Salaries

bball

Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    ඇයි බං මිනිස්සුන්ට එක එකාගෙ සැලරි දැන ගන්න මෙච්චර උවමනාවක් තියෙන්නෙ. එකෙක් එක පාරක් මගේ සැලරි එක අහලා ඊලඟට ෆෝන් එක අරන් උට සල්ලි වැටිච්ච ගානක් පෙන්නුව කියහංකො (මට මතක් උනේම අර 3 idiots එකේ කණ්නාඩි දාන ඩයල් එක.:lol:


    ඊට පස්සෙ මාස හයකට වගේ පස්සෙ තව එකෙක් ඔය ප්‍රශ්නෙම මගෙන් අහද්දි මම අරවගේ 4 ගුනයක ගානක් කිව්වම අරූගෙ ඇස් උඩ ගියා, ඒක හොඳටම පෙනුන. :rolleyes:

    ඇත්තට ඇයි බං මිනිස්සු මෙහෙම, තමන්ට ඕන ගානට හම්බ කරන්නෙ නැතුව අනුන්ට ඕන ගානට හම්බ කරන්න යන්නෙ:confused:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,598
    9,233
    113
    samahara ewala bung salary eka ahanna wath thahanam. hena case yanawaaa eka ahala inquiry ekake giyoth
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    samahara ewala bung salary eka ahanna wath thahanam. hena case yanawaaa eka ahala inquiry ekake giyoth


    Ow bn, mehema nam ahuwe mage yaluwek dn awruddakata wage kalin, uo wena field ekaka anika. E kale indan podi hithe mnawa hari awlk thiyenne athi kiyala hithune eda.

    Api weda kara uo weda kare ne dn loku salary ekak uo gannawa kiyala :P
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කිරියෙ සැලරි ත්‍රෙඩ් එක බලපං :P:P:P උඹෙත් ඇස් උඩ යයි.:shocked:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    බොරු ගානක් කියපන් බන්. උන් අපි හිඟන්නො කියලා හිතුවත් අපිට මොකෝ.
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    Matath innawa oya wage dial 2k 3k... Pampori iwarayak na... Unwa hodata murunga aththe thiyapan... Samaharaewa athe palawena boru... Ganu wage, mun kolloda kiyala hithenawa
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Samanyen ekama industry ekenam hoda companies gana idea ekak ganna ahana ekanam ithin aulak na ne. Pursuit of happiness balapan balala nathan.