AL හරියට පාස් වෙලා campus යන්න බැරි මැට්ටෝ අම්ම අප්පොච්ච්ගේ කළු සල්ලි බලෙන්
දොස්තරලා වෙන්න කරන උත්සාහයක් මේක ..................
අන්තිමට ගමේ කෙල්ලෙකුට කොල්ලෙකුට ජිවිතේට දොස්තර කෙනෙක් වෙන්න
ලැබෙන්නේ නැහැ මුන් හොදට තුන් වේල බඩ තදවෙනකන් කාල නිදියගෙන ඉදල රැට
night clubs ගිහිල්ල ඉගෙන ගන්න තිබුන කාලේ නාස්ති කරලා අන්තිමට සල්ලි බලෙන්
දොස්තරලා වෙන්න try කරන්නේ ඔය සල්ලි තියෙන පවුල් වල ගොඩක් එවුන්ට මොලේ අඩුයි .
මුන් දොස්තරලා වෙලා hospital ටිකට රිංග ගත්තොත් අපිට තමයි කෙලවෙන්නේ
sitam එකට chance එක දුන්නොත් අනිවාර්යයෙන්ම ඔය වගේ කඩ හත අටක් open වෙනවා
ඕවයින් unqualified මැටි දොස්තරලා එලියට එන්න ගත්තම කොහොමද ජොබ්ස් දෙන්නේ
අනිවාර්යයෙන් ම government medical faculty ටික වහනවා .....
මොකද government medical faculty වලින් එන එවුන්ගේ සමාජයේ පිළිගැනීම වැඩියි
මැටි දොස්තරලට තියෙන ඊලග ඉසරදේ වෙන්නේ government medical faculty ටික
sitam ඒවා තව පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම government medical faculty ටික
අවුරුදු පහක් ඇතුලත වහනවා
අනිත් එක මුන්ට විබාග pass කරන්න පාඩම් කරන්න ඕන නැහැ අප්පොච්චිගේ මැරයෝ ටික
යවල ලෙචාව ( lecturer ) බය කරාම subject එක ගොඩ
මේ මැටි දොස්තරලගෙන් බෙහෙත් අරන් අසරණ මිනිස්සු දහස් ගණන් අකාලයේ මැරේවි .....
කවද හරි දොස්තර කෙනෙක් වෙලා සමාජයට සේවයක් කරන්න හිතන් ඉන්න ගමේ දුප්පත්
දරුවෙකුගේ අහිංසක පාර්තනාව සිහිනයක් පමණක් වේවි ....
හරියට ලෙඩක් අදුරගෙන බෙහෙතක් තරම් බුද්ඩියක් නැති මේ මැටි දොස්තරලා නිසා පොඩි
දරුවෝ අකාලයේ මියයාවි ..දරුවෝ අකාලයේ මැරුණ ආදරණිය අම්ම තාත්තලාගේ අදෝනාවෙන්
මුළු රටම එකම මළගෙයක් වේවි
යකෝ තොපිට උතුරන්න සල්ලි තියෙනවනම් ඒවා කාල බිල ඉදපල්ලා අපිට කමක් නැහැ
තොපි අපේ සහ අපේ ආදරණිය දරුවන්ගේ ජිවිත තොපේ ගොන් වෙදකම් වලින් විනාස කරන්න
උත්සාහ කරන්න එපා