උබලා දන්න කියන field වල Salary ගැන විස්තර දාන්න මේ ත්රෙඩ් එකේ. ඒක
අනිත් අයට, ඒ field එකට එන්න ඉන්න අයට වැදගත් වේවි.
ඒ විස්තර දානකොට Training , Probation period වල පඩි කොහොමද, ඊට පස්සේ
කොහොමද වගේ පොඩි idea එකකුත් දෙන්න. පොස්ට් එකත් එක්කම දැම්මා නම්
වැඩිය හොදයි.
හැමෝටම වැදගත් නිසා දන්න කියන field ඔක්කොගෙම
විස්තර දාන්න. උදාහරණයක් විදියට පවුලේ අය කරන
ජොබ් එක ගැන විස්තර දන්නවානේ ඔයාලා. එයාලගේ
විස්තර දාන්න. තමන්ගේ පඩිය කියන්න අකමැති නම් අනිත්
දන්න අයගේ ඒවා හරි දාන්න. බේදයක් නැහැ හැමෝම
දාන්න. Government, Private, Self employed ඕනි
කෙනෙක්. මොන field එකේ හරි කමක් නැහැ. විස්තර
දාගෙන යන්න. ජය වේවා
welawatama thread ekak watuna.. ela ela Networking side eke salary scale eka ehema danna aya tikak danna balanna. PVT walata sapekshawa. State uni honda range ekak hambenwa salary ..
hemotama karannath be. lankawe nm 3 laks wage thama uparim IT sector.wediyen ganan ewunuth athi.



