SAITM ජනසතු නොකළ යුතුය

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    [මහ බැංකුව සමාන ආය්තනයක් කියමුකෝ එහෙනම්... මහ බැන්කුව සමාන නීති ක්‍රියාත්මක කලත් රජයේ ප්‍රාග්ධන, ක්‍රියාකරකම් වලට රාජ්‍ය මූල්‍ය ආය්ත්න භාවිතා කරනව වගේ හදිසි අවස්තවල රාජ්‍ය අංශයෙ බැන්කුවලින් ණය ගන්නවා වගේ ඔය කියන ආයතනයේ නියාමනයෙදිත් මම අර කලින් කිව් විදියට යාන්ත්‍රන දෙකක් ක්‍රියාත්මක වෙවි...:nerd:]

    [
    රජය නය ගන්නේ රජයේ බැංකු වලින් විතරයි කියල? රජය පුද්ගලික පුරවැසියන්ගෙන් පවා ණය ගන්නවා උපුල්.;)]

    :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,258
    113
    සල්ලි නැති හැමෝටම ලෝන් දෙනවනම් රිකව කරගන්න ජොබ් එකෙන්, ඉහළම දක්ශතාවය සපිරූ රාජ්‍ය විශ්ව විද්‍යාල යන්න බැරි උනු කෙනා අනිවාර්යෙන් පෞද්ගලික එකට යන්න ඉල්ලනවා... ඒ ඒ පෞද්ගලික අංශයේ ආය්තනවල කැපෑසිටි අනූව කටොෆ් හැදුවැකි පෞද්ගලික එව්වටත්... ඉතින් මේක ප්‍රායෝගික ක්‍රමයක්

    මූ මෙච්චර වෙලා අමුකාලද? ලෝන් දීලත් නෑ කියනවනම් ප්‍රමිති ආයතනයක් හැදිලත් නෑනෙ එහෙනම්... මෙච්චර වෙල කියෙව්වේ වෙන්න ඕන දෙයක් ගැනනේ... හය්යූ සන්සාරේ:nerd:

    මම හැඟෙනදේ කතා කළා... මම කියන දේම වෙන්න මම යූජීසී එකේ ලොක්කෙක්යැ... නැතත් දේශපාලුවො කවද්ද ප්‍රතිපත්ති දේශපාලනයක් කරන්නේ... සල්ලි කුට්ටි දෙන ව්‍යාපරිකයින්ගේ තුරුල්ලෙ ඉන්න ජාතියක්නේ:nerd:

    අයියෝ උපුල්.....ඔයාගේ කතාව මෙහෙමයි,

    A/L is love A/L is life

    අවශ්‍යතාවක් ඇතුව හරි නැතුව හරි කට් ඕෆ් මාක් දාන්නම ඕනේ....ඒක අවශ්‍යතාව ආවම දාමු කිව්වම කියනවා බෑ දැන්ම "කෝකටත්" දාමු මොකද නැත්තම් අල්ලස් දීල යයි කියල :nerd:

    දැන් ලෝන් දෙන්නේ කාටද? A/L pass හැමොටමද? ආණ්ඩුවට එකට සල්ලි තියනවද?

    ඉඩ ගැටළුවක් ආපුවම කට් ඕෆ් දාමු කිව්වේ ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි.....උඹට ඕනේ ඔක්කොටම කලින් කට් ඕෆ්

    මේකයි ඉතින්....දැනට ආයතන පිළිපදින්නේ UGC එකේ උපදෙස්. ඒක කාටහරි ගැටළුවක් නම් කරන්න දෙයක් නෑ. දුක තමයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,258
    113
    [මහ බැංකුව සමාන ආය්තනයක් කියමුකෝ එහෙනම්... මහ බැන්කුව සමාන නීති ක්‍රියාත්මක කලත් රජයේ ප්‍රාග්ධන, ක්‍රියාකරකම් වලට රාජ්‍ය මූල්‍ය ආය්ත්න භාවිතා කරනව වගේ හදිසි අවස්තවල රාජ්‍ය අංශයෙ බැන්කුවලින් ණය ගන්නවා වගේ ඔය කියන ආයතනයේ නියාමනයෙදිත් මම අර කලින් කිව් විදියට යාන්ත්‍රන දෙකක් ක්‍රියාත්මක වෙවි...:nerd:]

    [
    රජය නය ගන්නේ රජයේ බැංකු වලින් විතරයි කියල? රජය පුද්ගලික පුරවැසියන්ගෙන් පවා ණය ගන්නවා උපුල්.;)]

