SAITM ලොක්කා - අත්අඩංගුවට ගන්න වරෙන්තු
වෛද්‍ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්න වරෙන්තු
(නිමන්ති රණසිංහ)
නාදුනන පිරිමි මළ සිරුරකට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වසර හයක කාලයක් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමේ සිද්ධියකට අදාළව හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා වරෙන්තු නිකුත් කර ඇත.

![]()
![]()
වෛද්‍ය සභාව ආනන්ද සමරසේකර වැරදිකරු කරයි
(රංජන් කස්තුරි)
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ අස්ථි කොටස් අස්ථානගතවීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා වරදකරුවකු වන බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර ඇත.
ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 6කට තහනම් කිරීමට ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීන්දු කර තිබේ.
වෛද්‍ය සභාව සිදුකළ දීර්ඝ විභාගයකින් පසුව මෙම තීන්දුවට එළැඹී තිබේ.
![]()