කමිටුවකින් වගේ ඒක කරන්න පුළුවන්. එතකොට කාටවත් කියන්න බෑ අසාධාරණයි කියල

    රජයේ කියල කාටවත් ෆ්‍රී පාස් දෙන වැඩපිළිවෙලවල් අවශ්‍ය නැහැ

    කව්ද කියන්නේ සුදුසුම පුද්ගලයෝ රජයේ රැකියාවල ඉන්න අයම කියල :lol:

    රජය කියන්නේ පොලිසි ක්‍රියාත්මක කරන මිනිස්සු. රජයේ රැකියා කරන අය තම රජයක් විස්වාස කරන්නේ.. මොකදා ආණ්ඩුපාලන්යේ හාර්ට් එක තම රජයේ සේවකයා... මේ ප්‍රයිවට් ආයතනයක් නිසා ප්‍රජාතන්ත්‍රවාදී සන්කල්ප බිඳලා දමන්න බෑ.. අධ්‍යාපන අංශෙ වගේ මූල්‍ය ක්ෂෙත්‍රයත් කියනවා ඔය ලංකා බැංකුව මහජන බැංකුව වගෙම අපිටත් සලකන්න කියලා,,,, ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකයි හයිඩ්‍රො පවර් ප්ලාන්ට් කරයො වගේ...
    පෞද්ගලික ආයතනයක රජ්‍ය අංශයේ නියාමනයට ගන්නකොට ඒක තවත් රාජ්‍ය නීතිරීති බලපාන ආයතනයකට තබන කැටගරියේ තියන්න බෑ... ඒ වගෙම රාජ්‍ය නීතිරීති වලට යටත් උනු ආය්තනයක් තව තවදුරටත් නියමනය අනවශ්ය යඉ හැන්ගෙනවනම් පෞද්ගලික ආයතනයක් නිසා එසෙ කළයුතු නොවේ.

    පෞද්ගලික ආය්තන වල- ගුරුවරුන්ට පඩි දෙන්නේ රජයෙන් නොවේ. නිලධාරීන්ගේ ආදයම් වාර්තා රජය ඉල්ලන්නෙද නැත... මූල්‍ය රෙගුලාසි ක්‍රියාත්මකද නැත...වෙනත් රැකියාවක් ව්‍යාපරයක් කරන්නෙද සොයන්නේද නැත... ඉතින් යාන්ත්‍රන දෙකක් ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැක...:rofl::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ප්‍රතිපත්තියක් තියනවා ඒක තමයි UGC එකෙන් ක්‍රියාත්මක කරන්නේ.....ඒ නැතුව එක එක්කෙනාට ආස කට් ඕෆ් නෑ කියන එක රටේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඒ කෙනාගේ මානසික ප්‍රශ්නයක්

    මෙහෙමයි ඔයාට ඕනේ මෙතන ප්‍රමිතියක් නෙවෙයි A/L results වලින් සමාජේ බෙදල අඩු results තියන එකාට ඉගනගන්න බැරි කරන්නයි ඒකනේ පහසුකම් සීමිත නොවෙලත් බලෙන් කට් ඕෆ් දාන්න හදන්නේ.

    UGC එක කියන්නේ S3 ඇතියි කියල නම් ඔයාට කිචි උනාට කරන්න දෙයක් නැහැ ඒක තමයි අවම සුදුසුකම.

    අනිත් එක මනුස්සයෝ දැනට එහෙම ඉඩ පහසුකම් ගැටළුවක් නැත්තම් කට් ඕෆ් මාක් හදන්නේ කොහොමද? කට් ඕෆ් මාක් හදන්න නම් කට් ඕෆ් එකක් තියෙන්න එපයි.:rofl:

    අත යටින් සල්ලි දෙනවා කියන්නේ වංචාවක්. වංචා වලක්වන්න හදන්නේ කට් ඕෆ් මාක් දාලද? මරු තියරිනේ ඕයි මේවා​

    ප්‍රමිතිය ඕනේ වචනෙට විතරයි...

    මොකෙක්ද මන්දා... ඕනතරම් ඕන වෙන ෆීල්ඩ් එකක් තියෙනවනම් කැපෑසිටි ඕන තරම් නම් Zස්කොර් එක 3S ගානටම එනවනේ. බඳව ගන්නනේ තියෙන්නේ. හයියූඋ....:baffled:

    3S විතරක් බේස් එක උනාම ළමයි 100ක් ගන්න ඕනේ.. ලෝන් අරන් 1000ක් ඇප්ලයි කරනවා. ඉන්ටවිව් වලින් ලකුණු දෙමු.... එහෙනම්.. :baffled::nerd:

    ටික ටික තේරෙන්නේ :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,622
    14,259
    113
    රජය කියන්නේ පොලිසි ක්‍රියාත්මක කරන මිනිස්සු. රජයේ රැකියා කරන අය තම රජයක් විස්වාස කරන්නේ.. මොකදා ආණ්ඩුපාලන්යේ හාර්ට් එක තම රජයේ සේවකයා... මේ ප්‍රයිවට් ආයතනයක් නිසා ප්‍රජාතන්ත්‍රවාදී සන්කල්ප බිඳලා දමන්න බෑ.. අධ්‍යාපන අංශෙ වගේ මූල්‍ය ක්ෂෙත්‍රයත් කියනවා ඔය ලංකා බැංකුව මහජන බැංකුව වගෙම අපිටත් සලකන්න කියලා,,,, ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකයි හයිඩ්‍රො පවර් ප්ලාන්ට් කරයො වගේ...
    පෞද්ගලික ආයතනයක රජ්‍ය අංශයේ නියාමනයට ගන්නකොට ඒක තවත් රාජ්‍ය නීතිරීති බලපාන ආයතනයකට තබන කැටගරියේ තියන්න බෑ... ඒ වගෙම රාජ්‍ය නීතිරීති වලට යටත් උනු ආය්තනයක් තව තවදුරටත් නියමනය අනවශ්ය යඉ හැන්ගෙනවනම් පෞද්ගලික ආයතනයක් නිසා එසෙ කළයුතු නොවේ.

    පෞද්ගලික ආය්තන වල- ගුරුවරුන්ට පඩි දෙන්නේ රජයෙන් නොවේ. නිලධාරීන්ගේ ආදයම් වාර්තා රජය ඉල්ලන්නෙද නැත... මූල්‍ය රෙගුලාසි ක්‍රියාත්මකද නැත...වෙනත් රැකියාවක් ව්‍යාපරයක් කරන්නෙද සොයන්නේද නැත... ඉතින් යාන්ත්‍රන දෙකක් ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැක...:rofl::P

    උපුල් රටට ලෝකෙට විහිළුවක් වෙන්න එපා ප්ලීස්:no:......රජය ලංකා බැංකුව මහජන බැංකුවල සලකන්නෙත් අනික් වාණිජ බැංකු වලට සලකන විදිහටම තමයි. ඔය ඔක්කොමලව පාලනය කරන්න ඉන්නේ මහ බැංකුව. මහබැංකුව මහජන බැංකුවට එක නීතියකුත් සම්පත් බැංකුවට තව නීතියකුත් දාන්නේ නැහැ. :lol:

    මහජන බැංකුවේ සේවකයෝ අපිට විස්වාසයි කියල මහජන බැංකුව මහා බැංකුවේ නියාමනයෙන් ගලවෙන්නෙත් නැහැ....අනික් බැංකු වලට තියන රෙගුලාසි මහජන බැංකුවත් එහෙම්මම අදාලයි :lol:

    අපි කියන්නේ ඒ මහා බැංකුව වගේ ආයතනයක් අවශ්‍යයි කියල

    ඔන්න ඔයාගේ උදාහරනෙන්ම සරලවම කියල දුන්න තවත් උම්බෑ ගාන්න නම් එපා ප්ලීස් ;)

    නියාමනය අනවශ්‍යයි හැඟෙන්නේ ඔයාට. ඒක ඔයාගේ අවුලක්

    ඒ අස්සේ ප්‍රජාතන්ත්‍රවාදයකුත් ඇදල අරන් :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,622
    14,259
    113
    ප්‍රමිතිය ඕනේ වචනෙට විතරයි...

    මොකෙක්ද මන්දා... ඕනතරම් ඕන වෙන ෆීල්ඩ් එකක් තියෙනවනම් කැපෑසිටි ඕන තරම් නම් Zස්කොර් එක 3S ගානටම එනවනේ. බඳව ගන්නනේ තියෙන්නේ. හයියූඋ....:baffled:

    3S විතරක් බේස් එක උනාම ළමයි 100ක් ගන්න ඕනේ.. ලෝන් අරන් 1000ක් ඇප්ලයි කරනවා. ඉන්ටවිව් වලින් ලකුණු දෙමු.... එහෙනම්.. :baffled::nerd:

    ටික ටික තේරෙන්නේ :lol::lol:

    කට් ඕෆ් එකක් නැතුව කට් ඕෆ් මාක් හදන සූත්රේද ඒ කිව්වේ උපුල්?

