[මහ බැංකුව සමාන ආය්තනයක් කියමුකෝ එහෙනම්... මහ බැන්කුව සමාන නීති ක්‍රියාත්මක කලත් රජයේ ප්‍රාග්ධන, ක්‍රියාකරකම් වලට රාජ්‍ය මූල්‍ය ආය්ත්න භාවිතා කරනව වගේ හදිසි අවස්තවල රාජ්‍ය අංශයෙ බැන්කුවලින් ණය ගන්නවා වගේ ඔය කියන ආයතනයේ නියාමනයෙදිත් මම අර කලින් කිව් විදියට යාන්ත්‍රන දෙකක් ක්‍රියාත්මක වෙවි...
]
[රජය නය ගන්නේ රජයේ බැංකු වලින් විතරයි කියල? රජය පුද්ගලික පුරවැසියන්ගෙන් පවා ණය ගන්නවා උපුල්.
]



][රජය නය ගන්නේ රජයේ බැංකු වලින් විතරයි කියල? රජය පුද්ගලික පුරවැසියන්ගෙන් පවා ණය ගන්නවා උපුල්.
]








