Sajith Janapathi satanata

modakolla

Active member
  • Jun 10, 2015
    478
    210
    43
    Breaking News......

    Dan pawathwena sajith-ranil meeting ekedi sajith premadasa kata janapathi apekshathwaya laba deemata agamathi wisin kondesi sahithawa ekaga wee atha.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    2020ත් අගමැති රනිල් මැතිදු... වෙයි සජිත්ට වෙන්නට සිරිසෙන නිරිදු...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Sajit aryawa ko


    තොට මගුල්විසේ ඉහට ගහලද... මෙච්චරවෙලා පොරොන්දම් බලබල හිටියා දැන් අර මනුස්සයගෙ ආර්‍යාව හොයනව....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    පක්ෂ නායකකම දෙන්නේ නෑ කියන එක නේද කොන්දේසිය :P

    26.gif


    හික්... හිකිස්...
    මටත් ඕකම හිතුනා.. පරාද වුනොත් ලොක්ක බේරිලා තවදුරටත් විපක්ෂ නායක
    සජිත් කම්මුතුයි..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    26.gif


    හික්... හිකිස්...
    මටත් ඕකම හිතුනා.. පරාද වුනොත් ලොක්ක බේරිලා තවදුරටත් විපක්ෂ නායක
    සජිත් කම්මුතුයි..
    කොහොමද රනිල් සර්ගෙ ටිකිරි මොලේ 2025 වෙනකන් ආයෙත් විපක්ෂ නායක :P
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    කරූ ව ලැස්ති කරන් ආවේ මෑන්ස් යන යන උත්සවේ කතා කලේ වෙන්න ජනපති විදිහට.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    බොරු බන්.සජිත්ට ඕක හම්බ වෙන්නේ නෑ. ඒක හම්බ වෙන්නේ නෑ කියන්න තමයි ඌට එන්න කීවේ.ඔය සකච්චාව රෑ නවයට විතර පටන් ගන්නේ.සජිත් දැන් අලුත්ගම ඉන්නේ.බකීර් පයියකට ගිහින්
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo

    කාවවත් එහෙම සුදු වෑන් වලින් ගෙනියන්න චන්දෙන් එන්න ගොබිලන්ට බෑ.සටන් කරල ඇවිල්ලනම් කමක් නෑ.චන්දය කියන්නේ අහිංසක සහ නිවට ක්‍රමයකට එන මාවතක්.ඒකෙන් ඇවිල්ල මිනීමරුවන් වෙනවනම් උන්ට බලේ නැති කාලේ උන්වත් සුදු වෑන් වලින් ගෙනියන්න ඕන.:lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,748
    113
    සේදවත්ත
    උන් දෙන්න විතරක් කතා කරන එකක් , තාම කරගෙන යන මීටින් එක්ක එවා එලකිරියේ ඉන්න අපතයෙක් අතට එන්නේ කෝමද