Sajith / Kabe Virus එක

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    මේ කරුමේ Bitdefender ඇර වෙන මොන මගුලටවත් අහුවෙන්නේ නැනේ. Windows 10වලට අව්ලක් නැ . 7 දැම්මොත් ඉවරයි. උබලත් ගාඩ් එකක් ගන්න ඉන්නවනම් Bit Defender ගනින්. AVG , AVAST , Panda සේරම paid version try කරා .
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    7 දැම්මොත් ඉවරයි. උබලත් ගාඩ් එකක් ගන්න ඉන්නවනම් Bit Defender ගනින්. AVG , AVAST , Panda සේරම paid version try කරා .
    1624531034895.png

    7 neda hodama :sorry:
     
    • Sad
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    Oka Lankawe 1k hadapu 1kda bn??? :confused:
    Sajith ???? Puthano????
    ඔව්. නෙට් එකෙන් code එක අරන් අපේ එකෙක් rename කරලද දන්නේ නැ . process එක run වෙන්නේ Sajith and Dilani කියල. Application name එක Sajith .
    Kaspersky mokada?
    Kas key නැ මචන්. අනිත්ව $5ක් $6ක් වගේ උනේ.
    7 neda hodama :sorry:
    වැඩ වලට නම් හොදයි. මෙහෙම ලෙඩක් ආවොත් ඉතින් Microsoft එකෙන් support එකක් නැති නිසා අනාතයි. :(
     
    • Haha
    Reactions: Ozone4

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    මේ කරුමේ Bitdefender ඇර වෙන මොන මගුලටවත් අහුවෙන්නේ නැනේ. Windows 10වලට අව්ලක් නැ . 7 දැම්මොත් ඉවරයි. උබලත් ගාඩ් එකක් ගන්න ඉන්නවනම් Bit Defender ගනින්. AVG , AVAST , Panda සේරම paid version try කරා .
    mokadda mcn me seen eka. memory card ekaka me sajith kiyana eka thiyanawa ain karandama bane
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    7 පාවිච්චි කරනවා කියන්නෙ ඉතින් කොහොමත් ආරක්ෂාවක් නැහැ දැන්. :(
    mokadda mcn me seen eka. memory card ekaka me sajith kiyana eka thiyanawa ain karandama bane
    format කරන්න දෙන්නෙ නැද්ද? fat නම් තියෙන්නෙ වෙන ntfs වගෙ type එකකට format කරලා බලන්න.
    නැත්නම් linux live os එකකින් boot කරලා ext4 type එකට format කරලා බලන්න.
     
    • Like
    Reactions: Yee

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    7 පාවිච්චි කරනවා කියන්නෙ ඉතින් කොහොමත් ආරක්ෂාවක් නැහැ දැන්. :(

    format කරන්න දෙන්නෙ නැද්ද? fat නම් තියෙන්නෙ වෙන ntfs වගෙ type එකකට format කරලා බලන්න.
    නැත්නම් linux live os එකකින් boot කරලා ext4 type එකට format කරලා බලන්න.
    Wena type dalath format kara hari giye na bn. Lap eke than than wala eka eka than wala amuthu folders set ekkuth hadila thibba. Math bitddefender free version eka dagena scan parak dunna e hadunu folder tikai ara memory card eke thibba ewai serama ain una🤩
     
    • Like
    Reactions: s.p.n