salary eka madi ban

JBLs

Well-known member
  • May 6, 2018
    3,519
    3,257
    113
    yakado apita laminuth idala 25000I
    hena amrui ithin jewath wenna monawa karannada

    :rolleyes::rolleyes:
     

    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    ඔෆිස් ටයිම් එකෙන් පිට පැය තුනක් විතර වැඩකරන්න ලෑස්තිනම්, මාසේට තව වැඩියෙන් 50,000ක් විතර හොයන එක අද කාලේ අමාරු වැඩක් නෙමෙයි බන්.

    Koomda ban.. :baffled:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    උබ ඔය ගාන මදි කියන්නේ, මම බැඳලත් ගන්නේ ඔයිට අඩු පඩියක්. දැන් බලන්නේ වෙන ෆීල්ඩ් එකකට මාරු වෙන්න... එකම තැන රස්සාව හොඳයි නිදහස උපරිමයි.. පඩිය අඩුයි... නිදහස අඩු එවුන්ට පවිය වැඩියි... තව ආදායම් මාර්ගයක් ගැන හිතපන්....ඔව් කිව්වට ඔලුවට එන්නේ නෑ තමයි... නමුත් හෙව්වොත් ලොවෙත් හම්බ වෙනවා බන්...
     

    raindur

    Member
    Nov 14, 2014
    42
    5
    0
    meka risk hariyata igena gathte nathnam igenagena balanna issela ........

    මෙම chanel එක මගින් forex ඉගෙන ගැනිම සදහා අවශ්‍ය pdf videos web link share කරන අතර ඔබගෙ මිතුරන් එකතු කර ගැනිමට කාරුනික වන්න තවද මුලික දනුම ලබා ගැනිමට forex.diyaneth.com වෙත පිවිසෙන්න

    මිතුරන් අතරෙ මෙම chanel එක share කිරිමට පහත ලින්ක් එක භාවිතා කරන්න
    https://t.me/forexdiyanethcom

    Forex කරන්න අපි බ්‍රොකෙර් කෙනෙක් තොර ගන්න බ්‍රොකෙර්ස් ලා පිලිබන්දව හදුනා ගැනිමට පහත වෙබ් ලිපිනයට පිවිසෙන්න

    http://forex.diyaneth.com/%e0%b7%84%e0%b7%9c%e0%b6%b3-forex-broker-%e0%b6%9a%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84%e0%b6%b3%e0%b7%94%e0%b6%b1%e0%b7%8f-%e0%b6%9c%e0%b6%b1%e0%b7%92%e0%b6%b8%e0%b7%94-forex-brok/
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    No machan. It's not useless. I am not saying to limit the spending. Just get to know how much you spend on each thing. Make calculation, ask yourself is that necessary ? :baffled:

    even If I manage things, I eat a lot :sorry:

    I even tried with a app. But machan, it does not work. Specially when you have a family. But I don't waste my money on unnecessary things. But still spending it on things for me and my family. I could have save more. But You only live once. :)
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    35n monada bn karnna puluwn. Loku kamata kiyanwa neme.. Mta 50kta wada salary ekak hambelath ithurwk ne. Anika mn thaama single. Mrry karana ewa gena hithuwama pissu wage okkoma balanace karanne kohomada kiyala

    thamanta thiyena widiyata epai bn gemak ghnna... eka eka purudu wela inna widiyata ithin life style eka wenas wenawa. uba 50k aragena, eken monada krnne kiyapanko... :rolleyes::rolleyes::rolleyes::baffled::baffled::oo::oo:
     

    Reo_BitPA

    Junior member
  • Jan 28, 2018
    65
    4
    8
    thawa me Lankawe 15,000 padi dena huthalata nam henama gahanne one ban samhara un maha loku aganak wage denewa matanam pennanae bae
     

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Oka dan lankawe podu prashnayakne ban. Hora business karana ewnta witharai ohoma prashna naththe. hari widiyata salli hamba karana hama ekatama kelawela inne
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    Zone wala Exporting company ekakata yanna balanna ,salary hodaiyi , danata ape eka inna aya nam hama ekama wage 50000 udin gannawa executive grade eka idan , zone ekake exporting ekake balanna, good luck
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Koomda ban.. :baffled:

    සරලව කිව්වොත්... උබේ හැකියාවන් හරියට මාකට් කරපන්. මාකට් කරන්න තරම් ලොකු හැකියාවන් නැත්තන් ඉස්සෙල්ලා ඒවා හදාගෙන ඉදපන්. :yes:

    රු. 50,000ක් කියන්නේ දැන් ඩොලර් 277ක් බන්.
    :lol: