SAITM වැහුව යකෝ

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
ahaka yana goo godawal wahanna kisima hethuwak na saitm wahanna pahadili hethuwak thibba satanak kala wahuwa. echcharai.

samayan dodawannathuwa 7 counter eken Vaseline moodiyak aran polime enna enawanan:rolleyes::rolleyes:

Next president Mahinda apu gaman oka arinawa ban.
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    6,998
    3,816
    113
    රාජිතයා ආයේ එනවා වෙන මොකක් හරි නමක් දාගෙන ඕක ට. කරලා දෙන්නම් කියල ගත්තු සල්ලි ගෙවන්න වෙනවා නැත්නම් ආපහු.:rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රාජිතයා ආයේ එනවා වෙන මොකක් හරි නමක් දාගෙන ඕක ට. කරලා දෙන්නම් කියල ගත්තු සල්ලි ගෙවන්න වෙනවා නැත්නම් ආපහු.:rofl:
    ඔකට ආයේ බදව ගන්නේ න කියලා කිව්වට බැදිච්ච උන්ට කරන දේ කිව්වේ නැනේ ඌ? ඒ කියන්නේ ඔකෙන් බැච් එකක් එලියට එනවමද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,998
    3,816
    113
    ඔකට ආයේ බදව ගන්නේ න කියලා කිව්වට බැදිච්ච උන්ට කරන දේ කිව්වේ නැනේ ඌ? ඒ කියන්නේ ඔකෙන් බැච් එකක් එලියට එනවමද?
    අත අරින එකක් නෑ බං පැට්‍රල් සීන් එක වහගන්න උපක්‍රමශීලී ව පසු බැස්ස විතරයි. රාජිතයට කොහෙන්ද ආපහු නෙවිල් ට ගෙවන්න සල්ලි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අත අරින එකක් නෑ බං පැට්‍රල් සීන් එක වහගන්න උපක්‍රමශීලී ව පසු බැස්ස විතරයි. රාජිතයට කොහෙන්ද ආපහු නෙවිල් ට ගෙවන්න සල්ලි.
    බස් ගැමුනුවත් පුතා දොස්තර කරල මිසක් පස්ස බලන එකක් නැ.. :(
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,998
    3,816
    113
    බස් ගැමුනුවත් පුතා දොස්තර කරල මිසක් පස්ස බලන එකක් නැ.. :(
    163 කොටල කොටල මිනිස්සු පාරෙ අනාත කරලා සතෙන් සතේ හම්බ කරපු සල්ලි. :rofl: ඕකගෙයි රාජිතය ගෙයි වෙනසක් නෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    163 කොටල කොටල මිනිස්සු පාරෙ අනාත කරලා සතෙන් සතේ හම්බ කරපු සල්ලි. :rofl: ඕකගෙයි රාජිතය ගෙයි වෙනසක් නෑ.

    ඔක හොටලේකට ගත්තනම් ඉවරයි.. අපරාදේ සල්ලි.. බොරුවට රට කොලොප්පන් කරන වෙලේ වේලාසනම ඔය මගුලට වෙන දෙයක් කිව්වනම් ඉවරයි. දැන් ලැජ්ජාවටත් එක්ක පෙට්‍රල් අස්සේම මේකත් ඔබලා ඇරල.