salary negative

Sen-lu

Well-known member
  • පඩි 10 ක විතර බෝනස් එකක් ලැබුන නං පඩියට වඩා කැපෙන්න ඇති
    එහෙමම වෙන්න ඕන නෑ noncash benefits add උනාම එහෙම වෙන්න පුළුවන්. සමහරුන්ගෙ පඩිය අඩුයි නමුත් Noncash benefits ඊටවඩා තියෙනව. මම plantation වල ඉන්න නිසා දන්නව superintendent ලට එහෙම පඩි වැඩිය නැතිඋනාට noncash benefits තියෙනව ඒවට බරගානක් tax වෙනව.
     

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    අවදානේද ඕනේ වේසි
    ලොකු ඔෆිස් වල පොර ටොක නම් තියෙනවා ගැනු උත්ති
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    එන්න Tax අඩුකරගන්න අරගල කරමු
    ටැක්ස් අඩුකරලා කොහොමද පොන්නයෝ මයිනා හොරාකාපුවා ගෙවල ඉවර කරන්නෙ?