Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SAITM vs Anthare
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කතාකරන්න appointment දැම්මම එන්නෙ නැත්නම් මොකද්ද කරන්න කියන්නේ?...මාස කීයක් තිස්සෙද කියන්නේ? කතාකරන්න ආවද?

ඉස්සර අරගලේ හිටපු මිනිස්සු තමයි දැන් strike කරන්නෙ. ඒකටවත් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් තියනවද? doctorsla හදිසි ප්‍රතිකාරත් නැවත්තුවොත් මොකද වෙන්නෙ? උබල ගෙවල් ඇතුලෙ ඉඳන් කට මැද දොඩවනව..යකෝ elakiri එන්නෙ රටේ මහජනතාවගෙන් 2% වගේ සුළු පිරිසක්..එලියට බැහැල බලපල්ල ජනතා මතය මොකද්ද කියල..අර ජාතික රූපවාහිනිය කියන එකේ පෙන්නන්නෙ මිනිස්සු doctors ලට බනින ඒව විතරයි. හැබැයි ඔය interview කරන වෙලාවක හොස්පිටල් එකේ හිටියොත් බලාගන්න පුළුවන් ආණ්ඩුවට කොච්චර මිනිස්සු බනිනවද කියල මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නෙ නැති එකට.ආණ්ඩුව ඇනගන්නෙ ඔය SAITM ප්‍රශ්නෙන් තමයි. විපක්ෂෙ මිනිස්සු ඔක්කොම එකතුවෙනව. ආණ්ඩුව ඇතුලෙන් බෙදිල ඉන්නෙ. ad දාන තරමට බය වෙලා. ඒ මදිවට ඒකවත් හරියට දාගන්න බෑ..ඉදි ආප්ප ටික හත් පොලේ ගාගන්නව... නීති විරෝධී ආයතනයක් රැකගන්න TV එකේ ad දාන ආණ්ඩුවක් දැක්කමයි..SAITM පටන්ගත්තෙ මහින්ද උනාට එයා මේ chance එක අතාරින්න තරම් මෝඩ නෑ. handle කරන්න බැරි තරමට ආණ්ඩුවට ප්‍රශ්න වැඩිවෙලා තියෙන්නෙ. ඇකා එක්ක arrest කරගෙන ඉන්නෙ මුස්ලිම් කොල්ලෙක්..ඒක media වල දෙන්නෙත් නෑ 'මොරටුව විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙක්' කියල කියන්නෙ. මුස්ලිම් මිනිස්සුන්ගෙ support එක නැතිවෙයි කියල බයයි.

ආණ්ඩුව බය වෙලා ඉන්න තරම පේනව media control කරන විදිහ දැක්කම.පෙරේද(22) ස්වර්ණවාහිනී 9:30 news බැලුව. headlines වල පලවෙනි news එක ගියේ strike එක. එක මනුස්සයෙක් කියනව 'දොස්තරලට බැනල වැඩක් නෑ' කියල. හැබැයි news කියද්දී මේ story එක අතුරුදහන්. මුළු news එකම එහෙන් පිටින් අයින් කරල. නිවේදිකාව ගොතගහනව news එක බාගෙට කියල.....හිනා කාල මැරෙනව ඉතින් මේවට. ජාතික රූපවාහිනී, ITN තනිකරම විකුර්ති කරල news දාන්නෙ.මිනිස්සු ඇත්ත දැනගන්නවට බයයි. ලගදීම මිනිස්සු ගහල පන්නනව මේ ආණ්ඩුව.

[QUOTE="JohnWick, post: 21851693, member: 562407"] [SIZE=3]දැන් කතාකරන්න appointment දැම්මම එන්නෙ නැත්නම් මොකද්ද කරන්න කියන්නේ?...මාස කීයක් තිස්සෙද කියන්නේ? කතාකරන්න ආවද? ඉස්සර අරගලේ හිටපු මිනිස්සු තමයි දැන් strike කරන්නෙ. ඒකටවත් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් තියනවද? doctorsla හදිසි ප්‍රතිකාරත් නැවත්තුවොත් මොකද වෙන්නෙ? උබල ගෙවල් ඇතුලෙ ඉඳන් කට මැද දොඩවනව..යකෝ elakiri එන්නෙ රටේ මහජනතාවගෙන් 2% වගේ සුළු පිරිසක්..එලියට බැහැල බලපල්ල ජනතා මතය මොකද්ද කියල..අර ජාතික රූපවාහිනිය කියන එකේ පෙන්නන්නෙ මිනිස්සු doctors ලට බනින ඒව විතරයි. හැබැයි ඔය interview කරන වෙලාවක හොස්පිටල් එකේ හිටියොත් බලාගන්න පුළුවන් ආණ්ඩුවට කොච්චර මිනිස්සු බනිනවද කියල මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්නෙ නැති එකට.ආණ්ඩුව ඇනගන්නෙ ඔය SAITM ප්‍රශ්නෙන් තමයි. විපක්ෂෙ මිනිස්සු ඔක්කොම එකතුවෙනව. ආණ්ඩුව ඇතුලෙන් බෙදිල ඉන්නෙ. ad දාන තරමට බය වෙලා. ඒ මදිවට ඒකවත් හරියට දාගන්න බෑ..ඉදි ආප්ප ටික හත් පොලේ ගාගන්නව...:lol: [COLOR=Red]නීති විරෝධී ආයතනයක්[/COLOR] රැකගන්න TV එකේ ad දාන ආණ්ඩුවක් දැක්කමයි..SAITM පටන්ගත්තෙ මහින්ද උනාට එයා මේ chance එක අතාරින්න තරම් මෝඩ නෑ. handle කරන්න බැරි තරමට ආණ්ඩුවට ප්‍රශ්න වැඩිවෙලා තියෙන්නෙ. ඇකා එක්ක arrest කරගෙන ඉන්නෙ මුස්ලිම් කොල්ලෙක්..ඒක media වල දෙන්නෙත් නෑ 'මොරටුව විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙක්' කියල කියන්නෙ:rolleyes:. මුස්ලිම් මිනිස්සුන්ගෙ support එක නැතිවෙයි කියල බයයි. ආණ්ඩුව බය වෙලා ඉන්න තරම පේනව media control කරන විදිහ දැක්කම.පෙරේද(22) ස්වර්ණවාහිනී 9:30 news බැලුව. headlines වල පලවෙනි news එක ගියේ strike එක. එක මනුස්සයෙක් කියනව 'දොස්තරලට බැනල වැඩක් නෑ' කියල. හැබැයි news කියද්දී මේ story එක අතුරුදහන්. මුළු news එකම එහෙන් පිටින් අයින් කරල. නිවේදිකාව ගොතගහනව news එක බාගෙට කියල...:lol:..හිනා කාල මැරෙනව ඉතින් මේවට. ජාතික රූපවාහිනී, ITN තනිකරම විකුර්ති කරල news දාන්නෙ.මිනිස්සු ඇත්ත දැනගන්නවට බයයි. ලගදීම මිනිස්සු ගහල පන්නනව මේ ආණ්ඩුව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom