Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM and IT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා ලොක්ක වෙලත් ඔයාට තේරෙන්නෙත් නෑනේ. පිට රටින් එන අයට දෙන්නේ ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි වල ස්ටෑන්ඩර්ඩ් එක්සෑම් . ඒ කෙන් මනින්න පුලුවන් වෙන රටව්ල් වල කරල එන මෙඩිකල් අපේ ස්ටැන්ඩර්ඩ් එකට තියනවද කියල. අපේ රටෙ ආණ්ඩුවේ මෙඩිකල් ෆැකල්ටි වලට ඒ එක්සෑම් කරන්න එක කරන්නෙ මොකටද. ඒ ගොල්ලොන්ගේ ඩිග්‍රිය දැනම ස්ටැන්ඩර්ඩ් කියල පිලි අරන් ඉවරයි.

දැන් ලංකාවේ ඩොකෙක් ඔසී හරි ඉන්ග්ල්න්ඩ් හරි ගියොත් ඒ ගොල්ලෝ එහෙ එක්සෑම් එකක් ලියන්න ඕන, මෙහෙ ඩිග්රි එක මෙහේ ස්ටැන්ඩර්ඩ් උනාට ඒ රටවල් පිලි ගන්නෙ නෑනෙ. ඉතින් එහෙම කියල ඒ රටක මෙඩිකල් ඩිග්රි කරන එක්කෙනෙක් ඒ පිටරටින් එන අයට තියන එක්සෑම් එක කරන්නේ නෑනේ. එයාල එයාල්ගේ රටේ හැටියට දැනටම ස්ටැන්ඩර්ඩ් ඩිග්රි එකක් කරන හින්දා එයාල ඒ එක්සෑම් එක කරන්නෙ නෑ.

අනිත් එක එස් එල් එම් සී කියන්නෙ පෞද්ගලික ආයතයනයක් නෙමෙයි. ඒක පාර්ලිමන්ට් එක විසින් පත් කරපු වෛද්ද්‍ය වරුන්ගේ ගුණාත්මක භාවය සහ තවත් කරුණු ගැණ බලන්න පත් කරපු ආයතනයක්. කිසිම රටක යූ ජී සී එකක් වෙන රටවල් වල ඩිග්‍රී චෙක් කර කර ඉන්නෙ නෑ. ඒ ගොල්ලන්ට තමගේ රටේ යුනි ගැන බලන්න තියනවා. වෙන රටවල් වලින් ඩිග්රි කරල එන අය තමන්ගේ රටේ ඒ ඒ ක්ෂේත්රයට තියන ආයතන වලින් තමයි ඇසෙස් කරන්නේ. ඒකට ගොඩක් බොඩි වලින් රිපොට් එකක් ඉල්ලනව. ඒත් මෙඩිකල් වගේ ඒවට එක්සෑම් තියනවා. ඒ වගේ හදපු බොඩි එකක් තමා එස් එල් එම් සී කියන්නෙ වෛද්‍යවරු ගැන බලන්න. දැන් ඔයා මෙහේ IT ඩිග්‍රී කරල ඔසී ආවොත් එහෙ තියනවා ආණ්ඩුවෙන් දාපු බොඩි එකක් ASC(Australian Computer Society) කියල. ඒකෙන් ඔයා කරපු ඩිග්රි එක ඇසෙස් කරනවා ඒ රටේ ජොබ් එකක් කරන්න සුදුසුද කියල. IT වගේ ඒවා ගොඩක් සෙන්සිටිව් ෆීල්ඩ් නෙමේ හින්දා (පහත් කියල නෙමේ කියන්නේ) ඒවට එක්සෑම් නෑ, රිපොර්ට් එකක් දුන්නම ඇති (වෙනම එක්සෑම් කරන්නත් පුලුවන් කොලිෆයිඩ් වෙන්න ). නමුත් හැම රටකම වෛද්ද්‍ය ක්ෂේත්රයේ ඩිග්රි වලට එක්සැම් තියනවා. ඒක ටිකක් අවදානම් රැකියාවක් නිසා. ඒ හින්දා ඔච්චර කුහක වෙන්න එපා.

අනිත් එක මම දන්න විදියට මෙඩිකල් ඩිග්රි එකට යූ ජී සී එකේ අනුමැතිය නෑ. ඒ හින්දා ඔයා වගේ එක්කෙනෙක් කතා කරන කොට කුහක කම නැතුව වගකීමෙන් කරුණු හොයල කතා කරන්න.

තැන්ක් යූ වෙරි මච් මේ වගේ සයිට් එකක් කරන එකට, අඩුම තරමේ අපිට දේවල් ගැන කතා කරන්න වාද කරන්න හරි පුලුවන්.

