Sajitha Anthony මිහිරාව ආවා..
Sajitha Anthony මිහිරාව ආවා සින්දුව ගැන ඔයාලට මොකද හිතෙන්නෙ. මට නම් මේක බලනකොට හරිම pleasant feeling එකක් එනවා. ඔයාලට හිතෙන දේවලුත් කියන්න. උගෙ කෙල්ල මාර ලස්සනයි නේද බන්.