Sajith premadasa jobs දන්සැල

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,120
    16,975
    113
    අන්න සජිත් ප්‍රේමදාස ජොබ් දන්සැලක් දාලා හැබැයි ටොයියොන්ටට විතරමයි. යහපාලනයේ තවත් අැඟට දැනෙන වෙනසක්..:lol:දැන් ඉතිං උදව්වක් කරහමත් මගේ රෙප් කපන්නේ නැතුව ඉක්මණට ගිහිං කරපු වහල්කම් කියලා ජොබක් ඉල්ලගනිල්ලා.:D.

    ඇමති සජිත් පේ‍්‍රමදාස විසින් රැකියා ලබා දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරැ වෙමින් ඇත.

    ‘උපාධිධාරීන් පෝලිමේ එන්න’, ‘උස මදිනම් කම්කරු.. උස ඇතිනම් සිකිරුටි’, ‘මට ඡන්දෙට වැඩ කරපු පෝලිං බූත් හිටපු රැස්වීම් කරපු අය එන්න’, ‘ඒ අමාත්‍යංශයේ ඇමතියා ඌගේ ඒවා පුරවනවා. මම මගේ ඒවා පුරවනවා’, ‘රස්සා දෙන්නේ මට ඡන්දෙට වැඩ කරපු අයට විතරයි’ ආදී ලෙස වර්ග කරමින් ඇමතිවරයා රැකියා ලබාදීම සිදු කරන්නේ මෙසේය.

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Gone Too Soon. of course, You Know Why.

    22-1.jpg
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බලපන්කො හාඟන කැරියා අහිංසක මිනිස්සු ඉස්සරහ දාන රෙස්පෙක්ට් එක. ලංකාව කවදාවත් හැදෙන්නෙ නෑ මේ වගේ කැරි බල්ලො ඉන්නකන්. මට පේන්නම බැරි ගොන් හරකෙක් තමයි සජිත්.:no:
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මු ජනතාව ඉස්සරහට ගිහින් කතා කරන්නේ කොහොමද ?? සීල් ගත්ත උපාසකයා වාගේ . ඕකගේ තාත්තත් කරේ රටේ මිනි මරු දේශපාලනය . මේකා ආවොත් කරන්නෙත් ඕකම තමයි​
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    පබ්ලිශ් කරන්න එපා කියල ඌම ශේප් එකේ දාන්න කියන්න ඇති ඌ රස්සා දෙනවා කියල පෙන්නන්න.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අන්න සජිත් ප්‍රේමදාස ජොබ් දන්සැලක් දාලා හැබැයි ටොයියොන්ටට විතරමයි. යහපාලනයේ තවත් අැඟට දැනෙන වෙනසක්..:lol:දැන් ඉතිං උදව්වක් කරහමත් මගේ රෙප් කපන්නේ නැතුව ඉක්මණට ගිහිං කරපු වහල්කම් කියලා ජොබක් ඉල්ලගනිල්ලා.:D.

    ඇමති සජිත් පේ‍්‍රමදාස විසින් රැකියා ලබා දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරැ වෙමින් ඇත.

    ‘උපාධිධාරීන් පෝලිමේ එන්න’, ‘උස මදිනම් කම්කරු.. උස ඇතිනම් සිකිරුටි’, ‘මට ඡන්දෙට වැඩ කරපු පෝලිං බූත් හිටපු රැස්වීම් කරපු අය එන්න’, ‘ඒ අමාත්‍යංශයේ ඇමතියා ඌගේ ඒවා පුරවනවා. මම මගේ ඒවා පුරවනවා’, ‘රස්සා දෙන්නේ මට ඡන්දෙට වැඩ කරපු අයට විතරයි’ ආදී ලෙස වර්ග කරමින් ඇමතිවරයා රැකියා ලබාදීම සිදු කරන්නේ මෙසේය.

    Michael-Jordan-laughing.gif