[QUOTE="Welusumana, post: 20332162, member: 301955"] [SIZE="4"]ඔයා ලොක්ක වෙලත් ඔයාට තේරෙන්නෙත් නෑනේ. පිට රටින් එන අයට දෙන්නේ ලංකාවේ මෙඩිකල් ෆැකල්ටි වල ස්ටෑන්ඩර්ඩ් එක්සෑම් . ඒ කෙන් මනින්න පුලුවන් වෙන රටව්ල් වල කරල එන මෙඩිකල් අපේ ස්ටැන්ඩර්ඩ් එකට තියනවද කියල. අපේ රටෙ ආණ්ඩුවේ මෙඩිකල් ෆැකල්ටි වලට ඒ එක්සෑම් කරන්න එක කරන්නෙ මොකටද. ඒ ගොල්ලොන්ගේ ඩිග්‍රිය දැනම ස්ටැන්ඩර්ඩ් කියල පිලි අරන් ඉවරයි. දැන් ලංකාවේ ඩොකෙක් ඔසී හරි ඉන්ග්ල්න්ඩ් හරි ගියොත් ඒ ගොල්ලෝ එහෙ එක්සෑම් එකක් ලියන්න ඕන, මෙහෙ ඩිග්රි එක මෙහේ ස්ටැන්ඩර්ඩ් උනාට ඒ රටවල් පිලි ගන්නෙ නෑනෙ. ඉතින් එහෙම කියල ඒ රටක මෙඩිකල් ඩිග්රි කරන එක්කෙනෙක් ඒ පිටරටින් එන අයට තියන එක්සෑම් එක කරන්නේ නෑනේ. එයාල එයාල්ගේ රටේ හැටියට දැනටම ස්ටැන්ඩර්ඩ් ඩිග්රි එකක් කරන හින්දා එයාල ඒ එක්සෑම් එක කරන්නෙ නෑ. අනිත් එක එස් එල් එම් සී කියන්නෙ පෞද්ගලික ආයතයනයක් නෙමෙයි. ඒක පාර්ලිමන්ට් එක විසින් පත් කරපු වෛද්ද්‍ය වරුන්ගේ ගුණාත්මක භාවය සහ තවත් කරුණු ගැණ බලන්න පත් කරපු ආයතනයක්. කිසිම රටක යූ ජී සී එකක් වෙන රටවල් වල ඩිග්‍රී චෙක් කර කර ඉන්නෙ නෑ. ඒ ගොල්ලන්ට තමගේ රටේ යුනි ගැන බලන්න තියනවා. වෙන රටවල් වලින් ඩිග්රි කරල එන අය තමන්ගේ රටේ ඒ ඒ ක්ෂේත්රයට තියන ආයතන වලින් තමයි ඇසෙස් කරන්නේ. ඒකට ගොඩක් බොඩි වලින් රිපොට් එකක් ඉල්ලනව. ඒත් මෙඩිකල් වගේ ඒවට එක්සෑම් තියනවා. ඒ වගේ හදපු බොඩි එකක් තමා එස් එල් එම් සී කියන්නෙ වෛද්‍යවරු ගැන බලන්න. දැන් ඔයා මෙහේ IT ඩිග්‍රී කරල ඔසී ආවොත් එහෙ තියනවා ආණ්ඩුවෙන් දාපු බොඩි එකක් ASC(Australian Computer Society) කියල. ඒකෙන් ඔයා කරපු ඩිග්රි එක ඇසෙස් කරනවා ඒ රටේ ජොබ් එකක් කරන්න සුදුසුද කියල. IT වගේ ඒවා ගොඩක් සෙන්සිටිව් ෆීල්ඩ් නෙමේ හින්දා (පහත් කියල නෙමේ කියන්නේ) ඒවට එක්සෑම් නෑ, රිපොර්ට් එකක් දුන්නම ඇති (වෙනම එක්සෑම් කරන්නත් පුලුවන් කොලිෆයිඩ් වෙන්න ). නමුත් හැම රටකම වෛද්ද්‍ය ක්ෂේත්රයේ ඩිග්රි වලට එක්සැම් තියනවා. ඒක ටිකක් අවදානම් රැකියාවක් නිසා. ඒ හින්දා ඔච්චර කුහක වෙන්න එපා. අනිත් එක මම දන්න විදියට මෙඩිකල් ඩිග්රි එකට යූ ජී සී එකේ අනුමැතිය නෑ. ඒ හින්දා ඔයා වගේ එක්කෙනෙක් කතා කරන කොට කුහක කම නැතුව වගකීමෙන් කරුණු හොයල කතා කරන්න. තැන්ක් යූ වෙරි මච් මේ වගේ සයිට් එකක් කරන එකට, අඩුම තරමේ අපිට දේවල් ගැන කතා කරන්න වාද කරන්න හරි පුලුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom