SAITM පවත්වාගෙන යාමට වෛද්‍යවරු උදව් කලයුත්තේ &

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    SAITM පවත්වාගෙන යාමට වෛද්‍යවරු උදව් කලයුත්තේ &

    SAITM පවත්වාගෙන යාමට වෛද්‍යවරු උදව් කලයුත්තේ ඇයි?

    * වෛද්‍යවරයකුගේ මාසික ආදායම ඉලක්කම් හයේ අගයකි.
    * ලන්කාවේ ඕනෑම මූල්‍ය ආයතනයක් ඕනෑම මොහොතක ණයක් වුව ලබාදේ.
    * වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා 50% ගාස්තු අඩු කිරීමක් වෛද්‍යවරුන්ගේ දරුවන්ට ලබාදේ.
    * තරුණ වෛද්‍යවරුනි, ඔබගේ දරුවන් ගැන සිතන්න.ඔබගේ දරුවා අනාගතයේදී ඔබ මෙන්ම උසස් පෙළ ඉහලින්ම සමත් වේ යැයි සිතන්නේද?
    * අසමත් වුවහොත් වෛද්‍ය පරම්පරාව ඉදිරියට ගෙන යාමට සයිටම් වැනි උපාධි කඩයකට ඔබගේ දරුවා ඇතුලත් කලහැකි නොවේද?
    * ඔබ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගැනීමට කොතරම් කැපකිරීම් කලාද?
    එම බරම ඔබගේ දරුවාටත් දීමට ඔබ සූදානම් ද?
    * දරුවාට නිදහසේ ජීවත් වීමට ඉඩ දී ඔහුගේ වෛද්‍ය සිහිනය ඉටු කිරීමට සයිටම් කදිම තෝතැන්නකි.
    * දුප්පත් වුන්ට මොනවා වුනත් කම් නැත. ඔබ දැන් දුප්පතෙකු නොවේ. දුප්පතාගේ දරුවා A3ක් ගෙන දුප්පත් රැකියාවක්ම කල දෙන්. චාල්ස් ඩාවින්ගේ න්‍යාය එයයි.
    * සයිටම් ජනසතු කිරීමෙන් සහ නිදහස් අද්‍යාපනය පුළුල් කිරීමෙන්, දුප්පත් දක්ෂ වුන් ඒවා තුලට රින්ගා අනාගතයේදී වෛද්‍යවරුන් වේවි.
    * උසස්පෙළ සමත් දක්ෂ වෛද්‍යවරු බිහිවීම, උසස්පෙළ අසමත් අදක්ෂ වෛද්‍යවරුන්ට වඩා ඔබගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්තානවල සිදුකරන බලපැම වැඩිය.
    * පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ගුණාත්මකභාවය ගැන ඔබට ඇති අමාරුව කුමක්ද? අදක්ෂ වෛද්‍යවරුන් නිසා මියයන්නේ දුප්පත් උන්ම නොවේද? ඔබේ පවුල්වල අයට ඉතා දක්ෂ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාදිය හැකි නොවේද?
    * "දුර දිග සිතන්න. සයිටම් ජනසතු කරගැනීමට දුප්පත් ජනතාව කරන සටන පරදවා, තව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකිරීම දිරිමත් කර, ඔබගේ පරම්පරාවම වෛද්‍යවරුන් කරන්න.:yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Doctors la athuluwa dan lankawe income wadi job karana godak ayata ona rata yanna.
    Lamainta pitarata ugannala pitarata engineer/doctors la karanna.

    SAITM hari kohen hari doctors la awama wenne dan lankawe athule wada karana ayata saha campus walin eliyata enna inna ayata tharangayak athi wena ekai.
     
    • Like
    Reactions: robinprr

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    Doctors la athuluwa dan lankawe income wadi job karana godak ayata ona rata yanna.
    Lamainta pitarata ugannala pitarata engineer/doctors la karanna.

    SAITM hari kohen hari doctors la awama wenne dan lankawe athule wada karana ayata saha campus walin eliyata enna inna ayata tharangayak athi wena ekai.
    bump
     
    දුප්පත් වුන්ට මොනවා වුනත් කම් නැත. ඔබ දැන් දුප්පතෙකු නොවේ. දුප්පතාගේ දරුවා A3ක් ගෙන දුප්පත් රැකියාවක්ම කල දෙන්. චාල්ස් ඩාවින්ගේ න්‍යාය එයයි.
    :rofl:
     
    vpnsokka

    Banned
    Sep 5, 2017
    202
    34
    0
    Doctors la athuluwa dan lankawe income wadi job karana godak ayata ona rata yanna.
    Lamainta pitarata ugannala pitarata engineer/doctors la karanna.

    SAITM hari kohen hari doctors la awama wenne dan lankawe athule wada karana ayata saha campus walin eliyata enna inna ayata tharangayak athi wena ekai.

    If you think they can compete with government doctors give your admin post to a kid and hang urself :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජේමිස්බන්ඩා007;21684028 said:
    දුප්පත් වුන්ට මොනවා වුනත් කම් නැත. ඔබ දැන් දුප්පතෙකු නොවේ. දුප්පතාගේ දරුවා A3ක් ගෙන දුප්පත් රැකියාවක්ම කල දෙන්. චාල්ස් ඩාවින්ගේ න්‍යාය එයයි.
    :rofl:

    දුප්පත් උනත් ඒ3 අරන් දුප්පත් රස්සාවක් කරවානන් ඌ කාලකණ්නියෙක් වෙන්න ඕනි. එහෙම කාලකන්නින්ගෙන් රටට වැඩක් නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    SAITM පවත්වාගෙන යාමට වෛද්‍යවරු උදව් කලයුත්තේ ඇයි?

    * උසස්පෙළ සමත් දක්ෂ වෛද්‍යවරු බිහිවීම, උසස්පෙළ අසමත් අදක්ෂ වෛද්‍යවරුන්ට වඩා ඔබගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්තානවල සිදුකරන බලපැම වැඩිය.

    ඒ ඇත්ත කතාව මේක නේ? :lol::lol::lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,678
    5,523
    113
    SAITM Ekata Kade Yana Ewunta, **** Kanda Redila Medawaswala,

    Best Is Yet To Come
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇයි නැද්ද? එච්චර ඉගෙන ගන්න බැරි උනුත් තමන්ට පුලුවන් විදියට ගේම ගහන් දියුණු වෙනවා. එහෙව් එකේ ඉගෙන ගන්න පුලුවන් එකෙකුට මොනා කරන්න බැරිද. අනික කාට උනත් ඉගෙන ගන්න තියෙන අවස්තාව ආන්ඩුවට සල්ලි, පහසුකම් නැති නිසා අවහිර කරන දේට කොහොමටවත් එ‍කග වෙන්න බෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි නැද්ද? එච්චර ඉගෙන ගන්න බැරි උනුත් තමන්ට පුලුවන් විදියට ගේම ගහන් දියුණු වෙනවා. එහෙව් එකේ ඉගෙන ගන්න පුලුවන් එකෙකුට මොනා කරන්න බැරිද. අනික කාට උනත් ඉගෙන ගන්න තියෙන අවස්තාව ආන්ඩුවට සල්ලි, පහසුකම් නැති නිසා අවහිර කරන දේට කොහොමටවත් එ‍කග වෙන්න බෑ.

    මේකට නම් මාත් එකඟයි.ඒත් එර කාළකණිනියා කියපු කථාවට නම් එකඟ වෙන්න බෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    [/COLOR]

    මේකට නම් මාත් එකඟයි.ඒත් එර කාළකණිනියා කියපු කථාවට නම් එකඟ වෙන්න බෑ.

    කාලකන්නිතමා බන්.. නැත්තන් ඉගෙන ගන්න පුලුවන් වෙලත් නිකන් ඉන්නවද?
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    කාලකන්නිතමා බන්.. නැත්තන් ඉගෙන ගන්න පුලුවන් වෙලත් නිකන් ඉන්නවද?

    අකමැත්තෙන් උනත් එකඟයි. A3ක් ගන්න ඉගෙන ගන්න පුලුවන් එකාට හොඳ රැකියාවක් හොයාගන්න බැරිනම් උගෙන් ඇත්තටම වැඩක් නෑ තමා. තමන් ඉගෙන ගත්ත හංඳා රජයෙන් රස්සාවක් හොයල දෙනකන් ඉන්න උන් නිසා තමා මේ රට හැදෙන්නේ නැත්තෙත්.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    SAITM eken ena doctors la pili ganne ne kiyala UK government eken announce karala thibba neda :dull:

    http://www.gmc-uk.org/doctors/registration_applications/14390.asp

    21731326_1530786927014373_3235121853062973315_n.jpg

    සයිටම් විරෝධී ෆේස්බුක් පිටුවලට තලු ගැසීමට ලැබුණු අලුත්ම මස් කට්ට නම්, එංගලන්තයේ වෛද්‍ය සභාව සයිටම් ආයතනය Blacklist කරනලද පුවතයි. ඉන් කුහක සතුටක් ලබන ඔබ වෙත කීමට ඇත්තේ මෙපමණකි.

    අපි වෛද්‍ය උපාධිය දිනාගන්නේ මේ රටේ දුප්පත් අහිංසක ජනතාවට සේවය කිරීමට මිස, එංගලන්තයේ සුද්දන්ට ප්‍රතිකාර කිරීමට නොවේ. එනිසා ඔය බ්ලැක්ලිස්ට් කිරිල්ලෙන් අපිට එච්චර රිදුනේ නැත
    The South Asian Institute of Technology and Medicine has said that contrary to reports circulating in the media, the General Medical Council (GMC) of UK had confirmed the qualification criteria and acceptance of applications from SAITM graduates to the GMC will be reviewed as and when the concerns in question is resolved.

    Excerpts of the statement are given below:

    ‘Contrary to the statements that are currently being circulated within the media, the Management of the South Asian Institute of Technology and Medicine (SAITM) clarifies that the Head of Registration Applications, General Medical Council (GMC), U.K., Richard Amison confirms the qualification criteria and acceptance of applications from SAITM graduates to the GMC will be reviewed as and when the concerns in question is resolved’

    As clarified by the GMC to SAITM, it states that it is not in a position to determine any of the legal or factual issues involved, but will proceed to review the quandary following the direction of the Government of Sri Lanka and other legal institutions. SAITM further informs that they are in par with the necessary requirements for graduates to apply to the GMC.

    SAITM has been represented to the GMC by the Sri Lanka Medical Council (SLMC) to halt SAITM graduates from applying.

    The Management of SAITM stated that they are in discussion with the GMC, U.K towards a mutually beneficial solution that will enable SAITM students to submit their applications if any and work towards an immediate resolution.’