SAITM GMOA debate!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර කවදාවත් ටියුෂන් නොගිය කියපු, සම්පූර්ණයෙන් නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ මහාචාර්ය වරයා කුජීතයි. කවුද බං ඒ මනුස්සයට මහාචාර්ය කමක් දුන්නේ??? අඩුම ගානේ වෛද්‍යවරයෙකුට තියෙන්න ඕන ඉවසිම, අන්මත වලට ඉඩදීම වගේ සාමාන්‍ය සාධු මනුෂ්‍ය ධර්මවත් දන්නේ නැති, මරන්න ගෙනියන ඌරෙක් වගේ ගිරිය යටින් ආගිරි ගාන මේ වගේ ස්ටාෆ් මෙම්බර්ස්ලා ගෙන් ඉගෙන ගන්න දරුවන්ට අබ සරණයි.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    uba hari. habai ara Ryan da mokada wage rastiyadu karoyoth ekka waada karanna ithn gentleman type ekek ba. ae wagema kata thiyana ekek wenna ona. nattham wenne untama katha karanna deela ahan inna.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අර කවදාවත් ටියුෂන් නොගිය කියපු, සම්පූර්ණයෙන් නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ මහාචාර්ය වරයා කුජීතයි. කවුද බං ඒ මනුස්සයට මහාචාර්ය කමක් දුන්නේ??? අඩුම ගානේ වෛද්‍යවරයෙකුට තියෙන්න ඕන ඉවසිම, අන්මත වලට ඉඩදීම වගේ සාමාන්‍ය සාධු මනුෂ්‍ය ධර්මවත් දන්නේ නැති, මරන්න ගෙනියන ඌරෙක් වගේ ගිරිය යටින් ආගිරි ගාන මේ වගේ ස්ටාෆ් මෙම්බර්ස්ලා ගෙන් ඉගෙන ගන්න දරුවන්ට අබ සරණයි.

    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    uba hari. habai ara Ryan da mokada wage rastiyadu karoyoth ekka waada karanna ithn gentleman type ekek ba. ae wagema kata thiyana ekek wenna ona. nattham wenne untama katha karanna deela ahan inna.
    අන්තරයේ රයන් මල්ලි නා ගත්තානේ ඊයේ.....පටන් ගත්ත වෙලාවෙ ඉදන් නැට්ටෙ ඉදන් ගොම නේ බං.....අපිට තියෙන්නේ මේකෙන් එන ඩොකාල ගේ ක්ලිනිකල් එක්ස්පෝෂර් එක ගැන ප්‍රශ්නයක්. රයන්ලට තියෙන්නේ නිදහස් අධ්‍යාපනය මුදලට විකිනීම ගැන විතරයි නේ ප්‍රශ්නේ.......

    මම ඔය අහල පහල නිසා මගේ පුද්ගලික අත්දැකීමක් කියන්නං උඹට. ඔතනින් ගන්න ඩෙන්ටල් එක්ස්-රේ වරද්දල ගන්නේ. ආපහු රෝගියව යවන්න වෙච්ච වාර අනන්තයි. දවසක් මම නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විකිරණවේද අංශයට ගිහිල්ලම ඇහුව ඇයි මේ කියලා. ප්‍රධාන විකිරණවේදිය කිව්වෙ මොකක්ද දන්නව ද?

    අපිට දීල තියන ඩෙන්ටල් එක්ස්-රේ මැෂින් එකේ කෝන් එක උස් පහත් කරන්න බෑ සර්. මේ අපිට අඩු ගානට අන්දල දීපු එකක්. අපි බොහොම අමාරුවෙන් සර් ලියල එවන විදියට එක්ස්-රේ එකක් ගන්නේ......

    ඔන්න තත්ත්වය.
     
    ekane bung lankawa kawadath goda yanne natthe. kisi pramitiyakata wadak karanne na mokek wath. mamath uba kiyana deta ekagai. hari pramithiyata me SAITM eka hadanwa nam lankawata maara waasi meken. meka govt hari semi govt karoth hari yaawida machan?
     
    anith eka machan oya SLMC eke neda kiyanna salli aragenawath clinical practice denna ba kiyala? nattham hoda thorough clinical exposure eka denna puluwan ne.
     
    Nipunajayjay

    Junior member
  • Apr 17, 2008
    220
    5
    18
    anith eka machan oya SLMC eke neda kiyanna salli aragenawath clinical practice denna ba kiyala? nattham hoda thorough clinical exposure eka denna puluwan ne.

    Dan inna lamaintawath clinical denna ida madi wela thiyenne, peradeniya 2nd/3rd year lamai clinical yanne mawanella, gampola wage dura hospitals walata. Oya kiyana tharam lesi ne karanna.
     
    waligamaya

    Well-known member
  • මගේ මතය අද්‍යාපනය මුදලට වෙකෙනෙන එකට කැමැත්තක් නැ . නමුත් පසතින තත්වය අනුව මුදල් ගෙවිමමත් අද්‍යාපනය ලබන්න තිබුනට කමක් නැ
    ඒවගේම ඒවා ලාබ උපයන ආයතන නොවෙන්න් ඕන. එකියන්නේ ව්වසර අවසානයේ ලබා බෙදීමක් නැ . අදායම ආයතනය පවත්වා ගැනීම, සංවර්දනය, පර්යේෂණ වලට තමයි යෙදවෙන්නේ . එහම උනොත් තමයි හොද අද්ද්යාපන ආයතන ඇතිකරගන්න් පුළුවන්, නැත්තම් වෙන්නේ ඉන්දියාවට වුනදේ

    ලංකාවේ අද්ද්යපන් ඉලුම කියන්නේ වුකුර්තියක් (දකුණු ආසියාවේම ) මොමොකද කට්ටිය දොස්තර වෙන්න දගලන්නේ එම දැනුමට අසවේ නෙවෙයි මෙහෙ යම් යම් වුර්තියන්ට ඇතුල්වීමෙන් පන්තියක් ඇතිවෙනවා, මිනිසු අතර අදහසක් තියනවා මේ දැනුම උසස්. මේවා පහත, මුත් තමයි ඩයල් ක්කියල. එක නිසා මින්සු පොරකනවා දොස්තර ඉන්ගිනේරු පෙරකදෝරු වෙන්න. අපි ඉගෙන ගන්නේ දැනුමට අසවේ නෙවයි රසවක් හා සමාජ තත්වයක් වෙනුවෙන් ක් නිසා තමයි අපේ පර්යේෂණ අඩු. පුපදියෙන් පසුව ඉගෙනි අ අතහරිනවා වැටුපට බලපන්නේ නැත්තම්. මේ මානසික බැම්ම කඩන කම් අපිට ගොඩ ඒමක් නැ
    අපේ සමාජ විද්ද්‍යා පර්යේෂකයෝ මේවට විසදුම් හා හේතු සේයන්න් ඕන.

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ekane bung lankawa kawadath goda yanne natthe. kisi pramitiyakata wadak karanne na mokek wath. mamath uba kiyana deta ekagai. hari pramithiyata me SAITM eka hadanwa nam lankawata maara waasi meken. meka govt hari semi govt karoth hari yaawida machan?

