ශිට් ඕක තමයි වෙන්නෙ.ඉලඟ චන්දෙං කට්ටිය ගිහිල්ලා බුවාට දෙයි..ඊටත් පස්සෙ චන්දෙං ආයෙ අනිත් පැත්තට.. සදා නොවෙනස් චක්‍කරේ. ගොබ්බ චන්ද දායකයො ඉන්නකල් රට හැදෙනවා බොරු.
Jalani issarahin, sajith passen thamai ithinanith miharaka
ඉලඟ චන්දෙං කට්ටිය ගිහිල්ලා බුවාට දෙයි..ඊටත් පස්සෙ චන්දෙං ආයෙ අනිත් පැත්තට.. සදා නොවෙනස් චක්‍කරේ. ගොබ්බ චන්ද දායකයො ඉන්නකල් රට හැදෙනවා බොරු.
එල එල ඔය මදයස්ත වගේ ඉදන් කඩේ යන උන්ට කොන්දක් නෑ තමන්ගේ මතය ගැන විස්වාසයක් නෑ. එකයි උන් පොඩියට ලියන්නනේ (පඩියට )![]()
![]()
![]()
![]()