SAITM ජනසතු නොකළ යුතුය

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,620
    14,258
    113
    ඇඹරෙන්න හේතුවක් නෑ..මොකද දැනටමත් රාජ්‍ය අංශයේ ප්‍රමිතිය නියාමනය වීම
    පුද්ගලික ආයතනවල ප්‍රමිතියේ අඩුපාඩු නිසා දැනට රජ්‍ය අංශයේ පවතින නියාම්නයන් නැවැත්වීමේ අවශ්‍යතාවයක් පැන නොනැඟීම...


    දැනට රාජ්‍ය අංශයේ තියන නියාමනය නවත්තමු කියපු තැන පෙන්නන්න උපුල්.....බැරි නම් කරගන්න දෙයක් නැතුව තටමනවා කියල පිළිගන්න :)


    ඔය පුද්ගලික ආයතන පමණක් නියාමනය වෙන්න ඕනේ කතව උයගෙම නිර්මානයක්... ලේසියිනෙ,,,, තමනම හදපු ජොකියෙක් හදාගෙන තල තල ඉන්න... හය්යූ සල්ලි කිව්වලු...

    පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය ඒකාබද්ධ නියාමනයකට නතු වෙනවට ඔයා කැමතිද උපුල්? එහෙනම් මොනවද මෙච්චර වෙලා තටම තටම කියන්න හදන්නේ?:lol:


    හොයලා බලන්න ඕනේ ආය්තන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි, වාර්ෂික ආදායම වාර්තා ආදී වූ නියාමනයන් ක්‍රියාත්මක වන පේඩ් කෝස් කරන ආය්තන මොනාද කියලා... ඔය කියන විදියට සමාන නියාමනයක් කරන්න...:lol::lol::lol::baffled:

    අනේ උපුල් ඔයා නිකන් පොඩි බබෙක් වගේනේ.....අපි කතා කරේ අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නියාමනය කරන ආයතනයක් ගැන.......ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි සහ වාර්ෂික අදායම් වාර්තා කියන්නේ අධ්‍යාපනය නියාමනය කරන්න යොදවල තියන උපකරණ කියල ඔයාට ඉගැන්නුවේ කව්ද?


    හුඟාක් අය රිදුනම ගොරවනවා... අපි සතා අඳුනගෙන පැත්තකට වෙනවා... බඳින්න දඟලන්නේ නැත්තේ එහෙම සත්තු දකින්න ඕනෑතරම් ඉද්දි එකෙන් බැඳලා වැඩක් නැති නිසා
    :dull:

    අන්න එකයි උපුල් අපි ඔයාල වගේ සත්තුන්ගෙන් පොඩි ෆන් එකක් අරන් අනාගතයට ඉතුරු කරන්නේ :)......මම විතරක් ඔයාව බයිට් කරලා ඉවර කරන එක හරි නෑනේ. අනික් කොල්ලොත් ආස ඇතිනේ නරි නාවල ෆන් එකක් ගන්න නේද?:cool:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,258
    113
    උපුල්ට ඕනෙලු අධ්‍යාපනයේ ප්‍රමිතිය තහවුරු කරන්න :yes: හැබැයි එයා කැමති නැහැ පොදු යාන්ත්‍රණයක් යටතේ රාජ්‍ය සහ පුද්ගලික අධ්‍යාපනය නියාමනය වෙනවට.:no:

    රාජ්‍ය ඒවා රාජ්‍ය වීම නිසාම කොලිටිලු අපහු බලන්න දෙයක් නැල්ලු බලනවට කැමතිත් නැහැල්ලු. පුද්ගලික ඒවා විතරක් නියාමනය කරා නම් හරිලු.:cool:

    හැබැයි උපුල් කුහක නැල්ලු :baffled:

    GMOA එකට ඕනෙලු අධ්‍යාපනයේ ප්‍රමිතිය තහවුරු කරන්න :yes: හැබැයි එයාලා කැමති නැහැ SAITM එකෙන් common එක ලියනවට.:no:

