salli ithurwak na

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    dan 1 year wage job ek kala eth salli ithurwak venne na ne bn, dan padi hambenkan athe thiyenne 19i :(
    ubala kohoma d ithuru karanne?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,627
    8,306
    113
    🫤 වියදම් වැඩි ලක්ශේ පනිනවා බන්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,018
    11,821
    113
    වියදම් ටික ලිස්ට් කරපන්...ඊට පස්සේ do prioritize
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මොනවට හරි දේකට සල්ලි යොදවපන් ඉතුරුවක් නැත්තන් පඩි ගත්තු ගමන්. අමාරුවෙන් යන්න වගේ අතේ සල්ලි තුරු කරගනින්. එතකොට කොහොමත් වියදම සීම වෙනව.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,448
    113


    ------ Post added on Jan 27, 2024 at 7:25 PM
    mn single bn
    gedar wiyadamt dena ekai, internet, phone, degree loan e tika gevvam 1k wage yanaw, padiya 3.7 wage
    ithuru tika kanaw, badu and spa, nawaththaganna baa :(

    370,000 padiya nan gedara wiyadama 100,000 nan umba pissu natanawa ne. Ohoma hitiyoth 1 million hambunath madi. 10 million hambunath madi.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,633
    18,328
    113
    උබ කරන හැම වියදමම ලියපන්..
    කරන්න ඕන ටික විතරක් වියදම් කරපන්..

    හිරවෙන එක බහුතරයකට වෙන දෙයක්.. හිතන්න එපා..
    පී ඇම් එකට පිලිතුර දෙනු මැන
     
    • Love
    Reactions: Walter White

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    370,000 padiya nan gedara wiyadama 100,000 nan umba pissu natanawa ne. Ohoma hitiyoth 1 million hambunath madi. 10 million hambunath madi.
    eka thama mat thiyen prashne bn, kohoma d meka nawaththaganne kiyan ek :sorry:
    counselling wath karanna wei d, hama masema hithan hitiyat ithuru karanaw kiyala wenne na