ලෝන් වලට කැපුනම අපිටත් ඔයිට අඩුයි බං :D :D
ක කණියා Well-known member Feb 1, 2010 787 260 63 Sri lanka Mar 23, 2017 #41 ලෝන් වලට කැපුනම අපිටත් ඔයිට අඩුයි බං
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Mar 23, 2017 #42 බඳින්නේ නැතිව තනිකඩව ඉන්නවා නම් ඔය ගානෙන් සැපට ජීවත් වෙන්න පුලුවන්
K KINTHA Member Oct 19, 2010 2 0 0 Mar 23, 2017 #43 මට හම්බ වෙන්නේ 35000 යි අරවට මේවට කැපිලා. තව මගේ ගෙයක් රෙන්ටි එකට දීලා 16000 ක් ගන්නවා. සේරම 51000. කාර් එකේ ලීස් එකත් ගෙවලා අවුලක් නැතිව ඉන්නවා. හැබැයි ඉතින් හිතෙන හිතෙන දේවල් ගන්ටනම් බෑ. ඒකයි අවුල. නැත්තන් ෂේප්
මට හම්බ වෙන්නේ 35000 යි අරවට මේවට කැපිලා. තව මගේ ගෙයක් රෙන්ටි එකට දීලා 16000 ක් ගන්නවා. සේරම 51000. කාර් එකේ ලීස් එකත් ගෙවලා අවුලක් නැතිව ඉන්නවා. හැබැයි ඉතින් හිතෙන හිතෙන දේවල් ගන්ටනම් බෑ. ඒකයි අවුල. නැත්තන් ෂේප්
kkroxc Well-known member Oct 14, 2008 3,254 2,144 113 in Helll Mar 23, 2017 #44 35k num padi badinna epa salli ithuru karala invest karala aduma gane 100k wath enakam badinna epa. nathnum pawul jiwethe prashna athi wenawa. kochchara na kiwwath athe salli thiynawanam prashna hugak adui
35k num padi badinna epa salli ithuru karala invest karala aduma gane 100k wath enakam badinna epa. nathnum pawul jiwethe prashna athi wenawa. kochchara na kiwwath athe salli thiynawanam prashna hugak adui