genuine beggers la identify kara ganne kohomada?

aruna1

Well-known member
  • Apr 22, 2008
    11,091
    6,961
    113
    39
    Galle
    mama weda karanne borelle ne?
    mehe hama handiyakama wage beggers la innawa. traffic light ekata nawaththuwoth aniwa ekek set wenawa mayi

    inna set ekath kalen kaleta rotate wenawa.

    ilangata foodcity langa handun kuru wikunana aya , saha badu aran denna kiyala illana aya.

    mata hithenne bahutharayak business kaarayo. mama nam rarely denne, waden berenna bari unith wage.

    but eka nisa genuine buwrk hitiyath maga arenawa.

    mungen genuine set eka aduraganna kramayak thiyeda?

    mama kalekata kalin kalpana kala joke ekata wage "higana" app rkak hadanna. app eken higannonge photo gahala data base ekak hadanawa. app users lagen ena photos walin lankawe i na beggers lage data base ekak hadanawa.
    ita passe podi ai parak daala higanno circulate wena widiya analyze karala genuine da nadda kiyala decide karanawa

    ita amatharawa users lata higanno rate karanna puluwan,


    kohoma hari anthina prashne kohomada genuine higannek aruraganne kohomada kiyala
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,464
    9,016
    113
    ජෙනුයින් බෙගර්ස්ලා කියලා ජාතියක් නෑ
    ටවුන් එකක නං උන් සේරම කරන්න ජොබ් එකක්
    උන්ට බොස්ලා ඉන්නවා
    වැඩ කරන වෙලාවක් තියනවා
    උදේට එන්න හවසට යන්න ට්‍රාන්ස්පෝට් තියනවා
    වැඩ කරන වෙලාවෙ හැටියට පඩියක් ගෙවනවා
    වැඩ කරන දවසට කෑම බීම දෙනවා

    උඹ ඒවට සම්මාදං වෙන්න යන්න එපා
    උන් උන්ගෙ බිස්නස් එක කරගෙන ඉඳීවි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    31,067
    1
    54,196
    113
    ප*යාගල
    sorry.com
    ජෙනුයින් බෙගර්ස්ලා කියලා ජාතියක් නෑ
    මගෙන් නම් ඉල්ලපු ගමන් පල හු.. යන්න කියල එලවල දානව

    වාහනේක ඉන්නවනම් පරිස්සමින් ඕකුන් සල්ලි නොදුන්නම වාහනේ හූරගෙන යන සීන් තියෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,953
    36,252
    113
    පාරේ තොටේ ඉන්න, බස් එකට කෝච්චියට එන එක හිඟන බේසිකයෙකුටවත් සල්ලි දෙන්න එපා. උඹලට අසරණ කෙනෙක්ට අධාරයක් කරන්න ඕනෙ නම් උඹලගේ වසමේ ග්‍රාම නිළදාරී හමුවෙයං එයා ගාව තියෙනවා ඇත්තටම උදව් අවශ්‍ය අයගෙ විස්තර
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    26,664
    31,524
    113
    දැන් ඉන්නේ opportunistic හිඟන්නෝ. ගෙවල් වල servant ලා, වැඩ ඇරිලා යන සුළු රස්සා කරන උන් ගෙදර යන ගමන් කඩේ යනගමන් එහෙම වාහන වලට තට්ටු කරලා අත පාලා බලනවා කීයක් හරි කඩා ගන්න. :lol:
     
    • Like
    Reactions: Inigo Montoya

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,056
    1,320
    113
    නුවර
    borella town eke higanno na ban. inne conman la, businessman la, partner la, entrepreneur la. kisima town ekaka higanno na. attatama hiagnnekta inna denneth na anik higana business karana un.
    ubata monawahari karanna onema wagenam borella halt eke balapn hawasata job karala muna kalu wela, awul wela giya podi kollo awurudu 20-22 wage innawa keyaganna bari awulakin. hodata adagana shoues dagana inne, habai wallet eke masekata bus ekata dena gana witarai tiyenne. anna ehema ekekta udawwak karapan.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,371
    27,428
    113
    Fantasy
    mama weda karanne borelle ne?
    mehe hama handiyakama wage beggers la innawa. traffic light ekata nawaththuwoth aniwa ekek set wenawa mayi

    inna set ekath kalen kaleta rotate wenawa.

    ilangata foodcity langa handun kuru wikunana aya , saha badu aran denna kiyala illana aya.

    mata hithenne bahutharayak business kaarayo. mama nam rarely denne, waden berenna bari unith wage.

    but eka nisa genuine buwrk hitiyath maga arenawa.

    mungen genuine set eka aduraganna kramayak thiyeda?

    mama kalekata kalin kalpana kala joke ekata wage "higana" app rkak hadanna. app eken higannonge photo gahala data base ekak hadanawa. app users lagen ena photos walin lankawe i na beggers lage data base ekak hadanawa.
    ita passe podi ai parak daala higanno circulate wena widiya analyze karala genuine da nadda kiyala decide karanawa

    ita amatharawa users lata higanno rate karanna puluwan,


    kohoma hari anthina prashne kohomada genuine higannek aruraganne kohomada kiyala
    මචන් ඕකට තව ඇඩ් කරපන් payment gateway එකක්.
    එතකොට සල්ලි අඩු පාඩු තියෙන බෙගර්ස් users ලා පෝස්ට් දායි අද මට මෙච්චරක් ඕනෙ කියලා.

    දානපති users ලට තියෙන්නේ ඒ මුදලට දායක වෙන එක.

    එතකොට බෙගර්ස්ලාට ගෙදර ඉඳන් ඉන්කම් එක එනවා. පාරෙ තොටේ අනතුරු වල රිස්ක් එකත් නැතුව යනවා. කොටින්ම මට තියෙනව ලෙඩක් මනුස්සයෙක් ඉල්ලගෙන ආවම නොදී හිටියම ගිල්ටි ෆීලින් එකක් එන ලෙඩක්. අන්න ඒ වගේ අයටත් සහනයක්.

    Be Begger. Be Smart.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,347
    10,893
    113
    1795693312470.png
     
    • Sad
    Reactions: Inigo Montoya

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,056
    1,320
    113
    නුවර
    මචන් ඕකට තව ඇඩ් කරපන් payment gateway එකක්.
    එතකොට සල්ලි අඩු පාඩු තියෙන බෙගර්ස් users ලා පෝස්ට් දායි අද මට මෙච්චරක් ඕනෙ කියලා.

    දානපති users ලට තියෙන්නේ ඒ මුදලට දායක වෙන එක.

    එතකොට බෙගර්ස්ලාට ගෙදර ඉඳන් ඉන්කම් එක එනවා. පාරෙ තොටේ අනතුරු වල රිස්ක් එකත් නැතුව යනවා. කොටින්ම මට තියෙනව ලෙඩක් මනුස්සයෙක් ඉල්ලගෙන ආවම නොදී හිටියම ගිල්ටි ෆීලින් එකක් එන ලෙඩක්. අන්න ඒ වගේ අයටත් සහනයක්.

    Be Begger. Be Smart.
    dena gane hatiyata "Karma points" wage add karanam passe bala bala santhosa wenna puluwan. (y)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,371
    27,428
    113
    Fantasy
    dena gane hatiyata "Karma points" wage add karanam passe bala bala santhosa wenna puluwan. (y)
    ඔව් ඔව්. අනික බෙගර් user comment කරන්න ඕනේ ඩොනේශන් එක හම්බුනාම "මේ කර ගත්ත කුසල ක්‍රියාවෙන් ජාති ජාතිත් සැප සම්පත් ලැබෙන්ඩ කියලා".
    එහෙම comment නොකරන බෙගර්ස්ලව down vote කරනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,056
    1,320
    113
    නුවර
    ඔව් ඔව්. අනික බෙගර් user comment කරන්න ඕනේ ඩොනේශන් එක හම්බුනාම "මේ කර ගත්ත කුසල ක්‍රියාවෙන් ජාති ජාතිත් සැප සම්පත් ලැබෙන්ඩ කියලා".
    එහෙම comment නොකරන බෙගර්ස්ලව down vote කරනවා
    issara elakiri eka wage rep denna system ekak hadala memebrs category haduwanam hari.
    Training Saint
    Occasional Saint
    Karma Specialist
    Heaven's VIP
    Almost a Saint
    True saint
    Karma GOAT
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,952
    7,484
    113
    36
    ඔව් ඔව්. අනික බෙගර් user comment කරන්න ඕනේ ඩොනේශන් එක හම්බුනාම "මේ කර ගත්ත කුසල ක්‍රියාවෙන් ජාති ජාතිත් සැප සම්පත් ලැබෙන්ඩ කියලා".
    එහෙම comment නොකරන බෙගර්ස්ලව down vote කරනවා
    mehema ewa FB eke tiyenaw, groups.
     
    • Wow
    Reactions: Inigo Montoya