අනේ ද කියන්නේ.......
අපි කන හැටි ලිපා දනී කිව්ව ලු!!![]()
පොඩ්ඩක් එඩිට් වෙන්න ඕනේ
අපි කන හැටි ලිපා දනී .......... බොන හැටි මුඩි වලින් පෙනේ ......... කියල
අනේ ද කියන්නේ.......
අපි කන හැටි ලිපා දනී කිව්ව ලු!!![]()
hotel chef, start salary 60k service charge nathuva with service charge 90k,
5 star hotel vala 80k service charge ekka 1.2k, awurdu dekakata vadiya experience nam 2.5k to 5k 8k srilanka hotels,
foreign hotel vala start chef salary 8 lakhs to 16 lakhs
chef kenekta working time eka day ekata vadima 3-4 hours,
aus, ca, uk, fr, us 24000$ start salary

which means it's only £2062 per month. This is a relatively low salary in europe.එත් මන් බැලුව උබ SE ලා එක්ක වලි දාගන්නේ මොකද කියලා. බැලින්නම් උබ කොත්තු බාස් කෙනෙක් නේ

ටුවරිසම් පැත්තේ කොහොමද මචං සැලරි..
ටුවරිසම් ගැන degree එකක් එහෙම තියේනං..
පොල් කැඩිම
ගසකට රුපියල් 100
මම දවසට ගස් 20 කට නගිනවා (100*20=2000 )
මසකට මගේ ආදායම 60000 පමණ (දල වශයෙන් )

Government service engineer kenekta (BSC Eng.) allowance ekka 60-70k athara gaanak thamai athata enne. basic eka nan 30k wage. mage yaluwek kiwwe.![]()
Government MLT (Medical Laboratary Technecian) සහ Private MLTs ලගේ salary එක දන්න පින්වතෙක් කියනු මැනවි.![]()
අරමුදලෙන් අහපන්මචන් පඩි කියන Topic එකේ ඉන්න නිසා අහන්නේ...
EPF ETF ගෙවලද කියලා බලා ගන්නේ කොහොමද?
ගෙවල නැත්තම් මොකද කරන්නේ??
B Card එක තියනවා
![]()
![]()