SAITM vs Anthare

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    උපුටා ගැනීම​-චමල අකලංක පොල්වත්තගේ

    රජයේ ආයතනයක් ඇතුලට දාහක් එක්ක පැන්නට පැස්සෙ.
    ආ එන්න පුතාලා ඇතුලට
    කලින් කිව්වනං මරණාධාර සමිතියෙන් පුටු ගෙනල්ලා තියනවනෙ. ඉඩ තියන විදිහට වාඩි වෙන්නකො..
    කේකුයි බිස්කටුයි අල්ලලා ඇඹුල් කෙහෙල් ඇවරියක් ගෙනල්ලා කන්න පුතාලා ඔහෙන් වාඩිවෙලා..
    අපේ ජනේලෙ කැඩුවට කමක් නෑ සයිටම් වැහෙනවනෙ
    ලහිරු පුතා දැන් අක්කට එහෙම කොහොමද..??
    තාම slit එකේද.. දැං ඩිග්‍රිය එහෙම ගත්තද..??
    දුවලා ඔයාලා ඉඳගන්න.. කොල්ලො ටික නං ඔය කොහෙන් හරි ඉඳගනීනෙ..
    ගේට්ටුව ගලෝලා මහන්සිත් ඇතිනෙ
    බොමුද තේකක්.. මේකෙ bopf තියනවා..
    අනි මේවා වත්තෙ ඇඹුල් ලැජ්ජ වෙන්නැතුව කන්න දරුවො

    කියලා හිතලද උඹලා අමාත්‍යාංසෙ ඇතුලට කඩා පැන්නෙ..

    යකෝ පොඩ්ඩක් තොපෙ නායක බූරුවා ගැන හිතපිය..
    ඌ ගැන කියන්න තියෙන්නෙ කාරණා දෙකයි
    1. රාජ්‍ය ආයතනයක් ඇතුලට පැන්නම පොලීසිය ඇවිල්ලා ගහලා එලෝනවා කියලා ඌ දන්නෑ..

    ඒක ඇත්තනං ඒකවත් දන්නෙ නැති කැන්ද හැලපයෙක් නායකයා කරගෙනද යකෝ තොපි අරගල දිනනන්න හදන්නෙ..
    නොදකින් ඔය සංගමේ වහලා දාලා ගොටුකොල හිටවහන්

    2. ඌ උඹලට ගහනවා කියලා දන්නවා.. දැනගෙන තොපිව ගුටිකන්න ඇතුලට එක්කන් ගියා..

    නොදෝමකින් ඕයි.. නියම නායකයෙක් කියන්නෙ තමන්ගෙ සෙට් එකේ උන්ව බලෙන් ඉල්ලගෙන ගුටි කන්න දක්කන එකෙක්ටද..

    ඒක හින්දා දැන්වත් තේරුම් ගනින්.

    අරගල බැරිනං ගල අරගෙන හරි පලයන් අපිට පාන්ද..
    ප්‍රභාකරන් කිව්වෙත් ඌ කරන්නෙ අරගලයක් කියලා
    Isis උන් කියන්නෙත් උන් කරන්නෙ අරගලයක් කියලා
    කුලවාදෙට එරෙහිව බුදුන් කලෙත් අරගලයක්..
    දැන් අරුන් ත්‍රස්තවාදියො වෙලා බුදුන්ට තාම වඳින්නෙ ඇයි..

    අරගලේ කරන්න තෝරගත්ත පාර හින්දා..

    කිඹුල්වත් පුරේ සුද්ධෝදනගෙ මාලිගාවට හාන්දුරුවො එක්ක පැනලා කුල වාදෙ නවත්තපිය කියලා ජනෙල් දොරවල් කඩාදාලා මගුල් නැටුවද..
    නෑ ගහන්න බනින ඔක්කොම අහගෙන සාමකාමීව තමන්ගෙ අරගලේ කලා..
    ගාණ්ධි තමන්ගෙ සත්‍යග්‍රහ ව්‍යාපාරෙ එක වෙලාවක සම්පූර්ණයෙන් නවත්තනවා තමන්ගෙ කණ්ඩායමේ එකෙක් විරුද්ධ මතවාදියෙක්ට පහර දුන්නා කියලා..

    තොපි හිතන් ඉන්නවද සෞඛ්‍ය අමාත්‍යාංශය චතුර සේනාරත්න පිටසක්වලින් සල්ලි ගෙනල්ලා තාත්‍තට දීලා හදපු රාජිතගෙ බූදලයක් කියලා..

    අනේ යකුනේ තොපි ඊයෙ කුඩු කරලා තොවිල් නටපු දේපල වාහන ඔක්කොම මේ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි..
    නිර්ධන පන්තියෙ ඉන්ගෙ දේපල වලටම කෙලෝලද තොපි එතකොට නිර්ධන පන්තියෙ අරගල දිනන්න හදන්නෙ..

    ඔව් ඔව් දැන් අර ඇමති බිලියනයක් හොරකන් කලා ඉතින් අපි පොඩ්ඩක් කැඩුවම මොකෝ කියලා දැන් කොමෙන්ට් ටයිප් කරන උන්ට කියන්න තියෙන්නෙ

    ඕලෙවල් වත් නැති කාලකන්නි කරන ඒවා කරන්නද මී හරකො තොපි කැම්පස් ගියේ. තොපි කරන්නෙත් උන් කරන ඒවා නං උන්ගෙයි තොපෙයි වෙනසක් තියනවද.. තව ටික දවසකින් තොපි මිනියක් මරලත් කියයි ප්‍රභාකරන් ලක්සයක් විතර මැරුවනෙ අපි එකෙක් මැරුවම මොකො කියලා.. ඌරා මඩ නානවනෙ. ඉතින් මං නාන්නැතුව හිටියම මොකො වගේ ගොං ලොජික් දාන අත උස්සලා කැම්පස් ගිය උන් ඉන්නවනං පාං ගෙඩියෙන් අපල දුරුවෙනවා කියලා හිතන් ඉන්න උන්ගෙ ලිස්ට් එකට පල..

    තොපි මොන බම්බු අරගලේ කරත් වැඩක් නෑ රටේ මිනිස්සු උඹලා එක්ක නැත්තං
    රටේ මිනිස්සු තොපි එක්ක හිටවගන්න ඕනෙ නං පිස්සො වගේ ත්‍රස්තවාදියො වගේ හැසිරෙන්නැතුව බුද්ධිමත් මිනිස්සු ශිස්‍යයො වගේ හැසිරියන්..

    තොපි එක්ක හිටගෙන ඉන්නෙ කවුද කියලා පොඩ්ඩක් බලපිය. නිර්ධන පන්තියෙ අයිතිවාසිකම් බම්බුවක් කියෙව්වට තොපි එක්ක ඉන්නෙ ළමයව රෝයල් දාන්න කාර් පර්මිට් ඉල්ලලා වැඩ වර්ජනේ කරලා ගෝටගෙ කීමට කොතලාවල වෛද්‍යපීටෙ හදනකොට හා සර් කියලා බඩ උලාගෙන හිටපු වෛද්‍ය සංගමෙයි.. සයිටම් එකට අත්සන් කරලා දැන් එපා කියනා ත්‍රීවිල් ඒකාබද්ධ විපක්සෙයි තමන්ගෙ උන්ව slit යවලා අනිත් උන්ගෙ දරුවො යන ඒවා ඇබොලිස් කරපන් කියන ජවිපෙයි
    පෝස්ටරයක් ගහගන්න එකෙක් නැති කුරුට්ටොයි විතරයි..

    ආයෙ හිතපන්

    ඔතන ඉන්න ගුටිකාපු බහුතරේ බලෙන් ඇදගෙන ආපු 1st ඉයර් උන්.. නෑ කියලා නටන්න එපා දැන්..
    අවුරුදු 8 ක් තිස්සෙ සයිටම් අරගලේ වෙනවා..
    ඇයි සද්භාවයෙන් බොක්කෙන් අරගල කරනවනං කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ එකෙක්වත් පැත්ත පලාතක නොඑන්නෙ..

    පොඩ්ඩක් තේරුම් ගනින්

    තොපි ඔක්කොම දේසපාලන ඉත්තො
    ඡන්ද ලක්සයක් ගන්න බැරි බම්බු දේසපාලන ව්‍යාපාර වල කොන්ත්‍රාත් එකක් කරන්නෙ..
    අන්තරේ හිටපු කැඳවුම්කාරයො ටික දැන් ඉන්නෙ කොහෙද කියලා පොඩ්ඩක් බලපන්.
    උන්ට ඕනෙ අරගලේ දිනන්න නෙමෙයි.

    තොපි කාවහරි මරාගන්න

    ඒකයි ගහනවා කියලා දැනගෙන ලහිරු කියන බූරුවා තොපිවත් ඇදගෙන ඇතුලට යන්නෙ.. නියම නායකයා කවද්ද යකෝ තමන්ගෙ උන්ට ගුටි කන්න දෙන්නෙ.. තනියම ගිහින් කතා කරනව මිසක්..

    ඇරත් තොපි හිතන් හිටියනං මෝලමක් ගලහා පිළිඅරගෙන රාජිත මේං කියලා තොපිට සාකච්ඡාවක් දෙයි කියලා ආයෙ කියන්නෙ ඔය සංගමේ වහලා ගොටුකොළ හිටවහන්..

    ඒක හින්දා එක එක පරයන්ගෙ දේසපාලන ව්‍යාපාර වලට ඡන්ද ගන්න විකිණෙන මිනියක් වෙන්නෙපා..

    අන්තරේටයි උන්ව මෙහෙයවන දේසපාලන බඩකඩිත්තු වලටයි ඕනෙ තොපි එකෙක්ව මරාගෙන මිනී පෙට්ටිය අරගෙන අරගලේට දිවි පුදපු සිසු විරුවා කියලා කොළබ වටේ අරගෙන ගිහින් ඡන්ද එකතු කරගන්න..

    අරගලයක් ඉවර කරන්න ඕනෙ නෑ උන්ට.. උන් ජීවත් වෙන්නෙ ඔය අරගලෙන්.

    හිතපන් තොපි එකෙක් මැරිලා සයිටම් වැහුවා කියලා..

    ඊළඟට nsbm වහන්න අරගලයක් කරයි.. එතකොට තව එකෙක් මැරෙනවද..

    කොතනින්ද ඕක නවතින්නෙ..

    ගහමරාගෙන ප්‍රශ්න විසඳන්න බෑ..
    ගහගන්නෙ නොදියුනු ගෝත්‍රිකයෝ
    තොපි රටේ බුද්ධිමත් සෙට් එකනං බුද්ධිමත්ව ප්‍රශ්න විසඳන්න බලපන්..

    උඹලා ගැන කවි ලිව්වා ගුටි කෑවම ඕන තරන් මීට කලින්.. ඒ උඹලගෙ මතේට කැමති හින්දා නෙමෙයි.. මොනව උනත් මිනිස්සු හින්දා..

    හැබැයි තව ටික දවසකින් උඹලා ඔය වගේ පිස්සු නටද්දි මැරුවත් හොඳවැඩේ කියන තැනට රටේ මිනිස්සු පත් වෙනවා..

    ආණ්ඩුවටත් ඕනෙ ඒක..

    ඒ තැනට පත් වෙන්නෙපා..

    කවුරුහරි බූරුවෙක්ගෙ කීමකට යටවෙලා අනාගතේ කාලකන්නි නොකරගෙන ඉගෙනගෙන රටට වැඩ කරපන් ඔච්චර ආදරෙයිනං

    තොපි ඩෙඟා නටන තරමට ආණ්ඩුව කැමතියි..
    ආන්ඩුවෙ ඔක්කොම ප්‍රශ්න තොපේ පිටින් සතියක් දෙකක් යවාගන්න පුළුවන් හින්දා..

    අන්තිමට ආයෙත් කියන්න තියෙන්නෙ තොපි දේසපාලන ව්‍යාපාරෙක වහල්ලු.. තොපි ඔක්කොම ඡන්ද වෙනුවෙන් ගුටි කවන්න මරාගෙන මැරෙන්න යවන ඉත්තො.. ඒක තේරුම් ගනින්

    ලහිරු වීරසේකර ඔතනින් ගියාම ඌට පක්සෙන් පඩියක් එක්ක රස්සාවක් දෙනවා..

    තොපි කාලකන්නි වෙලා මැරිලා ගියාම ගෙදර උන්ට ඌ කන්න දෙන්නෙත් නෑ දිනන ලබ්බෙ අරගලේකුත් නෑ..

    උඹලගෙ අරගලේට මගෙ කිසිම විරුද්ධත්වයක් නෑ

    උද්ඝෝෂණ අරගල කරන එක මිනිස්සුන්ගෙ අයිතියක්.
    මම ඒකට හිස් මුදුනින් ගරු කරනවා..

    හැබැයි ඒක කරපන් මිනිස්සු වගේ..
    පිස්සො වගේ නොවී..
    මිනිස්සු උඹලා එක්ක හිටගන්නකන් උඹලා අරගල දිනන්නෙ නෑ..!!

    #අකලංකාරය
    - චමල අකලංක පොල්වත්තගේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මිනිස්සු උඹලා එක්ක හිටගන්නකන් උඹලා අරගල දිනන්නෙ නෑ..!!

    "මිනිස්සු හිටගන්නව කියල දැනෙනකන් ඡන්දයක්නම් තියන්නෙ නැහැ"
     
    • Like
    Reactions: new18505

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,532
    113
    Lankawe
    Dan Sapa daaaaaaaaaaaaaaaaa

    sri-lankan-president-mahinda-rajapaksa.jpg
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    හැබැයි තව ටික දවසකින් උඹලා ඔය වගේ පිස්සු නටද්දි මැරුවත් හොඳවැඩේ කියන තැනට රටේ මිනිස්සු පත් වෙනවා..

    ආණ්ඩුවටත් ඕනෙ ඒක..

    ඒ තැනට පත් වෙන්නෙපා..
     
    • Like
    Reactions: new18505

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත කතාව, මුන්ට ඕනේ මිනියක්. කරේ තියාගෙන මාකට් කරන්න මිනියක්. ඒ අතින් දෙස්පාලුවෝ සහ අන්තරේ උන් ගෙ කිසි වෙනසක් නෑ.
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    හැබැයි තව ටික දවසකින් උඹලා ඔය වගේ පිස්සු නටද්දි මැරුවත් හොඳවැඩේ කියන තැනට රටේ මිනිස්සු පත් වෙනවා..

    ආණ්ඩුවටත් ඕනෙ ඒක..

    ඒ තැනට පත් වෙන්නෙපා..

    :yes:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    REPකැපුවට මම නම් බය නැ. මට rep වලින් ඇති වැඩකුත් නැ. මම rep ඉල්ල ඉල්ල යන හිගන්නෙනෙකුත් නෙමෙයි. (දිගට හරහට REpකපන අඩුකුලේ සක්කිලිකැම්පස් හැත්ත වෙනුවෙන් දැම්මෙ. තොපි තාම කැම්පස් අවුට් වෙලත් නැ. හිතන් ඉන්නෙ හෙන පොරවල් කියලා. කැම්පස් එකෙන් එලියට ඇවිල්ල ටික කාලයක් යද්දි කරපු මෝඩ කම් ගැන දුක් වෙන්නෙ වෙයි) :angry::angry::angry:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ලෙසටම කියල තියෙනව. අර ECTA එකට විරුද්ධව ගිය පාගමන කොච්චර ලස්සනට ගියාද? මේ වගෙ කුලප්පු වෙලා පිස්සු කෙලියෙ නෑනෙ. අනිත් එක උගත් කමයි බුද්ධිමත් කමයි කියන්නෙ දෙකක්. මුන්ට A/L A3 දාල කැම්පස් යන්න තරම් බුද්ධියක් තිබුනට, මේවගෙ ප්‍රශ්නයකදි වැඩ කරන්න ඕනෙ කොහොමද කියල තේරුම් ගන්න තරම් බුද්ධියක් නෑ .
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    REPකැපුවට මම නම් බය නැ. මට rep වලින් ඇති වැඩකුත් නැ. මම rep ඉල්ල ඉල්ල යන හිගන්නෙනෙකුත් නෙමෙයි. (දිගට හරහට REpකපන අඩුකුලේ සක්කිලිකැම්පස් හැත්ත වෙනුවෙන් දැම්මෙ. තොපි තාම කැම්පස් අවුට් වෙලත් නැ. හිතන් ඉන්නෙ හෙන පොරවල් කියලා. කැම්පස් එකෙන් එලියට ඇවිල්ල ටික කාලයක් යද්දි කරපු මෝඩ කම් ගැන දුක් වෙන්නෙ වෙයි) :angry::angry::angry:
    +10 rep
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "මිනිස්සු උඹලා එක්ක හිටගන්නකන් උඹලා අරගල දිනන්නෙ නෑ..!!"

    ලංකාවේ ගොන් හැත්ත කවද්ද හරි පැත්තේ හිටගත්තේ ...ලෝකේ ඉන්න පොන්නම ජාතිය ශ්‍රී ලන්කන් ජාතිය ....එකනේ පිටින් ආපු හැම එකාම මේකේ ඇවිත් රට අල්ලාගත්තේ ..ඊටපස්සේ අපු කළු සුද්දෝ කියන පදේට ලස්සනට අඩිය තියලා නටන්නේ ....ලෝකෙන් පොන්නම රට ලංකාවයි ....
     
    සිරාවට ...පල යන්න බොරු නොකියා
     
    මචං උබ අයිමත් ලංකාව ගැන කතාකරන්න එපා. ඔහේටම වෙලා වැඩක් බලාගෙන ඉන්න. තමන්ගෙ මව් රටට පොන්නයි කියල කියනව නම් උබට ලංකාව ගැන කතාකරන්න ආයෙ කිසිම අයිතියක් නෑ. මෙහේ ප්‍රශ්න තියෙනව තමයි. ඒව අපිම විසදගන්නම්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචං උබ අයිමත් ලංකාව ගැන කතාකරන්න එපා. ඔහේටම වෙලා වැඩක් බලාගෙන ඉන්න. තමන්ගෙ මව් රටට පොන්නයි කියල කියනව නම් උබට ලංකාව ගැන කතාකරන්න ආයෙ කිසිම අයිතියක් නෑ. මෙහේ ප්‍රශ්න තියෙනව තමයි. ඒව අපිම විසදගන්නම්.

    නේ පල යන්න .....ලෝකෙන් උතුම්ම රටටද එහෙනම් ...කාලකන්නි සක්කිලි වගේ ගොතයෝ ඉන්න රටකට පොන්න රටක් නැතුව වෙන මොනවා කියන්නද ?
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    ලංකාවේ ගොන් හැත්ත කවද්ද හරි පැත්තේ හිටගත්තේ ...ලෝකේ ඉන්න පොන්නම ජාතිය ශ්‍රී ලන්කන් ජාතිය ....එකනේ පිටින් ආපු හැම එකාම මේකේ ඇවිත් රට අල්ලාගත්තේ ..ඊටපස්සේ අපු කළු සුද්දෝ කියන පදේට ලස්සනට අඩිය තියලා නටන්නේ ....ලෝකෙන් පොන්නම රට ලංකාවයි ....

    FUCK you :angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තොපි මොන බම්බු අරගලේ කරත් වැඩක් නෑ රටේ මිනිස්සු උඹලා එක්ක නැත්තං
    රටේ මිනිස්සු තොපි එක්ක හිටවගන්න ඕනෙ නං පිස්සො වගේ ත්‍රස්තවාදියො වගේ හැසිරෙන්නැතුව බුද්ධිමත් මිනිස්සු ශිස්‍යයො වගේ හැසිරියන්..:yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,494
    113
    ආයෙ හිතපන්

    ඔතන ඉන්න ගුටිකාපු බහුතරේ බලෙන් ඇදගෙන ආපු 1st ඉයර් උන්.. නෑ කියලා නටන්න එපා දැන්..
    අවුරුදු 8 ක් තිස්සෙ සයිටම් අරගලේ වෙනවා..
    ඇයි සද්භාවයෙන් බොක්කෙන් අරගල කරනවනං කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ එකෙක්වත් පැත්ත පලාතක නොඑන්නෙ..

    පොඩ්ඩක් තේරුම් ගනින්

    තොපි ඔක්කොම දේසපාලන ඉත්තො
    ඡන්ද ලක්සයක් ගන්න බැරි බම්බු දේසපාලන ව්‍යාපාර වල කොන්ත්‍රාත් එකක් කරන්නෙ..
    අන්තරේ හිටපු කැඳවුම්කාරයො ටික දැන් ඉන්නෙ කොහෙද කියලා පොඩ්ඩක් බලපන්.
    උන්ට ඕනෙ අරගලේ දිනන්න නෙමෙයි.

    තොපි කාවහරි මරාගන්න

    :yes::yes::yes: