Sales බිස්නස්මන්

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    Sales , Persuation

    ගැන ඉගෙනගන්න තියන

    හොද සිංහල හරි , English hari

    Books මොනවාද?
     
    • Like
    Reactions: kinkon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,285
    74,731
    113
    Sales , Persuation

    ගැන ඉගෙනගන්න තියන

    හොද සිංහල හරි , English hari

    Books මොනවාද?
    Pothwalin skill igena ganna be ponz. Gihin honda sales karana ekek yatathe tika kaalayak wada karapan. Itpase umbey widiya poddak hadaganin. hama ekatama hamadema hariyanne ne.
    Naththan trial and error method ekey poddak experiment karala umbey widiyak hoyaganin
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Course's ඕනේ නම් SLIM එකේ තියෙනවා
    https://slim.lk/education/diploma-courses/

    Slaes නම් Course එක කරලා හොඳ තැනක Internship එකකට යන්න ඕනේ එතකොට තමා Practical හදා ගන්න පුළුවන්

    තව City & Guilds උනත් තියෙනවා ලංකාවේ තියෙනවා ද කියලා දන්නේ නැහැ