Sakisanda Eliyas Full Teledrama

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,976
    16,616
    113
    ඔය ටෙලිනාට්‍ය මුලින්ම youtube දැම්මේ මම.දැන් අවුරුදු ගාණක් වෙනවා.ඒ චැනල් ඵකට කෙලවුනාට පස්සේ ඒක බාගත්ත ඵකෙක් අායේ අප්ලෝඩ් කරලා..ඕකේ DVD ඵක ඒ කාලේ මම ගත්ත තැනට ජෝ අබේවික්‍රමගේ පුතා නඩු දාලා හෙන ගාණක් ගෙවන්න වුනා..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,305
    53,374
    113
    Colombo
    ඔය ටෙලිනාට්‍ය මුලින්ම youtube දැම්මේ මම..ඒ චැනල් ඵකට කෙලවුනාට පස්සේ ඒක බාගත්ත ඵකෙක් අායේ අප්ලෝඩ් කරලා..ඕකේ DVD ඵක ඒ කාලේ මම ගත්ත තැනට ජෝ අබේවික්‍රමගේ පුතා නඩු දාලා හෙන ගාණක් ගෙවන්න වුනා.

    අඩෝ කොලිටි රිප් එක තියනවනම් pm එකක් දාපන්කො.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    ඔය ටෙලිනාට්‍ය මුලින්ම youtube දැම්මේ මම..ඒ චැනල් ඵකට කෙලවුනාට පස්සේ ඒක බාගත්ත ඵකෙක් අායේ අප්ලෝඩ් කරලා..ඕකේ DVD ඵක ඒ කාලේ මම ගත්ත තැනට ජෝ අබේවික්‍රමගේ පුතා නඩු දාලා හෙන ගාණක් ගෙවන්න වුනා.
    හප්පට යකෝ උඹ මාර පොරක්නේ බන්. pm එකක් දාපන් පොඩ්ඩක්...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔය ටෙලිනාට්‍ය මුලින්ම youtube දැම්මේ මම.දැන් අවුරුදු ගාණක් වෙනවා.ඒ චැනල් ඵකට කෙලවුනාට පස්සේ ඒක බාගත්ත ඵකෙක් අායේ අප්ලෝඩ් කරලා..ඕකේ DVD ඵක ඒ කාලේ මම ගත්ත තැනට ජෝ අබේවික්‍රමගේ පුතා නඩු දාලා හෙන ගාණක් ගෙවන්න වුනා..
    jo ta newei ned aithi owwa
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඉස්කෝලෙ ගිය කාලෙ ඕක ගියේ, පළවෙනියට බලපු එපියෙ වැල ගෙඩියක් බාන සීන් එකක් තිබ්බ, බඩ අල්ලන් හිනා ගියා ඒකට..මෙන්න අර වැල ගෙඩිය බාපු කතාව යනව කියල ගෙදර අයවත් ගෙන්නගෙන බලනව ඒ කාලෙ ඕක