සෑහෙන කාලෙකින් බන් මේ පැත්තට ආවේ, මේක ගානනම් වැඩි, අනික තමයි පෙට්‍රල් කිරිල්ලත් සතුටු දායක මට්ටමක් නති නිසා ටිකක් ගාන බස්සල දැන්වීමක් දාල බලන්න. කොහොමුනත් මේ දවස්වල වාහන ඉඩම් වගේ දේවල් විකුණන එකනම් හෙන දුකක් වෙලා තියෙන්නේ.