2022 February වල X කියන designation එකට Y Work Experience එකත් එක්ක market එකේ salary එක 200,000 කියල හිතමු.
දැන් මූ පෙග් කරන තැනක දිගටම වැඩ කළා නම් 350,000 salary එක .
මුට මෙතනින් අයින් වෙලා වෙන පෙග් කරන තැනකට යනකොට salary එක ඉල්ලන්න ඕනේ 200,000 (assuming he's going for the same salary ) කියලද ? 350,000 කියලද ?
පෙග් කරන companies අලුතින් එන උන්ටත් fully පෙග් කරනවද ?