    රාජ්‍ය ඒවා රාජ්‍ය වීම නිසාම කොලිටිලු අපහු බලන්න දෙයක් නැල්ලු බලනවට කැමතිත් නැහැල්ලු. SAITM විතරක් වෙනම නියාමනය කරා නම් හරිලු.:cool:

    හැබැයි GMOA කුහක නැල්ලු. :baffled:

    පොදු ආයතනයක් සහ යාන්ත්‍රණයක් ඉල්ලන අපි කුහක අට පාස් උන්ලු. :(

    කියවන උන්ම තීරණය කරපල්ලා ඇත්ත නැත්ත මොකක්ද කියල :nerd:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේකේ ඇත්ත නැත්ත ??? :dull::dull:
    17352368_1941025392850769_2779969115422719050_n.jpg

     

    ABLive

    Member
    Jan 9, 2017
    122
    44
    0
    SAITUM should be nationalized, because the education is a right. And it's the only justified solution for current enrolled student. Or else government should order to Dr. Nevil to pay compensation to those who victims​ of the business conspiracy.

    If government or president didn't take steps to solve this issue, free education rights would loose forever.

    Someone​ can name this as කුහකකම. But ask from your soul.

    Finally wanna say,,
    Don't be a dick in this business world!!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආයෙත් පටලවගත්තනේ,,, මම ඒ කිව්වේ එකම යාන්ත්‍රනේ ක්‍රියාතමක කරන්න බෑ කියලා සමහර දේවල් වලදි... කරිකියුලම් පැත්ත ගත්තොත් රජයෙ ඉන්න ප්‍රධාන නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ ඒකේ වෙනස්වීම් අප්ඩේට් වීම්.. ඔය කියන ආයතනය ඒක ක්‍රියාත්මක වෙනව කියලා සනාථ කරගන්නයි තියෙන්නේ රජයේ විශ්ව විද්‍යාලවල.. හැබැයි පෞද්ගලික ආය්තනවල කරිකියුලම් එක එක්කො රජයෙන් ගන්න ඕන (මම දන්නේ නෑ ඇත්තටම එහෙම පුලුවන්ද කියලා ) නැත්නම් පුද්ගලික ආයතනයේ කෝස් ඩිසයින් එක චෙක් කරලා ඇක්සෙප්ට් කරන්න ඕනේ... ඒකයි මම කිව්වෙ යාන්ත්‍රන දෙකක් කියලා

    ඕකට කරන්න තියෙන්න රජයේ හා පුද්ගලික විශ්ව විදයාල දෙකටම අදාල වෙන්න කරිකියුලම් එකක හදලා ඒ දෙකොටසටම එකම උපාධි පාඨමාලාවක් හදුන්නලා දෙන එක. එහෙම කලාම දොගාල්ලන්ටම ලේසි. රටේ මිනිස්සුන්ටත් ලේසි.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි බලන් ඉන්නේ ගැටලුවක් එනකම්? බොහොම පැහැදිලියි රටකට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි... මෙහෙම ආයතනයක් හැදෙන්න ඕනේ එහෙම ප්‍රතිපත්තියක් එක්ක... නැත්නම් මේ රටේ වෙන දේ පුරෝකතනය අමාරු නෑ...

    හොඳ ඩිමාන්ඩ් තියෙන කෝස් වලට ඕන තරම් කට්ටිය ඇප්ලයි කරනවා..ලෝන් දාලා ගානට ෆීස් එක හොයාගන්න එකාට කෙසේ වෙතත් S 3ක් තියෙන ඇමතියගෙ දරුවයි තව ලක්ශ 5ක්-10ක් අත යටින් දෙන එකාගේ දරුවයි ඇතුලේ ඉඳියි... සිස්ටම් එකම හබක් මුලදිම...:rofl:

    [/CENTER]
    [/COLOR][/SIZE]

    එහෙම ඇතුලු වෙන්නෙ බොහොම සුලුතර ශිශ්‍්‍ය පිරිසක්. ඒ නිසා එහෙම සුලුතරයක් නිසා බහුතරයක් ළමයින්ට අසාධාරණයක් වෙන්න ඉ‍ඩ දෙන්න ඕනිද?
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    ඇමති තුමන්ලාගේ දු දරැවන්ගේ නම් දන්න බැරිද සයිටම් එකේ ඉන්න. එක්කේනේක් දෙන්නේක්ගේ දල හරියන්නේ නෑ 100ක් දන්න. 1000ක් විතර ඉන්නාවා මතකේ හැටියට.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ උපුල් ඔයා බැංකු ටොපික් එකෙන් සරම ඔලුවෙන් ගලවගත්තා නේද?

    අයියෝ උපුල් ඔයා මූල්‍ය පාලනය කියන්නේ එකවුන්ට් එකකට සල්ලි දාල ඒකෙන් වියදම් කරනවා කියන එකටද? එහෙනම් මගේ මූල්‍ය පාලනය කරන්නේ කොමර්ෂල් බැංකුවෙන් වෙන්න ඕනේ මොකට මගේ සැලරි වැටෙන්නේ කොමර්ෂල් එකවුන්ට් එකකට.:rofl:

    ඔක්කොටම ඉස්සල්ලා මූල්‍ය පාලනය කියන්නේ මොකක්ද කියල ඉගනගෙන එන්න. කිසිම රාජ්‍ය ආයතනයකට බෑ තමන්ගේ මූල්‍ය විනය පවත්වා ගැනීමේ වගකීම ඒ කියන්නේ මූල්‍ය පාලනය බැංකුවකට බාරදෙන්න. පුළුවන් නම් එකම ආයතනයක් නම් කරන්න අභ්‍යන්තම මූල්‍ය පාලන ව්‍යුහයක් නැති ලංකා බැංකුවෙන් මූල්‍ය පාලනය වෙන.

    ප්ලීස් උපුල් රටට ලෝකෙට විහිළුවක් වෙන්න එපා අපිටත් ලැජ්ජයි :lol::lol::lol:

    ඕෆ් ටොපික් ගිහින් මොකෝ මේ...:nerd::baffled:


    මුල්‍ය පාලනයක් අරන් හිතෙන දේවල් ඔක්කොම ලියෙව්වම මම ලියපුවා වරදිනවද ප්‍රමිතිය ගැන?:baffled:
    පාර්ශව 4ක් පෙන්නුවම හිතන්නෙම 2k-3k ගැන... එහෙම වෙනවා... අනුකම්පා කරන්නම්කො :dull:

    රජය - රජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආයතනය - රාජ්‍ය බැන්කුව - පෞද්ගලික බැන්කුව

    දැන් උයා ලැජ්ජාව පැත්තකට දාලා හිතන්න ඇයි රජය කියන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න සහයට රාජ්‍ය බැන්කුවක් යොදාගන්න කියලා.. උයා මහ බැන්කුව මේක ඇතුලට දාගෙන ඕෆ් ටොපික් යවන්නෙපා..



    මට ලියන්න අවශ්‍ය වූ දේවල් ලියල ඉවරයි. බොරුවට නිදාසිටින්නන් ඇහැරවීමට අපහසුය...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල්ට ඕනෙලු අධ්‍යාපනයේ ප්‍රමිතිය තහවුරු කරන්න :yes: හැබැයි එයා කැමති නැහැ පොදු යාන්ත්‍රණයක් යටතේ රාජ්‍ය සහ පුද්ගලික අධ්‍යාපනය නියාමනය වෙනවට.:no:

    රාජ්‍ය ඒවා රාජ්‍ය වීම නිසාම කොලිටිලු අපහු බලන්න දෙයක් නැල්ලු බලනවට කැමතිත් නැහැල්ලු. පුද්ගලික ඒවා විතරක් නියාමනය කරා නම් හරිලු.:cool:

