Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM and IT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mama oka liyapu ekenta dapu msg eka.

අයියෙ මම මහා ලොකුවට ඔවා ගෑන දන්නෙත් නෑ. ඔවාල තියෙන්නෙ දෙශපාලනය නිසා මම ඔවාගෑන හොය්න්නෙත් නෑ. එත් ඉතින් මෙතන තර්ක 2ම පිලිබද කතා කරනවා කියන නිසායි මම මෙක කියෙව්වෙ. මම මෙක සම්පුර්නයෙන් කියෙව්වෙ නෑ. මම කිය්ව්වෙ 1.මාලබේ ඇති ප්රශ්නය කුමක්ද? 2.ඕනෑම අයෙකුට වෛද්‍ය වරයෙකු විය හැකිද? 4.එතකොට එක ලකුණක් මදිව විශ්ව විද්‍යාල මගහැරෙන සිසුන් හා ළොන්ඩොන් ඇල් කරණ සිසුන්ට ලංකාවේ අසාදාරනයක් නොවේද? කියන කොටස් විතරයි. මොකද මගෙ ගෑටලුව තියෙන්නෙ එතන නිසා. මෙකට පිලිතුර වෙන තෑනක නම් තියෙන්නෙ මට පෙන්වලා දෙන්න. SAITM එකෙ දෙශපාලන කෙස් නම් මම දන්නෙ නෑ. එක නිසා මට මුකුත් ඔව ගන කියන්න බෑ. A/L result ගත්තා කියලා හොදම මොලයි කියලා හිත්න් ඉන්නවා නම් ලොකු වෑරදිමක්. අදි තක්සෙරුවක්. අපි දන්නෙ නෑ එගොල්ලන්ට ඔයලා ට වඩා හොදට උගන්නනවද කියලා. එගොල්ලො වෑරදුන තෑනින් පටන් ගන්නවාද කියලා. කොහොමත් ඔකෙන් එනලමයි ත් රජයෙ ලමයි නුත් එකම විබගයක් කරන්න ඔනෙ නෙ? මම නම් දකින්නෙ නෑ ඊටවඩා හොද විදිහක්. ඔන්න සල්ලි දුන්නට පස්සෙ උපාදිය දෙනවානම් කමක් නෑ. London A/L නම් මෙහෙමයි. උන් එක කරලා අපෙ Campus ඉල්ලනවානම් මොඩයි. එත් උන් සල්ලි ගෙවලා හරි ඉගෙන ගෙන රජයේ රස්සාවක් කරන එකෙ නම් වෑරද්දක් මම දකින්නෙ නෑ. අමතක කරන්න එපා රජෙයේ ලමයි නුත් පරිපුරින නෑතිබව. විශෙශයෙන් සමහරක් රජයේ සිසුන්. පොත් ගුල්ලො,කන්ඩායමක් නෑ,පිටත කිසි දෙයක් දන්නෙ නෑ, එ වගෙ ගොඩක් දෙවලුත් තියෙනවා. එක නිසා මෙ ... කෙස් එක නම් වෑරදියි. O/L result ගත්තම A/L නාගන්න කට්ටිය දෑකලා අති නෙ? ලොකෙ ලොකුම සල්ලි කාරයො,අලුත් දෙවල් හදපු කට්ටියගෙ Exam results ගෑනත් අපි අහලා තියෙනවා. මට නම් මෙකෙ දෙපෑත්තම කතාකරන බවක් නම් පෙන්නෙ නෑ. A/L වගෙ කොල කෑලිකිහිපයකින් මිනිහෙක් මනින්න බෑ. කොහෙ ගිහින් ඉගෙන ගත්තත් අන්තිමෙදි Campus එකෙන් යද්දි දෑනුම හොදයි නම් එච්චරයි නෙ.( දෑනුම කියලා අදහස් කරෙ Theory , Practical , Decision making , Feelings වගෙ දෙවල් ඔක්කොම). හෑමොටම පොදු ගුනාත්මක විබාගය කින්(මම කලින් කිව්වා වගෙ) Doctor Job එක දෙන එක තමා හොදම විදිහ.. වරදවා වටහා ගන්න එපා. මට මොන පෑත්තක් වත් වෑඩක් නෑ. Saitm ලම්යි ගෙත් thinking වල තියෙන වෑරදි ගෑන මමත් එකගයි. මොකක්ද හිතන්නෙ. මම වෑරදිද? එහෙනම් හෙතු අතුව පෙන්නලා දෙන්න.

ex - https://www.facebook.com/brightside/videos/938216282973782/

[QUOTE="xLight, post: 20328230, member: 557730"] mama oka liyapu ekenta dapu msg eka. අයියෙ මම මහා ලොකුවට ඔවා ගෑන දන්නෙත් නෑ. ඔවාල තියෙන්නෙ දෙශපාලනය නිසා මම ඔවාගෑන හොය්න්නෙත් නෑ. එත් ඉතින් මෙතන තර්ක 2ම පිලිබද කතා කරනවා කියන නිසායි මම මෙක කියෙව්වෙ. මම මෙක සම්පුර්නයෙන් කියෙව්වෙ නෑ. මම කිය්ව්වෙ 1.මාලබේ ඇති ප්රශ්නය කුමක්ද? 2.ඕනෑම අයෙකුට වෛද්‍ය වරයෙකු විය හැකිද? 4.එතකොට එක ලකුණක් මදිව විශ්ව විද්‍යාල මගහැරෙන සිසුන් හා ළොන්ඩොන් ඇල් කරණ සිසුන්ට ලංකාවේ අසාදාරනයක් නොවේද? කියන කොටස් විතරයි. මොකද මගෙ ගෑටලුව තියෙන්නෙ එතන නිසා. මෙකට පිලිතුර වෙන තෑනක නම් තියෙන්නෙ මට පෙන්වලා දෙන්න. SAITM එකෙ දෙශපාලන කෙස් නම් මම දන්නෙ නෑ. එක නිසා මට මුකුත් ඔව ගන කියන්න බෑ. A/L result ගත්තා කියලා හොදම මොලයි කියලා හිත්න් ඉන්නවා නම් ලොකු වෑරදිමක්. අදි තක්සෙරුවක්. අපි දන්නෙ නෑ එගොල්ලන්ට ඔයලා ට වඩා හොදට උගන්නනවද කියලා. එගොල්ලො වෑරදුන තෑනින් පටන් ගන්නවාද කියලා. කොහොමත් ඔකෙන් එනලමයි ත් රජයෙ ලමයි නුත් එකම විබගයක් කරන්න ඔනෙ නෙ? මම නම් දකින්නෙ නෑ ඊටවඩා හොද විදිහක්. ඔන්න සල්ලි දුන්නට පස්සෙ උපාදිය දෙනවානම් කමක් නෑ. London A/L නම් මෙහෙමයි. උන් එක කරලා අපෙ Campus ඉල්ලනවානම් මොඩයි. එත් උන් සල්ලි ගෙවලා හරි ඉගෙන ගෙන රජයේ රස්සාවක් කරන එකෙ නම් වෑරද්දක් මම දකින්නෙ නෑ. අමතක කරන්න එපා රජෙයේ ලමයි නුත් පරිපුරින නෑතිබව. විශෙශයෙන් සමහරක් රජයේ සිසුන්. පොත් ගුල්ලො,කන්ඩායමක් නෑ,පිටත කිසි දෙයක් දන්නෙ නෑ, එ වගෙ ගොඩක් දෙවලුත් තියෙනවා. එක නිසා මෙ ... කෙස් එක නම් වෑරදියි. O/L result ගත්තම A/L නාගන්න කට්ටිය දෑකලා අති නෙ? ලොකෙ ලොකුම සල්ලි කාරයො,අලුත් දෙවල් හදපු කට්ටියගෙ Exam results ගෑනත් අපි අහලා තියෙනවා. මට නම් මෙකෙ දෙපෑත්තම කතාකරන බවක් නම් පෙන්නෙ නෑ. A/L වගෙ කොල කෑලිකිහිපයකින් මිනිහෙක් මනින්න බෑ. කොහෙ ගිහින් ඉගෙන ගත්තත් අන්තිමෙදි Campus එකෙන් යද්දි දෑනුම හොදයි නම් එච්චරයි නෙ.( දෑනුම කියලා අදහස් කරෙ Theory , Practical , Decision making , Feelings වගෙ දෙවල් ඔක්කොම). හෑමොටම පොදු ගුනාත්මක විබාගය කින්(මම කලින් කිව්වා වගෙ) Doctor Job එක දෙන එක තමා හොදම විදිහ.. වරදවා වටහා ගන්න එපා. මට මොන පෑත්තක් වත් වෑඩක් නෑ. Saitm ලම්යි ගෙත් thinking වල තියෙන වෑරදි ගෑන මමත් එකගයි. මොකක්ද හිතන්නෙ. මම වෑරදිද? එහෙනම් හෙතු අතුව පෙන්නලා දෙන්න. ex - [URL="https://www.facebook.com/brightside/videos/938216282973782/?__mref=message_bubble"]https://www.facebook.com/brightside/videos/938216282973782/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom