SAITM isn't over yet?

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    1965183359Letter-to-President--L.jpg

    November 12, 2017 07:54 am

    සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කඩිනමින් දැනුම්දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලීන් ද හේරත් මහතා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවයි.

    සයිටම් ආයතනය අහෝසි කරන බවට රජය මේ වන විට පොරොන්දුවක් ලබා දී තිබුණ ද එය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දිය යුතු බව වෛද්‍ය නලීන් ද හේරත් මහතා සදහන් කළා.

    මේ අතර වසර දෙකක් තුළ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල මුල්ලේරියාව රෝහලට ඒකාබද්ධ කර ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේය.

    Source: http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=79763
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,944
    7,269
    113
    Kotahena
    එහෙම ආණ්ඩුවේ ඇමැති එක එකා කිව්ව පලියට ඕක ඔහොම නවත්තන්න පුළුවන් ද? මේ රටේ නීතියක් නැද්ද?
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඉවරයි කිව්වට ඉවරටම ඉවර නෑ

    පෙට්‍රල් වලින් නාල, අය වැය කටේ තියාගෙන, වෛද්‍ය සිසුන්ගේ දෙමවුපියෙක් බැරිවෙලා හරි කුරියා ගැහුවොත්, කොහොමද සනීපෙ.

    අපේ ආචාර්ය හර්ෂ ද සිල්වා තුමා, වෙලාව බලල ඉතින් මොකක් හරි ලිපියක් කියවන්න ඇති.

    පුදුමේ නම්, රතු සහෝදරයෝ කිසි ප්‍රශ්න කිරීමක් නැතිව බෝඩ් අකුලාගෙන, ජය සමරපු එකනේ.
    තමන්ට වෙඩි තියාගත්තු පිරිසක් ගැන මිට වඩා සැකසංකා තියෙන්න ඕන නේද, සහෝදරවරුනේ?

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    ඉවරයි කිව්වට ඉවරටම ඉවර නෑ

    පෙට්‍රල් වලින් නාල, අය වැය කටේ තියාගෙන, වෛද්‍ය සිසුන්ගේ දෙමවුපියෙක් බැරිවෙලා හරි කුරියා ගැහුවොත්, කොහොමද සනීපෙ.

    අපේ ආචාර්ය හර්ෂ ද සිල්වා තුමා, වෙලාව බලල ඉතින් මොකක් හරි ලිපියක් කියවන්න ඇති.

    පුදුමේ නම්, රතු සහෝදරයෝ කිසි ප්‍රශ්න කිරීමක් නැතිව බෝඩ් අකුලාගෙන, ජය සමරපු එකනේ.
    තමන්ට වෙඩි තියාගත්තු පිරිසක් ගැන මිට වඩා සැකසංකා තියෙන්න ඕන නේද, සහෝදරවරුනේ?

    true story bro..mun ayeth rewatuna.