Okata denna ona raja kale daduwam...![]()
Habai, kaata kaatath hoda paadam, ekmanata pohosath wenna giyaata.....!! 



එක පාර පොහොසත් වෙන්න යන මිනිසුන්නට මේවා හොඳ පාඩම්.....මෙයාට සල්ලි දුන්න මිනිස්සුන්ටත් පොඩ්ඩක් හිතන්න තිබුනා මෙහෙම අසාමාන්‍ය පොළියක් දෙනකොට මෙක ජිල් මට්ටුවක් කියලා....