    :lol::lol::lol:

    හදිසි අවස්ථාවල රජය ණය ගන්නේ රාජ්‍ය බැංකු වලින් විතරද උපුල්?:lol:

    ඔය කිව්වමයි මතක් උනේ දැන් ඔයාගේ තියරිය අනුව පොලිසියෙන් CTB බස් වලට දඩ ලියන එකත් වැරදියි......මොකට බස් පදින හැටි හොඳටම දන්නේ CTB ඩ්‍රයිවර්ලානේ. අනික ඉතින් එයාල රජයේ සේවකයෝනේ විස්වාස නොකර බෑනේ නේද උපුල්?:cool:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    1. අපි කතා කරන්නේ "නියාමනය" ගැන උපුල් ඔයාට රජයේ එකවුන්ට් තියාගන්න එක නියාමනයක් කියල හිතුනේ ඇයි කියල මට තේරෙන්නේ නෑ ළමයෝ.:no::(

    2. අපි කියන්නේ පොදු ක්‍රියාදාමයකට යටත්වෙන පොදු ප්‍රමිතියකට යටත් වෙන ආයතනයක් ගැන. එහෙම ආයතනයක් ගැන ඔයාට හිතාගන්න අමාරු වෙන්න පුළුවන් ඒත් එහෙම ඒවා තියනවා. ofquel ගැන එහෙම පොඩ්ඩක් හොයල බලන්න.

    1. බැන්කු නියාමනය අධ්‍යාපනයේ නියාමනය. දෙකක්... සීයට සීයක් අරෙහෙමයි ක්යන්න බෑ මේකට... බේස් එක නම් දෙකම නියාමනය උනත් යාන්ත්‍රන දෙකක් කියන එක...
    2.ඔය කියන ක්‍රමේ ක්‍රියාත්මකද රජ්‍ය විශ්වවිද්‍යාල හා පෞද්ගලික (ලාභ ලබන ආය්තන ) එකට තියෙන තැනක?

    :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හදිසි අවස්ථාවල රජය ණය ගන්නේ රාජ්‍ය බැංකු වලින් විතරද උපුල්?:lol:

    ඔය කිව්වමයි මතක් උනේ දැන් ඔයාගේ තියරිය අනුව පොලිසියෙන් CTB බස් වලට දඩ ලියන එකත් වැරදියි......මොකට බස් පදින හැටි හොඳටම දන්නේ CTB ඩ්‍රයිවර්ලානේ. අනික ඉතින් එයාල රජයේ සේවකයෝනේ විස්වාස නොකර බෑනේ නේද උපුල්?:cool:

    විතරයි කියලා මම නම් ලියලා නෑ... උයාම ලියලා උයාම තර්ක කරනවා.. බන්කොලොත් තර්ක :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,258
    113

    1. බැන්කු නියාමනය අධ්‍යාපනයේ නියාමනය. දෙකක්... සීයට සීයක් අරෙහෙමයි ක්යන්න බෑ මේකට... බේස් එක නම් දෙකම නියාමනය උනත් යාන්ත්‍රන දෙකක් කියන එක...
    2.ඔය කියන ක්‍රමේ ක්‍රියාත්මකද රජ්‍ය විශ්වවිද්‍යාල හා පෞද්ගලික (ලාභ ලබන ආය්තන ) එකට තියෙන තැනක?

    :lol::lol::lol:

    ආ දැන් එහෙමද කියන්නේ? බැංකු නියාමන උදාහනේ ගෙනාවේ මමද උපුල්?:lol:

    ඔව් UK වල ඔය වර්ග දෙකම තියනවා

    මාස ගානක් තිස්සේ කිරියේ කියෙව්වෙම "ප්‍රමිතිය" "නියාමනය්" හැබැයි තමන්ගේ ඒවටත් පොදු නියාමනයක් ගැන කිව්වම පස්ස ගහනවා:lol:

    අරමුණ පැහැදිලියි උපුල් :cool:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,258
    113
    විතරයි කියලා මම නම් ලියලා නෑ... උයාම ලියලා උයාම තර්ක කරනවා.. බන්කොලොත් තර්ක :lol::lol::lol:

    මහ බැංකුව නෙවෙයි රජය එක්ක සසඳපන්... විහිලුව වෙන්නේ දෙතුන් පාර ඔලුව අතගාල කියදෙන්න වෙන එකට...

    රජයේ අකවුන්ට් තියාගන්නේ ලංකා බැන්කුවේ. මහජන බැන්කුවේ... සම්පත් බැන්කුව කිව්වට සමානව බෙදනවද බැන්කු අතර,,,, හයියූඋ... කවුද රෙගුලාසි වෙනස් වෙනවා කියන්නේ... උදාහරණයක් කිව්වම ඒකේ හරය ගනින්...:nerd:

    මහ බැංකුව සමාන ආය්තනයක් කියමුකෝ එහෙනම්... මහ බැන්කුව සමාන නීති ක්‍රියාත්මක කලත් රජයේ ප්‍රාග්ධන, ක්‍රියාකරකම් වලට රාජ්‍ය මූල්‍ය ආය්ත්න භාවිතා කරනව වගේ හදිසි අවස්තවල රාජ්‍ය අංශයෙ බැන්කුවලින් ණය ගන්නවා වගේ ඔය කියන ආයතනයේ නියාමනයෙදිත් මම අර කලින් කිව් විදියට යාන්ත්‍රන දෙකක් ක්‍රියාත්මක වෙවි...:nerd:

    බැන්කු අතර සමාන නීතියක් දානව වගේ ළමයින්ට ඉගෙන ගන්න එකේ වෙනසක් නොතිබෙන්න කරිකියුලම් නම් හදාවී... :nerd:
    ඔන්න රිදිච්චි හිතට..:lol::lol::lol:

    විතරක් කිව්වේ නැත්තම් මොකක්ද උපුල් මේ කතාවේ තේරුම? පුද්ගලික අංශයත් දායක වෙනවා නම් යාන්ත්‍රන දෙකක් කොහෙද?:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය කිව්වමයි මතක් උනේ දැන් ඔයාගේ තියරිය අනුව පොලිසියෙන් CTB බස් වලට දඩ ලියන එකත් වැරදියි......මොකට බස් පදින හැටි හොඳටම දන්නේ CTB ඩ්‍රයිවර්ලානේ. අනික ඉතින් එයාල රජයේ සේවකයෝනේ විස්වාස නොකර බෑනේ නේද උපුල්?:cool:

    බන්කොලොත් තර්ක... මම රාජ්‍ය සේවකය ගැන කියපු නිසාද මේ.... ගැලපෙන්නේ නෑ ඒකට මේ වගෙ ජෝක්ස්... දැන් දැන් රිදිලා සාම්ප්‍රදායික කුහක+8 පාස් ටයිප් වෙලා... රිදිච්ච උන්:lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,258
    113

    බන්කොලොත් තර්ක... මම රාජ්‍ය සේවකය ගැන කියපු නිසාද මේ.... ගැලපෙන්නේ නෑ ඒකට මේ වගෙ ජෝක්ස්... දැන් දැන් රිදිලා සාම්ප්‍රදායික කුහක+8 පාස් ටයිප් වෙලා... රිදිච්ච උන්:lol:

    ජෝක් නෙවෙයි ළමයෝ ඔයානේ කිව්වේ ඉතින් රජයේ ආයතනයක් තවත් රජයේ ආයතනයකින් නියාමනය වෙන එක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියල.:lol:

    රජය රාජ්‍ය සේවකයෝ විස්වාසකරන්නම ඕනේ නම් බස් ඩ්‍රයිවර්ලා කියන රාජ්‍යසේවකයෝ බලන්න අය පොලිසියක් මොකටද? අපරාදෙනේ නිකන් අනවශ්‍ය කරදරයක් :cool:

    PS: ආ ඔව් අට පාස් නම් තමයි ඇයි උඹ අට ෆේල්ද?:baffled:

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විතරක් කිව්වේ නැත්තම් මොකක්ද උපුල් මේ කතාවේ තේරුම? පුද්ගලික අංශයත් දායක වෙනවා නම් යාන්ත්‍රන දෙකක් කොහෙද?:lol:

    100% ක් හරවන්න එපා හොඳේ...

    මම කිව්වේ රජයක් තමන්ගේ මුල්‍ය අවශ්‍යතා වගේම මුල්‍ය පාලනය ගෙනයන්න රාජ්‍ය ආයතන යොදාගන්නවා... පෞද්ගලික අංශ මැදිහත් කරගැනීම යමකිසි දුරස්ථභවයකින් යම්කිසි අවශ්‍යතවන්ගේ ආකාරය්ටයි වන්නේ... හැබැයි ලංකා බැන්කුවට සම්ස්ත රාජ්‍ය සේවයේ එදිනෙදා වෙන මුල්‍ය ගණුදෙණු සියල්ල කරන්න දෙනවා.. සම්පත් බැන්කුවට ඒ වරප්‍රසාදය නෑ.. ඒ වරප්‍රසාදය ඒකේ වැඩ කරන මිනිස්සු හිංදා නෙවෙයි... ඒ ආයතනයේ පාලනය රාජ්‍ය අංශයේ නිසා...

    ‍යම් තරමකට ලංකා බැංකුවේ සේවකයා සහ රාජ්‍ය වි.වි. සිසුවා සසඳුවොත් උන්ට කොහොමත් නීති ප්‍රකාරව වැඩ කරනවා වගේ කරිකියුලම් එක ෆලෝ කරන්න ඕනේ..

    ජෝක් නෙවෙයි ළමයෝ ඔයානේ කිව්වේ ඉතින් රජයේ ආයතනයක් තවත් රජයේ ආයතනයකින් නියාමනය වෙන එක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියල.:lol:

    රජය රාජ්‍ය සේවකයෝ විස්වාසකරන්නම ඕනේ නම් බස් ඩ්‍රයිවර්ලා කියන රාජ්‍යසේවකයෝ බලන්න අය පොලිසියක් මොකටද? අපරාදෙනේ නිකන් අනවශ්‍ය කරදරයක් :cool:

    PS: ආ ඔව් අට පාස් නම් තමයි ඇයි උඹ අට ෆේල්ද?:baffled:

    [කව්ද කියන්නේ සුදුසුම පුද්ගලයෝ රජයේ රැකියාවල ඉන්න අයම කියල :lol:]

    [රජය කියන්නේ පොලිසි ක්‍රියාත්මක කරන මිනිස්සු. රජයේ රැකියා කරන අය තම රජයක් විස්වාස කරන්නේ.. මොකදා ආණ්ඩුපාලන්යේ හාර්ට් එක තම රජයේ සේවකයා... මේ ප්‍රයිවට් ආයතනයක් නිසා ප්‍රජාතන්ත්‍රවාදී සන්කල්ප බිඳලා දමන්න බෑ..]

    මම කියලා තියෙන්නේ රජයක් විසින් පත්කළ රටේ සුදුසුම අයව්ලුන්ගේ කමිටුවක් /කොමිශන් සභාවක් පිළියෙළ කර ක්‍රියාත්මක වන කරිකියුලම් එක, පෞද්ගලික අංශයෙන් එන කරිකියුලම් එක නිසා වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව...
    පුද්ගලික ආයතනයක උවමනාවන් වෙනුවෙන් රාජ්‍ය අංශයේ සුමටව ගලායෑම් නැවැත්වීම ප්‍රජාතාන්ත්‍රික නොවෙයි කියලා...:no:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,258
    113
    100% ක් හරවන්න එපා හොඳේ...

    මම කිව්වේ රජයක් තමන්ගේ මුල්‍ය අවශ්‍යතා වගේම මුල්‍ය පාලනය ගෙනයන්න රාජ්‍ය ආයතන යොදාගන්නවා... පෞද්ගලික අංශ මැදිහත් කරගැනීම යමකිසි දුරස්ථභවයකින් යම්කිසි අවශ්‍යතවන්ගේ ආකාරය්ටයි වන්නේ... හැබැයි ලංකා බැන්කුවට සම්ස්ත රාජ්‍ය සේවයේ එදිනෙදා වෙන මුල්‍ය ගණුදෙණු සියල්ල කරන්න දෙනවා.. සම්පත් බැන්කුවට ඒ වරප්‍රසාදය නෑ.. ඒ වරප්‍රසාදය ඒකේ වැඩ කරන මිනිස්සු හිංදා නෙවෙයි... ඒ ආයතනයේ පාලනය රාජ්‍ය අංශයේ නිසා...

    ‍යම් තරමකට ලංකා බැංකුවේ සේවකයා සහ රාජ්‍ය වි.වි. සිසුවා සසඳුවොත් උන්ට කොහොමත් නීති ප්‍රකාරව වැඩ කරනවා වගේ කරිකියුලම් එක ෆලෝ කරන්න ඕනේ..

    [කව්ද කියන්නේ සුදුසුම පුද්ගලයෝ රජයේ රැකියාවල ඉන්න අයම කියල :lol:]

    [රජය කියන්නේ පොලිසි ක්‍රියාත්මක කරන මිනිස්සු. රජයේ රැකියා කරන අය තම රජයක් විස්වාස කරන්නේ.. මොකදා ආණ්ඩුපාලන්යේ හාර්ට් එක තම රජයේ සේවකයා... මේ ප්‍රයිවට් ආයතනයක් නිසා ප්‍රජාතන්ත්‍රවාදී සන්කල්ප බිඳලා දමන්න බෑ..]

    මම කියලා තියෙන්නේ රජයක් විසින් පත්කළ රටේ සුදුසුම අයව්ලුන්ගේ කමිටුවක් /කොමිශන් සභාවක් පිළියෙළ කර ක්‍රියාත්මක වන කරිකියුලම් එක, පෞද්ගලික අංශයෙන් එන කරිකියුලම් එක නිසා වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව...
    පුද්ගලික ආයතනයක උවමනාවන් වෙනුවෙන් රාජ්‍ය අංශයේ සුමටව ගලායෑම් නැවැත්වීම ප්‍රජාතාන්ත්‍රික නොවෙයි කියලා...:no:

    උඹට තේරෙන්නේ නැද්ද තේරෙන්නේ නෑ වගේ රඟපානවද කියල මට තේරෙන්නේ නෑ

    අපි කතා කරන්නේ නියාමනය ගැන.....මහජන බැංකුවට සම්පත් බැංකුවට නැති බුරුලක් නියාමන ආයතනයෙන් ලැබෙන්නේ නෑ.....රජයට තමන්ගේ එකවුන්ට් ඕනේ තැනක හදාගන්න පුළුවන් ඒක නියාමනයට සම්බන්දයක් නැහැ

    මොලේ කොලොප්පන්ද?

    ඒ කරිකියුලම් එක හොඳයි නම් වෙනස් නොකර කරන් යන්න අනුමැතිය ලැබෙයි.....රජයේ හෝ වේවා පුද්ගලික හෝ වේවා වෙනසක් කරන්න වෙන්නේ ගැටළුවක් තියනවා නම් විතරයි.

    ඇයි දෙපාරක් චෙක් වෙනවට බය?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹට තේරෙන්නේ නැද්ද තේරෙන්නේ නෑ වගේ රඟපානවද කියල මට තේරෙන්නේ නෑ

    අපි කතා කරන්නේ නියාමනය ගැන.....මහජන බැංකුවට සම්පත් බැංකුවට නැති බුරුලක් නියාමන ආයතනයෙන් ලැබෙන්නේ නෑ.....රජයට තමන්ගේ එකවුන්ට් ඕනේ තැනක හදාගන්න පුළුවන් ඒක නියාමනයට සම්බන්දයක් නැහැ

    මොලේ කොලොප්පන්ද?

    ඒ කරිකියුලම් එක හොඳයි නම් වෙනස් නොකර කරන් යන්න අනුමැතිය ලැබෙයි.....රජයේ හෝ වේවා පුද්ගලික හෝ වේවා වෙනසක් කරන්න වෙන්නේ ගැටළුවක් තියනවා නම් විතරයි.

    ඇයි දෙපාරක් චෙක් වෙනවට බය?

    1.සම්පත් බැන්කුවට නැති ලංකා බැන්කුවට විශේෂයක් තමා මම කියපු දේ... නියාමනය නොකරන දෙයක් නෙවෙයි එතන වෙන්නේ... නියාමනයෙන් සිදුවන සමහර කරුණු දැනටමත් රාජ්‍ය ක්‍රමය තුල තිබීම...

    මේ යටින් තියෙන ටික කලිනුත් ලිව්වා:dull:

    පෞද්ගලික ආය්තන වල- ගුරුවරුන්ට පඩි දෙන්නේ රජයෙන් නොවේ. නිලධාරීන්ගේ ආදයම් වාර්තා රජය ඉල්ලන්නෙද නැත... මූල්‍ය රෙගුලාසි ක්‍රියාත්මකද නැත...වෙනත් රැකියාවක් ව්‍යාපරයක් කරන්නෙද සොයන්නේද නැත... ඉතින් යාන්ත්‍රන දෙකක් ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැක...:rofl::P
    රජයේ දැනටමත් ඔය කියන ඒවා ක්‍රියාත්මකයි. තව ආයතන සංග්‍රහය තියෙනව... මෙවාගෙන් දැනටමත් කොලිටි එක ඇසුවර් කරනවා....

    2. සියලුම රජයේ පරිපාලන කාර්යාල වල මුල්‍ය පාලනය කරගෙන යන්නේ ලංකා බැංකුව හරහාය.. පෞදගලික බැංකුවක ආය්තනික මූල්‍ය පාලනය ගෙනයන ස්තානයක් දන්නේ නම් කියන්න.

    3.චෙක් නොවෙන එක හදන්න යනකොට ඇයි දෙපාරකට බයද අහනවා... :lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රාජ්‍ය අංශයේ නියාමනය කළ යුතු දෙවල් ලෙස විශෙශයෙන් අධීක්ෂණයන් සිදු කිරීමෙන් කාර්යක්ෂමතාවය නැංවීම කළහැකියි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,258
    113
    1.සම්පත් බැන්කුවට නැති ලංකා බැන්කුවට විශේෂයක් තමා මම කියපු දේ... නියාමනය නොකරන දෙයක් නෙවෙයි එතන වෙන්නේ... නියාමනයෙන් සිදුවන සමහර කරුණු දැනටමත් රාජ්‍ය ක්‍රමය තුල තිබීම...

    මේ යටින් තියෙන ටික කලිනුත් ලිව්වා:dull:

    පෞද්ගලික ආය්තන වල- ගුරුවරුන්ට පඩි දෙන්නේ රජයෙන් නොවේ. නිලධාරීන්ගේ ආදයම් වාර්තා රජය ඉල්ලන්නෙද නැත... මූල්‍ය රෙගුලාසි ක්‍රියාත්මකද නැත...වෙනත් රැකියාවක් ව්‍යාපරයක් කරන්නෙද සොයන්නේද නැත... ඉතින් යාන්ත්‍රන දෙකක් ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැක...:rofl::P
    රජයේ දැනටමත් ඔය කියන ඒවා ක්‍රියාත්මකයි. තව ආයතන සංග්‍රහය තියෙනව... මෙවාගෙන් දැනටමත් කොලිටි එක ඇසුවර් කරනවා....

    2. සියලුම රජයේ පරිපාලන කාර්යාල වල මුල්‍ය පාලනය කරගෙන යන්නේ ලංකා බැංකුව හරහාය.. පෞදගලික බැංකුවක ආය්තනික මූල්‍ය පාලනය ගෙනයන ස්තානයක් දන්නේ නම් කියන්න.

    3.චෙක් නොවෙන එක හදන්න යනකොට ඇයි දෙපාරකට බයද අහනවා... :lol::lol::lol:

    එකවුන්ට් හදන එක නියාමනයට සම්බන්දයිද මනුස්සයෝ? එහෙම සම්බන්දයක් නැත්තම් නියාමනයෙන් සිදුවන සමහර කරුණු දැනටමත් රාජ්‍ය ක්‍රමය තුල තිබීම කියල කතාවක් කොහෙද එන්නේ? අනේ උපුල් :lol:

    යාන්ත්‍රණ එකකින් දැනටත් කෙරෙන උදාහරණ මම දුන්න.....ඔයාගේ චූටි මොලේට එහෙම කරන්නේ කොහොමද කියල තේරුම් ගන්න බැරි එක රටේ ප්‍රශ්නයක් නෙවෙයි ඔයාගේ ප්‍රශ්නයක් ;)

    ආයෙත් නාල.....රාජ්‍ය ආයතන වල මූල්‍ය පාලනයක් ලංකා බැංකුවෙන් කරන්නේ නෑ උපුල්.....ඔයා කියන්නේ දැන් ආයතනයේ මූල්‍ය විනය ගැන වගකීම ලංකා බැංකුවට දීලයි තියෙන්නේ කියලද? ප්ලීස් විහිලු සපයන්න එපා :lol:

    බය නැත්තම් මෙච්චර අඬන්නේ මොකට කැමති වෙන්නකෝ සමානය ප්‍රමිතියකට :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,258
    113
    උපුල් කෙටියෙන්......

    පහුගිය කාලෙම කෑගැහුවා "ප්‍රමිතිය" "නියාමනය" කිය කියා...හා එහෙනම් රජයේ සහ පුද්ගලික ඔක්කොම නියාමනය කරන්න ආයතනයකට කැමතිද කියල ඇහුවම ඇඹරෙනවා :lol::lol::lol:

    එයාට ඕනේ පුද්ගලික අධ්‍යාපන ආයතන විතරක් නියාමනය වෙන රජයේ ඒවා රජයේ වීම නිසාම ෆ්‍රී පාස් එකක් ලැබෙන ක්‍රමයක්......අන්තරේට සහ GMOA එකට තියෙන්නෙත් ඔය ප්‍රශ්නෙමයි. ප්‍රමිතිය ප්‍රමිතිය කිව්වට සමාන විදිහට කම්පෙයා වෙන්න බයයි

    කුහක බයගුල්ලා කවුද කියල බලන උන් තේරුම් ගනී​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,258
    113
    දැන් ගිහින් නිදා ගනින් මචං.....හිතට අවුල් නින්ද යන්නේ නෑ වගේනම් මට බැනල අට පාස් එක්ක කියල පොස්ට් එකක් දාල නිදා ගනින් :lol::lol::lol:
     
    කියන්න දෙයක් නැති උනාම දෙන බන්කොලොත් තර්ක :lol::lol::lol:අකවුන්ට් හද්ලා කොරන්නේ රත් කර් කර ඉන්නවා....

    ලොල්...
    හුඟාක් රිදෙන්නම ඇවිල්ලා වගේ,,, එකම දේ එක එක විදියට කියලා බැන්කුවයි අධ්‍යාපනෙයි 100% ක් හරවලාවත් බලන්න පොටක් අල්ලගන්න දැන් ඉතින්.... ඉස්සෙල්ලම මම කිව්වා සම්පත් බැන්කුව හරහා පරිපාලන ක්ටයුතු සිදුකරගන්නා තැනක් කියන්න කියලා එහෙම තියෙනව්නම්...

    තේරෙන විදියට කියන්නද උයාට? ලංකාවේ කොහෙහරි රජයේ ආයතනයකට ලබාදෙන ඇලොකේෂන්ස් පෞද්ගලික බැන්කුවක බ්‍රාන්ච් එකකට වැටිලා එකේන් වියදම් කරන තැනක් තියෙනවද? පඩිය එහෙම? ඇයි නැත්තේ

    ඔය ඔක්කොම ආයතන ජනසතු කරලා ගෙනියන්න ආයෝජන තියේද? ඔය කියන විදියට එක්කෝ එව්වා ඔක්කොගෙම රජයේ පවතින රෙගුලාසි ක්‍රියාත්මක කරව්න්න කියන්නේ.. ජනසතු කරන්න කියලනේ කියන්නේ.. අහ් එහෙම නැත්තම් ඔය පෞද්ගලික ආයතන විහින් රජයට ඒ සියලු නියාමනයන් කරනවා කියලද? පිස්සු නැත්නම් කරයි... එහෙම නැත්නම් රජයේ රෙගුලාසි ඔක්කොම අයින් කරලා ඔය කියන පොදු නියාමනය කරන්න ඕනේ.... :lol::lol::lol:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ගිහින් නිදා ගනින් මචං.....හිතට අවුල් නින්ද යන්නේ නෑ වගේනම් මට බැනල අට පාස් එක්ක කියල පොස්ට් එකක් දාල නිදා ගනින් :lol::lol::lol:
    සංවාදය හරවත්නම් (ඔන්ලි ෆෝ සිලෙක්ටඩ් ටොපික්ස්), මම ඒ ඩිස්කශන් එකේ ඉන්නවා.:nerd::dull:

    ගුඩ් නයිට්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් කෙටියෙන්......

    පහුගිය කාලෙම කෑගැහුවා "ප්‍රමිතිය" "නියාමනය" කිය කියා...හා එහෙනම් රජයේ සහ පුද්ගලික ඔක්කොම නියාමනය කරන්න ආයතනයකට කැමතිද කියල ඇහුවම ඇඹරෙනවා :lol::lol::lol:

    එයාට ඕනේ පුද්ගලික අධ්‍යාපන ආයතන විතරක් නියාමනය වෙන රජයේ ඒවා රජයේ වීම නිසාම ෆ්‍රී පාස් එකක් ලැබෙන ක්‍රමයක්......අන්තරේට සහ GMOA එකට තියෙන්නෙත් ඔය ප්‍රශ්නෙමයි. ප්‍රමිතිය ප්‍රමිතිය කිව්වට සමාන විදිහට කම්පෙයා වෙන්න බයයි

    කුහක බයගුල්ලා කවුද කියල බලන උන් තේරුම් ගනී​
    ඇඹරෙන්න හේතුවක් නෑ..මොකද දැනටමත් රාජ්‍ය අංශයේ ප්‍රමිතිය නියාමනය වීම
    පුද්ගලික ආයතනවල ප්‍රමිතියේ අඩුපාඩු නිසා දැනට රජ්‍ය අංශයේ පවතින නියාම්නයන් නැවැත්වීමේ අවශ්‍යතාවයක් පැන නොනැඟීම...