    A/L විතරද බං ජීවිතේ achievement එකකට කියල තියෙන්නේ? ඒක මත්තෙම නැහෙන්න හදන නිසා ඇහුවේ:eek:

    තවම ලෝන් දීලත් නැහැ ළමයි 1000ක් apply කරලත් නෑ ඒත් ඔක්කොටම කලින් කට් ඔෆ් මාක් එක තමයි හදන්න ඕනේ :lol::lol::lol:

    සොරි උපුල් ඔයාගේ හිත රිදුනට කරන්න දෙයක් නෑ UGC එකෙන් දීල තියන අවම සුදුසුකම් පැත්තකට දාල එළකිරියේ උපුල් කියන සුදුසුකම් පිළිගන්න රටේ ආයතන කැමතිවෙන එකක් නැහැ :(

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අනිවාර්යයෙන්ම ප්‍රශ්නෙ තියෙන්නෙ සයිටම් එකේ කොලිටියෙ නං සයිටම් එකේ කොලිටිය අනිවා හදන්නම ඔන ඒ වගේම අර පිටරට MBBS අරං එන එවුන් ලියන විභාගෙටම සයිටම් උන්ටත් ලියන්න දීලා පාස් වෙන වුන්ට විතරක් GMOA membership එක දෙන්න ඕන හැබැයි එහෙමයි කියලා ඒත් කිසිසේත්ම සයිටම් ජනසතු කරන්නනං ඕනෙ නෑ.....

    :yes::yes::yes::yes: Well Said !
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් රටට ලෝකෙට විහිළුවක් වෙන්න එපා ප්ලීස්:no:......රජය ලංකා බැංකුව මහජන බැංකුවල සලකන්නෙත් අනික් වාණිජ බැංකු වලට සලකන විදිහටම තමයි. ඔය ඔක්කොමලව පාලනය කරන්න ඉන්නේ මහ බැංකුව. මහබැංකුව මහජන බැංකුවට එක නීතියකුත් සම්පත් බැංකුවට තව නීතියකුත් දාන්නේ නැහැ. :lol:

    මහජන බැංකුවේ සේවකයෝ අපිට විස්වාසයි කියල මහජන බැංකුව මහා බැංකුවේ නියාමනයෙන් ගලවෙන්නෙත් නැහැ....අනික් බැංකු වලට තියන රෙගුලාසි මහජන බැංකුවත් එහෙම්මම අදාලයි :lol:

    අපි කියන්නේ ඒ මහා බැංකුව වගේ ආයතනයක් අවශ්‍යයි කියල

    ඔන්න ඔයාගේ උදාහරනෙන්ම සරලවම කියල දුන්න තවත් උම්බෑ ගාන්න නම් එපා ප්ලීස් ;)

    නියාමනය අනවශ්‍යයි හැඟෙන්නේ ඔයාට. ඒක ඔයාගේ අවුලක්

    ඒ අස්සේ ප්‍රජාතන්ත්‍රවාදයකුත් ඇදල අරන් :rofl:

    මහ බැංකුව නෙවෙයි රජය එක්ක සසඳපන්... විහිලුව වෙන්නේ දෙතුන් පාර ඔලුව අතගාල කියදෙන්න වෙන එකට...

    රජයේ අකවුන්ට් තියාගන්නේ ලංකා බැන්කුවේ. මහජන බැන්කුවේ... සම්පත් බැන්කුව කිව්වට සමානව බෙදනවද බැන්කු අතර,,,, හයියූඋ... කවුද රෙගුලාසි වෙනස් වෙනවා කියන්නේ... උදාහරණයක් කිව්වම ඒකේ හරය ගනින්...:nerd:

    මහ බැංකුව සමාන ආය්තනයක් කියමුකෝ එහෙනම්... මහ බැන්කුව සමාන නීති ක්‍රියාත්මක කලත් රජයේ ප්‍රාග්ධන, ක්‍රියාකරකම් වලට රාජ්‍ය මූල්‍ය ආය්ත්න භාවිතා කරනව වගේ හදිසි අවස්තවල රාජ්‍ය අංශයෙ බැන්කුවලින් ණය ගන්නවා වගේ ඔය කියන ආයතනයේ නියාමනයෙදිත් මම අර කලින් කිව් විදියට යාන්ත්‍රන දෙකක් ක්‍රියාත්මක වෙවි...:nerd:

    බැන්කු අතර සමාන නීතියක් දානව වගේ ළමයින්ට ඉගෙන ගන්න එකේ වෙනසක් නොතිබෙන්න කරිකියුලම් නම් හදාවී... :nerd:
    ඔන්න රිදිච්චි හිතට..:lol::lol::lol:
     
    උපුල් බැංකු ගැන කියන්න ඇවිත් චාටර් උනාද මන්ද නේද:eek:

    අපි කතා කරන්නේ "නියාමනය" ගැන උපුල් ඔයාට රජයේ එකවුන්ට් තියාගන්න එක නියාමනයක් කියල හිතුනේ ඇයි කියල මට තේරෙන්නේ නෑ ළමයෝ.:no::(

    ආපහු නාගෙන නේද? රජයේ ප්‍රාග්ධන ක්‍රියාකාරකම් මූල්‍ය අවශ්‍යතා සපුරන්නේ මහ බැංකුව උපුල්. නැතුව මහජන බැංකුව නෙවෙයි. එතකොට ණය ගන්නේ කොහෙන්ද කොහොමද කියල තීරණය කරන්නෙත් මහා බැංකුව......කවුද උපුල් ඔයාට කිව්වේ රජය නය ගන්නේ රජයේ බැංකු වලින් විතරයි කියල? රජය පුද්ගලික පුරවැසියන්ගෙන් පවා ණය ගන්නවා උපුල්.;)

    අපි කියන්නේ පොදු ක්‍රියාදාමයකට යටත්වෙන පොදු ප්‍රමිතියකට යටත් වෙන ආයතනයක් ගැන. එහෙම ආයතනයක් ගැන ඔයාට හිතාගන්න අමාරු වෙන්න පුළුවන් ඒත් එහෙම ඒවා තියනවා. ofquel ගැන එහෙම පොඩ්ඩක් හොයල බලන්න.

    කරිකියුලම් විතරක් නෙවෙයි අනික් දේවලුත් කරන්න පුලුවන් ඔයා කරදර වෙන්න එපා ඒක කරන්නේ කොහොමද කියල සුදුසුකම් තියන අය තේරුම් ගනියි. ලෝකේ කරලා නැති දෙයක් නෙවෙයිනේ.

    ඔයාට ඕනේ පුද්ගලික ආයතනවල විතරක් ප්‍රමිතිය බලන ආණ්ඩුවේ ඒවාට ෆ්‍රී පාස් එකක් දෙන එකක් නම් ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ සොරි කියල තමයි

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කට් ඕෆ් එකක් නැතුව කට් ඕෆ් මාක් හදන සූත්රේද ඒ කිව්වේ උපුල්?

    A/L විතරද බං ජීවිතේ achievement එකකට කියල තියෙන්නේ? ඒක මත්තෙම නැහෙන්න හදන නිසා ඇහුවේ:eek:

    තවම ලෝන් දීලත් නැහැ ළමයි 1000ක් apply කරලත් නෑ ඒත් ඔක්කොටම කලින් කට් ඔෆ් මාක් එක තමයි හදන්න ඕනේ :lol::lol::lol:

    සොරි උපුල් ඔයාගේ හිත රිදුනට කරන්න දෙයක් නෑ UGC එකෙන් දීල තියන අවම සුදුසුකම් පැත්තකට දාල එළකිරියේ උපුල් කියන සුදුසුකම් පිළිගන්න රටේ ආයතන කැමතිවෙන එකක් නැහැ :(

    සල්ලි නැති හැමෝටම ලෝන් දෙනවනම් රිකව කරගන්න ජොබ් එකෙන්, ඉහළම දක්ශතාවය සපිරූ රාජ්‍ය විශ්ව විද්‍යාල යන්න බැරි උනු කෙනා අනිවාර්යෙන් පෞද්ගලික එකට යන්න ඉල්ලනවා... ඒ ඒ පෞද්ගලික අංශයේ ආය්තනවල කැපෑසිටි අනූව කටොෆ් හැදුවැකි පෞද්ගලික එව්වටත්... ඉතින් මේක ප්‍රායෝගික ක්‍රමයක්

    මූ මෙච්චර වෙලා අමුකාලද? ලෝන් දීලත් නෑ කියනවනම් ප්‍රමිති ආයතනයක් හැදිලත් නෑනෙ එහෙනම්... මෙච්චර වෙල කියෙව්වේ වෙන්න ඕන දෙයක් ගැනනේ... හය්යූ සන්සාරේ:nerd:

    මම හැඟෙනදේ කතා කළා... මම කියන දේම වෙන්න මම යූජීසී එකේ ලොක්කෙක්යැ... නැතත් දේශපාලුවො කවද්ද ප්‍රතිපත්ති දේශපාලනයක් කරන්නේ... සල්ලි කුට්ටි දෙන ව්‍යාපරිකයින්ගේ තුරුල්ලෙ ඉන්න ජාතියක්නේ:nerd: