Sajith kiyana eketh aththak thiyenawa

dilann

Well-known member
  • Jul 6, 2018
    66,537
    164,826
    113
    එකමත් එක රටක
    පක්ෂෙ හදලා මාස 5 කින් මෙච්චර ගෙමක් ගැහව්වා නම් තව අවුරුදු දෙකක් යනකොට හොඳ තැනකට එන්න පුළුවන්

    බෑ බන්. ඕන ඔට්ටුවක්.. සජිත් නායකයා වගේ ඉන්නකන් බෑ .. ඌ නිසා ඉන්න අනිත් උන්ගෙත් තත්වේ බහිනවා මොන උගතෙක් උනත්. රනිල ගේ එහෙම අවුලක් නෑ, තැනකට ගිහින් නායකයෙක් කියලා හරි ඉන්න පුලුවන්. මේකව බෑ . :lol: අනික දැන් ඔය ස.ජ. බ ඉන්න ගොඩක් දෙනෙක් සජිත්ට එළිපිට බැනපු උන් නේ රන්ජන්, ෆොන්සේකා වගේ. චම්පිකයා කොහොමත් සජියට ෂොට් එක දෙනවා මාස ගානකින්. ඌ හෙළ උරුමෙන් , සන්දානෙට ඇවිත්, එතනින් මහින්ද එපා කියලා unp එක්ක ඇවිත්, එතනින් රනිල් එපා කියලා මෝඩ සජිය මුරුංගා ඇත්තේ තියලා කට්ටිය කඩා ගත්තේ නිකන් නෙවෙයි. ;-) සජියගෙන් කට්ටිය ගලවාගෙන වෙනම පක්ෂයක් හදන්න ඌට ලේසි.. මොනවඋනත් ඌ ඉගෙන ගත්තු හිතල දෙයක් කරන්න පුලුවන් ගොන් කතා කියන්නේ නැති එකෙක් අරූ වගේ නෙවෙයි.
    ආණ්ඩුව උනත් ඌ උඩට එනවට බයයි. සජිය මෙලෝ රහක් නෑ . මොලේ අබ ඇටයක් තියන එකෙක් මෙහෙම දෙයක් කරයිද ??
    :lol::lol::lol:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,207
    1
    13,096
    113
    Gotham City

    චම්පිකයා සජියාට ෂොට් එක දීලා ගොඨාගෙ වියත් මග වගෙ වෙනම පක්ෂයක් හදාගනි හොඳ සෙට් එකක් එක්කහු කරලා.
    චම්පික,ෆොන්සෙකා වගෙ අය ඉන්න ඔනි එක පැත්තක මන් නම් කියන්නෙ.
    සජියා තම්බින්ට පු* දෙනවා වැඩි.
    පොහොට්ටුවෙ කචල් වැඩි වෙන කාලෙට චම්පිකට ලෙසි කට්ටිය හදාගන්න .
    වයසත් තියෙනවානෙ