ඇඹරෙන්න හේතුවක් නෑ..මොකද දැනටමත් රාජ්‍ය අංශයේ ප්‍රමිතිය නියාමනය වීම
පුද්ගලික ආයතනවල ප්‍රමිතියේ අඩුපාඩු නිසා දැනට රජ්‍ය අංශයේ පවතින නියාම්නයන් නැවැත්වීමේ අවශ්‍යතාවයක් පැන නොනැඟීම...
දැනට රාජ්‍ය අංශයේ තියන නියාමනය නවත්තමු කියපු තැන පෙන්නන්න උපුල්.....බැරි නම් කරගන්න දෙයක් නැතුව තටමනවා කියල පිළිගන්න
ඔය පුද්ගලික ආයතන පමණක් නියාමනය වෙන්න ඕනේ කතව උයගෙම නිර්මානයක්... ලේසියිනෙ,,,, තමනම හදපු ජොකියෙක් හදාගෙන තල තල ඉන්න... හය්යූ සල්ලි කිව්වලු...
පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය ඒකාබද්ධ නියාමනයකට නතු වෙනවට ඔයා කැමතිද උපුල්? එහෙනම් මොනවද මෙච්චර වෙලා තටම තටම කියන්න හදන්නේ?
හොයලා බලන්න ඕනේ ආය්තන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි, වාර්ෂික ආදායම වාර්තා ආදී වූ නියාමනයන් ක්‍රියාත්මක වන පේඩ් කෝස් කරන ආය්තන මොනාද කියලා... ඔය කියන විදියට සමාන නියාමනයක් කරන්න...
අනේ උපුල් ඔයා නිකන් පොඩි බබෙක් වගේනේ.....අපි කතා කරේ අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නියාමනය කරන ආයතනයක් ගැන.......ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි සහ වාර්ෂික අදායම් වාර්තා කියන්නේ අධ්‍යාපනය නියාමනය කරන්න යොදවල තියන උපකරණ කියල ඔයාට ඉගැන්නුවේ කව්ද?
හුඟාක් අය රිදුනම ගොරවනවා... අපි සතා අඳුනගෙන පැත්තකට වෙනවා... බඳින්න දඟලන්නේ නැත්තේ එහෙම සත්තු දකින්න ඕනෑතරම් ඉද්දි එකෙන් බැඳලා වැඩක් නැති නිසා
අන්න එකයි උපුල් අපි ඔයාල වගේ සත්තුන්ගෙන් පොඩි ෆන් එකක් අරන් අනාගතයට ඉතුරු කරන්නේ
......මම විතරක් ඔයාව බයිට් කරලා ඉවර කරන එක හරි නෑනේ. අනික් කොල්ලොත් ආස ඇතිනේ නරි නාවල ෆන් එකක් ගන්න නේද?
......මම විතරක් ඔයාව බයිට් කරලා ඉවර කරන එක හරි නෑනේ. අනික් කොල්ලොත් ආස ඇතිනේ නරි නාවල ෆන් එකක් ගන්න නේද?


හැබැයි එයා කැමති නැහැ පොදු යාන්ත්‍රණයක් යටතේ රාජ්‍ය සහ පුද්ගලික අධ්‍යාපනය නියාමනය වෙනවට.