    ඔය පුද්ගලික ආයතන පමණක් නියාමනය වෙන්න ඕනේ කතව උයගෙම නිර්මානයක්... ලේසියිනෙ,,,, තමනම හදපු ජොකියෙක් හදාගෙන තල තල ඉන්න... හය්යූ සල්ලි කිව්වලු...

    හොයලා බලන්න ඕනේ ආය්තන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි, වාර්ෂික ආදායම වාර්තා ආදී වූ නියාමනයන් ක්‍රියාත්මක වන පේඩ් කෝස් කරන ආය්තන මොනාද කියලා... ඔය කියන විදියට සමාන නියාමනයක් කරන්න...:lol::lol::lol::baffled:

    හුඟාක් අය රිදුනම ගොරවනවා... අපි සතා අඳුනගෙන පැත්තකට වෙනවා... බඳින්න දඟලන්නේ නැත්තේ එහෙම සත්තු දකින්න ඕනෑතරම් ඉද්දි එකෙන් බැඳලා වැඩක් නැති නිසා
    :dull:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,258
    113
    1.සම්පත් බැන්කුවට නැති ලංකා බැන්කුවට විශේෂයක් තමා මම කියපු දේ... නියාමනය නොකරන දෙයක් නෙවෙයි එතන වෙන්නේ... නියාමනයෙන් සිදුවන සමහර කරුණු දැනටමත් රාජ්‍ය ක්‍රමය තුල තිබීම...

    මේ යටින් තියෙන ටික කලිනුත් ලිව්වා:dull:

    පෞද්ගලික ආය්තන වල- ගුරුවරුන්ට පඩි දෙන්නේ රජයෙන් නොවේ. නිලධාරීන්ගේ ආදයම් වාර්තා රජය ඉල්ලන්නෙද නැත... මූල්‍ය රෙගුලාසි ක්‍රියාත්මකද නැත...වෙනත් රැකියාවක් ව්‍යාපරයක් කරන්නෙද සොයන්නේද නැත... ඉතින් යාන්ත්‍රන දෙකක් ක්‍රියාත්මක වීම වැළැක්විය නොහැක...:rofl::P
    රජයේ දැනටමත් ඔය කියන ඒවා ක්‍රියාත්මකයි. තව ආයතන සංග්‍රහය තියෙනව... මෙවාගෙන් දැනටමත් කොලිටි එක ඇසුවර් කරනවා....

    2. සියලුම රජයේ පරිපාලන කාර්යාල වල මුල්‍ය පාලනය කරගෙන යන්නේ ලංකා බැංකුව හරහාය.. පෞදගලික බැංකුවක ආය්තනික මූල්‍ය පාලනය ගෙනයන ස්තානයක් දන්නේ නම් කියන්න.

    3.චෙක් නොවෙන එක හදන්න යනකොට ඇයි දෙපාරකට බයද අහනවා... :lol::lol::lol:

    අනේ උපුල් ඔයා බැංකු ටොපික් එකෙන් සරම ඔලුවෙන් ගලවගත්තා නේද?

    අයියෝ උපුල් ඔයා මූල්‍ය පාලනය කියන්නේ එකවුන්ට් එකකට සල්ලි දාල ඒකෙන් වියදම් කරනවා කියන එකටද? එහෙනම් මගේ මූල්‍ය පාලනය කරන්නේ කොමර්ෂල් බැංකුවෙන් වෙන්න ඕනේ මොකට මගේ සැලරි වැටෙන්නේ කොමර්ෂල් එකවුන්ට් එකකට.:rofl:

    ඔක්කොටම ඉස්සල්ලා මූල්‍ය පාලනය කියන්නේ මොකක්ද කියල ඉගනගෙන එන්න. කිසිම රාජ්‍ය ආයතනයකට බෑ තමන්ගේ මූල්‍ය විනය පවත්වා ගැනීමේ වගකීම ඒ කියන්නේ මූල්‍ය පාලනය බැංකුවකට බාරදෙන්න. පුළුවන් නම් එකම ආයතනයක් නම් කරන්න අභ්‍යන්තම මූල්‍ය පාලන ව්‍යුහයක් නැති ලංකා බැංකුවෙන් මූල්‍ය පාලනය වෙන.

    ප්ලීස් උපුල් රටට ලෝකෙට විහිළුවක් වෙන්න එපා අපිටත් ලැජ්ජයි :lol::lol::lol: