ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකක් නෑ බන්. ඇන්ඩ්රොයිඩ් ටැබ් එකට ඩිස්කවුන්ට් දුන්නේ නෑ. වෙන ක්රමයක් නැද්ද බන් මේක කරගන්න?
mokada mcn man ekak gatha 4n ekak $20 k wage adu wela thiba


මචන් උන් ඔය ඩිස්කවුන්ට් එක දෙන්නෙ අයිඕඑස්, ඇන්ඩ්රොයිඩ් ෆෝන් වලට විතරයි. මම ගාව තියෙන්නේ වින්ඩෝස් ෆෝන් එකක්. ඒකට ඩිස්කවුන්ට් දෙන්නේ නෑ බන්. ඒ නිසා මට ඩිස්කවුන්ට් නැතුවයි ගනන් වැටෙන්නේ![]()
Mage android tab eken app eken dena discount enawa. 7th ani. sale eka heta patan ganne.
5.1
geekbuying eken gaththa ekak
item ekak open karama
US $10.00 kiyala udinma thiyenawa
7th sale US $9.50 kiyala watilath thiyenawa.
buy now obala giyama cart eke pennanne normal price ekane ban. 7th sale price pennane nahane. ube tab eken buy now karama 7th sale price da pennanne ?
ehema nath nam discount code mona hari apply karanna thiyenawada?
thama sale eka start kale naha. "save more in this store in 13 hrs 45 mins..." kiyala watenawa shopping cart eke.
App eken buy kalama ena discount me 7th sale ekata adala naha. ewa smahara item wlata witharai thiyenne.


mata therenne na ban may redda. thawa paya 13kata passeda discounts denne?![]()
March 29th 12.30pm mehe welawata 30 million deals patan ganne.
thanks machan danui therune. e kiyanne cart eke thiyan idala buy karannai thiyenne.
මචන් උන් ඔය ඩිස්කවුන්ට් එක දෙන්නෙ අයිඕඑස්, ඇන්ඩ්රොයිඩ් ෆෝන් වලට විතරයි. මම ගාව තියෙන්නේ වින්ඩෝස් ෆෝන් එකක්. ඒකට ඩිස්කවුන්ට් දෙන්නේ නෑ බන්. ඒ නිසා මට ඩිස්කවුන්ට් නැතුවයි ගනන් වැටෙන්නේ![]()