    හැබැයි උපුල් කුහක නැල්ලු :baffled:

    GMOA එකට ඕනෙලු අධ්‍යාපනයේ ප්‍රමිතිය තහවුරු කරන්න :yes: හැබැයි එයාලා කැමති නැහැ SAITM එකෙන් common එක ලියනවට.:no:

    රාජ්‍ය ඒවා රාජ්‍ය වීම නිසාම කොලිටිලු අපහු බලන්න දෙයක් නැල්ලු බලනවට කැමතිත් නැහැල්ලු. SAITM විතරක් වෙනම නියාමනය කරා නම් හරිලු.:cool:

    හැබැයි GMOA කුහක නැල්ලු. :baffled:

    පොදු ආයතනයක් සහ යාන්ත්‍රණයක් ඉල්ලන අපි කුහක අට පාස් උන්ලු. :(

    කියවන උන්ම තීරණය කරපල්ලා ඇත්ත නැත්ත මොකක්ද කියල :nerd:


    උයාගේ සමරිය ඔක්කෝම මම ලියපුවාද එහෙම නැත්නම් අර ඉස්සර අයිටීඑන් වගේ තමන්ට ගැලපෙන්න එඩිට් කලාද? :baffled::baffled::baffled:ලැජ්ජානැතිකම:dull::nerd:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැනට රාජ්‍ය අංශයේ තියන නියාමනය නවත්තමු කියපු තැන පෙන්නන්න උපුල්.....බැරි නම් කරගන්න දෙයක් නැතුව තටමනවා කියල පිළිගන්න :)
    ..................................................................................

    මෙන්න මම ලිව්ව වචන ටික...

    [ඇඹරෙන්න හේතුවක් නෑ..මොකද දැනටමත් රාජ්‍ය අංශයේ ප්‍රමිතිය නියාමනය වීම
    පුද්ගලික ආයතනවල ප්‍රමිතියේ අඩුපාඩු නිසා දැනට රජ්‍ය අංශයේ පවතින නියාම්නයන් නැවැත්වීමේ අවශ්‍යතාවයක් පැන නොනැඟීම..]


    උඹට සිංහල බැරි එකට මම මොනා කරන්නද... කලිනුත් ඔහොමයි... "දැනට පවතින නියාමනයන්" කියන දේ ආයෙ හිතපන්... ආයෙ ආයෙ හිතපන්... ඊට කලින් දීලා ඇති දැනට පවතින නියාමනයන් දෙක තුනක් .....පුද්ගලික අංශයේ නැති ඒවා... ඒව රිපීට් කරන්න ඕනේ නෑ,,,,
    .....................................................................................................
    පුද්ගලික අංශය සහ රාජ්‍ය අංශය ඒකාබද්ධ නියාමනයකට නතු වෙනවට ඔයා කැමතිද උපුල්? එහෙනම් මොනවද මෙච්චර වෙලා තටම තටම කියන්න හදන්නේ?:lol:

    .............................................................................................
    1. උයාට සිංහල බැරි එක
    2. සමහරක්ට තමන්ගෙ අදහසට වෙනස් අදහසක් දැක්කම අදහස් විසිකරනවා ආතක් පතක් නැතිව... විචාර බුද්ධිය හරි පුදුම් දෙයක්



    අනේ උපුල් ඔයා නිකන් පොඩි බබෙක් වගේනේ.....අපි කතා කරේ අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නියාමනය කරන ආයතනයක් ගැන.......ආයතන සංග්‍රහය, මූල්‍ය රෙගුලාසි සහ වාර්ෂික අදායම් වාර්තා කියන්නේ අධ්‍යාපනය නියාමනය කරන්න යොදවල තියන උපකරණ කියල ඔයාට ඉගැන්නුවේ කව්ද?


