ow ow. mama dakala tiyenawa. nikan hari deyak aran thanks karala pin dila comment damme nattam chat screenshot ekkama banala photos danawa gannawa witarai post ekakwath danne na aye help karanna epa kiyala. godak inne ganu ayamehema ewa FB eke tiyenaw, groups.
හස්බනුත් එක්කද යන්නේ වැඩේටMath dan tawa tikakin off wenawa. Man inne atm eka issaraha. Api nm ganne 50n uda notes. Kama nam hambenawa. Transport hambenawa
innawa ban. habai ehema aya town wala na. borella, kotuwe bus stand, kandy town kohomath naGenuine beggars ල නෑ කියල කියන්න බෑ නේද බන්.
මොකද කොහොමටවත් සල්ලි ටිකක් අතේ නැතුව කන්න නැතුව බඩගින්නෙ ඉන්න මනුස්සයෙක්ට තියෙන එකම ක්රමේ කාගෙන් හරි ඉල්ලන එකනෙ.
මිනිස්සු එහෙම අසරණ නොවෙන්න විදිහක් නෑ. එහෙම අසරණ වෙන මිනිස්සු අනිවාර්යෙන් ඉන්නව.