Sale Sale Aliexpress....

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    Ali express 7 th anuvesery sale eka thiyanwa me dawas 3 ne samahara ewa tikak adui....
    balapalla
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නෑ බන්. ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකට ඩිස්කවුන්ට් දුන්නේ නෑ. වෙන ක්‍රමයක් නැද්ද බන් මේක කරගන්න?
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නෑ බන්. ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකට ඩිස්කවුන්ට් දුන්නේ නෑ. වෙන ක්‍රමයක් නැද්ද බන් මේක කරගන්න?

    mokada mcn man ekak gatha 4n ekak $20 k wage adu wela thiba
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    mokada mcn man ekak gatha 4n ekak $20 k wage adu wela thiba

    මචන් උන් ඔය ඩිස්කවුන්ට් එක දෙන්නෙ අයිඕඑස්, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට විතරයි. මම ගාව තියෙන්නේ වින්ඩෝස් ෆෝන් එකක්. ඒකට ඩිස්කවුන්ට් දෙන්නේ නෑ බන්. ඒ නිසා මට ඩිස්කවුන්ට් නැතුවයි ගනන් වැටෙන්නේ :(:(
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,256
    27,676
    113
    මචන් උන් ඔය ඩිස්කවුන්ට් එක දෙන්නෙ අයිඕඑස්, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට විතරයි. මම ගාව තියෙන්නේ වින්ඩෝස් ෆෝන් එකක්. ඒකට ඩිස්කවුන්ට් දෙන්නේ නෑ බන්. ඒ නිසා මට ඩිස්කවුන්ට් නැතුවයි ගනන් වැටෙන්නේ :(:(

    Mage android tab eken app eken dena discount enawa. 7th ani. sale eka heta patan ganne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    5.1

    geekbuying eken gaththa ekak

    item ekak open karama

    US $10.00 kiyala udinma thiyenawa
    7th sale US $9.50 kiyala watilath thiyenawa.

    buy now obala giyama cart eke pennanne normal price ekane ban. 7th sale price pennane nahane. ube tab eken buy now karama 7th sale price da pennanne ?

    ehema nath nam discount code mona hari apply karanna thiyenawada?
     
    thama sale eka start kale naha. "save more in this store in 13 hrs 45 mins..." kiyala watenawa shopping cart eke.

    App eken buy kalama ena discount me 7th sale ekata adala naha. ewa smahara item wlata witharai thiyenne.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,256
    27,676
    113
    ali.jpg

    Mehema App only price kiyala pennaanawa wenama PC eken giyahama app eken dena discount walata. eka Sale ekata adala naha.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    thama sale eka start kale naha. "save more in this store in 13 hrs 45 mins..." kiyala watenawa shopping cart eke.

    App eken buy kalama ena discount me 7th sale ekata adala naha. ewa smahara item wlata witharai thiyenne.

    mata therenne na ban may redda. thawa paya 13kata passeda discounts denne?:dull::dull:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ZEALOT B19 HiFi Bass Stereo Bluetooth Headphone Wireless Headset LCD Display With Microphone FM Radio Micro-SD Card Slot
    http://s.aliexpress.com/aM3uUVF7

    මචන්ලා මෙන්න සුපිරි හෙඩ්ෆොන් එකක් සෙට් උනා ඩොලර් 18යි මොකද කියන්නේ බේස් තියේව්ද?
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    මචන් උන් ඔය ඩිස්කවුන්ට් එක දෙන්නෙ අයිඕඑස්, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට විතරයි. මම ගාව තියෙන්නේ වින්ඩෝස් ෆෝන් එකක්. ඒකට ඩිස්කවුන්ට් දෙන්නේ නෑ බන්. ඒ නිසා මට ඩිස්කවුන්ට් නැතුවයි ගනන් වැටෙන්නේ :(:(

    ne bn app eken newei,,,,,
    pc eken danme,,,,