    ඔන්න ඔයාගේ දැනීම සහ කියවීම... අධ්‍යපනය විතරක් නෙවෙයි අධ්‍යාපන ආයතනයම සම්පූර්ණ වශයෙන් නියාමනය වෙලායි ගුණාත්මකභාවය ප්‍රමිතිය රැකෙන්නේ...:nerd::dull:

    ඔන්න ඔයදේ තේරුම් ගත්තොත් මා පුතී වරදින්නේ නෑ... රාජ්‍ය අංශයේ සියලුම නිලධාරීන් ඔය වගේ බැඳීම් එක්කයි ජොබ් එක කරන්නේ... ඔය රජයේ වි.වි. වල වැඩකරන්නේ එහෙම අය.... ඕවාට අමතරව විභාග පටිපාටි ලකුණු දීමේ පටිපාටි ඔහොම ගොඩායි ඒ ඒ වගකීම් දරණ නිලයන්ට...සියලුම අංශ වල නිලධාරීන් ඔය වගේ ඒවායින් බැඳලා ඒවා හරියට වෙනවද බලන්න ක්‍රොස් චෙක් කරන අධීක්ෂණ නිලධාරීන් ඉන්නවා... හැමදේටම නිර්දේශ්යට එක නිලධාරියෙක් අනුමැතියට තව නිලධාරියෙක් ඉන්නවා...ඕවා අධ්‍යාපන ආයතනයකට අවශ්‍ය නොවේ කියලා හිතෙනවද? රජයේ ඒවගේ ඔය වගේ දේවල්වලින් ආයතනික විනයක් මේන්ටේන් කරනවා ඒ ඒ අංශ වල....:lol::lol::lol:


    අන්න එකයි උපුල් අපි ඔයාල වගේ සත්තුන්ගෙන් පොඩි ෆන් එකක් අරන් අනාගතයට ඉතුරු කරන්නේ :)......මම විතරක් ඔයාව බයිට් කරලා ඉවර කරන එක හරි නෑනේ. අනික් කොල්ලොත් ආස ඇතිනේ නරි නාවල ෆන් එකක් ගන්න නේද?:cool:

    නැවත ඔබ ට්‍රොල් උනා... අයි ඩෝන්ට් කෙයාර් :lol::lol::lol:



    ඔන්න ඔහොමයි උනේ :lol::lol::lol:
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    mathi amathilage darowo inne poddai. anith serama normal aya. salli dunna paliyata athulata ganne ne. waradi thibenam penwa dima thama karanna ona. rajayata hama dema karanna bane. godak lamai enne reg seen nathi nisai.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    උඹල කොච්චර රේප් කැපුවත් ඇත්ත වෙනස් කරන්න බෑ.. පව් උඹල , අනාථ කුකුල්ලු
    :P
    :P
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඔව්.. ඕනෑම ආයතනයක් එහි කොලිටි එක රැකෙන පරිදි කෝස් එක ඩිසයින් වී තිබිය යුතු අතර නිසි නියාමනය තුල සහතිකයට වැඩි මුත් අඩු නොවන අවුට්පුට් එකක් ලැබේ....

    කොලිටි එක මේන්ටේන් විය යුතුය...

    උදා:- ජර්මන් ටෙක්.... එන්ට්‍රන්ස් ලේසි නෑ,,, ගිය උන් අනිවා ගොඩ... ඇතුලෙ විනය ඉස්කොලේ වගේ... ලංකාවේ කොල්ලොන්ට එහෙම නැත්තන් අගයකුත් නෑ...:dull:

    :rofl::rofl::rofl:

    I wonder if this guy has ever entered a higher education institute. this kind of unbelievably conservative backward thinking is what lead to stagnation of STEM stream in SL
     
    Oct 3, 2008
    1,723
    437
    0
    චතුර සේනාරත්නගෙ මල්ලි කුහක හන්කොකා බලු වෙලා.
    තව බොරුවක් කියපන්කො කොල්ලො.
    තව මොනවත් නැද්ද Keyword එකක් Search කරන්න. 2012 ඉදන් කරපු කුහකකම් බලන්න.