    anith eka machan oya SLMC eke neda kiyanna salli aragenawath clinical practice denna ba kiyala? nattham hoda thorough clinical exposure eka denna puluwan ne.
    1-වෛදය සභාව ප්‍රමිතියක් නැති නිසා තමා රෙකග්නිෂන් එක දෙන්න බෑ කියන්නේ. ප්‍රධාන කාරනය මේ වෛද්‍ය උපාධි අපේක්ෂකයන්ට ලැබෙන ක්ලිනික්ල් එක්ස්පෝෂර් එක මදි කියන එක. ඒක ඇත්ත. උඹ මේ දැන් නෙවිල් ප්‍රනාන්දු හොස්පිට්ල් එකට ගියොත් ඇත්තටම ඒකෙ රෝගීන් නැති බව පෙනෙයි. ගවන්මන්ට් මෙඩිකල් ෆැකල්ටියකට ගිය උන් ගිය දා ඉදන් අර මොක්කුද උන් වගේ හොස්පිට්ල් එකේ. සයිටම් මල්ලිලා-නංගිලාට එහෙම අවස්ථාවක් නෑ මොකද රෝහලේ රෝගීන් නැති නිසා. ඒකට කරන්න තියෙන්නේ මේ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් නොමිලේ ප්‍රතිකාර කරන එක රෝගින්ට. එතකොට රෝගීන් බහුලතාවය වැඩි වෙනවා. අනික උඹ හිතනව ද මුදල් ගෙවල ප්‍රතිකාර ගන්න එන රෝගීන් කැමතියි කියල මෙඩිකල් ස්ටුඩන්ට්සාලා එකා පිටිපස්සෙ එකා ඇවිත් ඇග අතපත ගාන එකට, තොරතෝංචියක් නැතුව හිස්ට්‍රි ගන්න එකට.........අන්න ඒකයි මේක නොමිලේ ප්‍රතිකාර කරන තැනක් කරන්න වෙන්නේ. උඹම හිතපං උම ආසිරි එකේ ඉන්දෙද්දී හැම තිස්සෙම මෙඩ්ඩො ඇවිත් උඹෙන් ලෙඩේ ගැන අහනවට උඹ කැමතිද කියලා..නෑ. මොකද උඹ ප්‍රතිකාර කරගන්නේ සල්ලි ගෙවලා, ඒකෙන් උඹ බලාපොරොත්තු වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න නැතුව ප්‍රතිකාරෙ කරගන්න.

    2- මම හිතන්නේ ඒක ප්‍රාෙයා්ගික නෑ. මොකද රජයේ සියළු ම රෝහල් වලට ශික්ෂන රෝහල් මට්ටම දෙන්න බෑ. දැන් තියන ශික්ෂණ රෝහල් සියල්ලම රජයේ මෙඩි ෆැක් වලට ඇෆිලියේට් වෙලා තියෙන්නේ නාමිකව හරි. (උදා-යාපනය ශික්ෂණ රෝහල යාපනය මෙඩි ෆැක් එකට, කොළඹ ජාතික රෝහල කොළඹ මෙඩි ෆැක් එකට, පේරාදෙනිය ශික්ෂන රෝහල සහ මහනුවර ශික්ෂන රෝහල් පේර මෙඩි ෆැක් එකට) එහෙම නම් සයිටම් එක යම් රජයේ රෝහලක් ශික්ෂන රෝහලක් මට්ටමට ගේන්න සම්පූර්ණ වියදම දරන්න ඕන, සහ දිගටම නඩත්තුව දරන්න ඕන. ඉතිං ඊට වඩා ලේසිනේ නෙවිල් ප්‍රනාන්දු එක නොමිලේ ප්‍රතිකාර කරන එක.

    මෙතන මචං ප්‍රශ්නෙ මේකෙ අයිතිකාරයන් ගේ තියන තන්හාව. උන්ට ඕන දෙපැත්තකින් සල්ලි හොයන්න. උගන්නල එක පැත්තකින්, ප්‍රතිකාර කරල තව පැත්තකින්. එහෙම කරන්න බෑ, තියන තත්ත්වය අනුව. හොදම දේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නොමිලේ ප්‍රතිකාර කරන තැනක් බවට පත්කිරීම. නමුත් ඒකෙන් එන ලේසි ලාභය අතාරින්න මේකේ පාලනාධිකාරිය කැමති නෑ.
     
    aniwa. free dunnoth nam minissu ei. mamath NFTH ekata yanawa scans ehema ganna. anith hospitals walata wada salakiya uth gaanak adui. habai ithn nawaloka lanka hospital wage senaga na meke. anith eka uba kiwwa wage salli gewala thaawa lab rat kenekuth wenna wadak naa ne leddu. full free nam mun jeewitheta karanne na. adu gaane students lagen ganna salli walin cost eka cover karala puluwan tharam ganan adu karanam hari