sakkili dosthara saha AIRI hospital

thushana

Well-known member
  • Jun 19, 2010
    10,196
    6,059
    113
    Patient 1 kenek witharai hinda doca Anna adi Madi karanwa.parking akatath gewagena Inna wenawa.lankahospital aketh ohoma thamai.lankawe koheth ohommai.

    Doctorsla lawyersla kiyanne adakale respect labbanna sudusu minissu nemei.

    Pita kotuwe nattami hondai Oita wada.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    සක්කිලි දොස්තරල ඔහොමම තමයි. රුපියල් 100ක් හරි වැඩියෙන් හම්බ කරන්නෙ කොහොමද කියල තමයි හැම වෙලවෙම බලන්නෙ. මටත් ඔහොම වෙල තියනව, මන් දවසක් උදේ චන්නෙල් කරලා ඩොකෙක්ව අසිරි එකේ. ඒකා බලල scan එකක් ලිව්ව නවලොකෙට. පැයකින් නවලොකෙට එන්න කිව්ව. පස්සෙ තමය් වැඩෙ තේරුනේ. උගෙ චන්නෙලින් ඊලගට තිබුනෙ නවලොකෙ. මන් scan එක කරගෙන එනක්ම් මුට ඉන්න එක පාඩු නිස scan එක නවලොකෙට ලිව්ව.

    පොඩ්ඩක් හොයල බලපන් විශේෂඥ දොස්තරයෙක් දවසකට 100000 වඩා හම්බ කරනවා. අඩුම තරමෙ ඕක වියදම් කරන්නවත් වෙලාවක් උන්ට තියනවද කියල හිතපන්කෝ. ඩොකාගෙ දැනුමට, කාපු කට්ටට වටිනාකමක් තියෙන්න ඕන, නුමුත් ඒක සාධාරණ වෙන්න ඕන

    සාමාන්‍යය මනුස්සයෙක් චන්නෙල් fee 2500 - 3000ක් ගෙවල, ටෙස්ට් රෙපොර්ට් වලට තව 4000 - 5000ක් ගෙවලා බෙහෙත් ටිකත් ගන්න ගියාම කියක් වියදම් වෙනවද? ඒක දරා ගන්න පුලුවන්ද?

    කිසිම රජයක් ඔවයෙ මිල පාලනයක්, ප්‍රමිතියක් හදන්නෙ නෑ. අපි හැමදාම කට්ට කන්න ඕන.
    උන් හෙම්බිරිසවටත් රට ගිහින් බෙහෙත් ගන්න එකනෙ කරන්නෙ. උන්ගෙ සල්ලිවලින් නෙවි, ආන්ඩුවෙ සල්ලි වලින්
     
    • Like
    Reactions: vito and offbeat

    arovis20

    Active member
  • Dec 14, 2020
    284
    132
    43
    ohoma thamai ban hamathanam, ganna deyak ne, lanka hospital hodai kiuwata ekath ehemaii samahar awelawta,