Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sakkili dosthara saha AIRI hospital
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සක්කිලි දොස්තරල ඔහොමම තමයි. රුපියල් 100ක් හරි වැඩියෙන් හම්බ කරන්නෙ කොහොමද කියල තමයි හැම වෙලවෙම බලන්නෙ. මටත් ඔහොම වෙල තියනව, මන් දවසක් උදේ චන්නෙල් කරලා ඩොකෙක්ව අසිරි එකේ. ඒකා බලල scan එකක් ලිව්ව නවලොකෙට. පැයකින් නවලොකෙට එන්න කිව්ව. පස්සෙ තමය් වැඩෙ තේරුනේ. උගෙ චන්නෙලින් ඊලගට තිබුනෙ නවලොකෙ. මන් scan එක කරගෙන එනක්ම් මුට ඉන්න එක පාඩු නිස scan එක නවලොකෙට ලිව්ව.

පොඩ්ඩක් හොයල බලපන් විශේෂඥ දොස්තරයෙක් දවසකට 100000 වඩා හම්බ කරනවා. අඩුම තරමෙ ඕක වියදම් කරන්නවත් වෙලාවක් උන්ට තියනවද කියල හිතපන්කෝ. ඩොකාගෙ දැනුමට, කාපු කට්ටට වටිනාකමක් තියෙන්න ඕන, නුමුත් ඒක සාධාරණ වෙන්න ඕන

සාමාන්‍යය මනුස්සයෙක් චන්නෙල් fee 2500 - 3000ක් ගෙවල, ටෙස්ට් රෙපොර්ට් වලට තව 4000 - 5000ක් ගෙවලා බෙහෙත් ටිකත් ගන්න ගියාම කියක් වියදම් වෙනවද? ඒක දරා ගන්න පුලුවන්ද?

කිසිම රජයක් ඔවයෙ මිල පාලනයක්, ප්‍රමිතියක් හදන්නෙ නෑ. අපි හැමදාම කට්ට කන්න ඕන.

උන් හෙම්බිරිසවටත් රට ගිහින් බෙහෙත් ගන්න එකනෙ කරන්නෙ. උන්ගෙ සල්ලිවලින් නෙවි, ආන්ඩුවෙ සල්ලි වලින්

[QUOTE="sathmal, post: 26335222, member: 406995"] සක්කිලි දොස්තරල ඔහොමම තමයි. රුපියල් 100ක් හරි වැඩියෙන් හම්බ කරන්නෙ කොහොමද කියල තමයි හැම වෙලවෙම බලන්නෙ. මටත් ඔහොම වෙල තියනව, මන් දවසක් උදේ චන්නෙල් කරලා ඩොකෙක්ව අසිරි එකේ. ඒකා බලල scan එකක් ලිව්ව නවලොකෙට. පැයකින් නවලොකෙට එන්න කිව්ව. පස්සෙ තමය් වැඩෙ තේරුනේ. උගෙ චන්නෙලින් ඊලගට තිබුනෙ නවලොකෙ. මන් scan එක කරගෙන එනක්ම් මුට ඉන්න එක පාඩු නිස scan එක නවලොකෙට ලිව්ව. පොඩ්ඩක් හොයල බලපන් විශේෂඥ දොස්තරයෙක් දවසකට 100000 වඩා හම්බ කරනවා. අඩුම තරමෙ ඕක වියදම් කරන්නවත් වෙලාවක් උන්ට තියනවද කියල හිතපන්කෝ. ඩොකාගෙ දැනුමට, කාපු කට්ටට වටිනාකමක් තියෙන්න ඕන, නුමුත් ඒක සාධාරණ වෙන්න ඕන සාමාන්‍යය මනුස්සයෙක් චන්නෙල් fee 2500 - 3000ක් ගෙවල, ටෙස්ට් රෙපොර්ට් වලට තව 4000 - 5000ක් ගෙවලා බෙහෙත් ටිකත් ගන්න ගියාම කියක් වියදම් වෙනවද? ඒක දරා ගන්න පුලුවන්ද? කිසිම රජයක් ඔවයෙ මිල පාලනයක්, ප්‍රමිතියක් හදන්නෙ නෑ. අපි හැමදාම කට්ට කන්න ඕන. උන් හෙම්බිරිසවටත් රට ගිහින් බෙහෙත් ගන්න එකනෙ කරන්නෙ. උන්ගෙ සල්ලිවලින් නෙවි, ආන්ඩුවෙ සල්ලි වලින් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom