salli walata bana kima

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Capture-2.png

    :confused::confused::confused:
    ඇයි ඔයා මේවා හොයා ගත්තෙ නැමිලා ගිහින් ද? මට නම් එහෙම උවමනාවක් නෑ. ඒ විදියට ඕනෙ නම් කෙලින් ගියත් අහගන්න පුලුවන්. ඔහෙගෙ බෞද්ධකම පේනවා කතාවෙන්
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ♥-Aurora-♥;9754514 said:
    Capture-2.png

    :confused::confused::confused:
    ඇයි ඔයා මේවා හොයා ගත්තෙ නැමිලා ගිහින් ද? මට නම් එහෙම උවමනාවක් නෑ. ඒ විදියට ඕනෙ නම් කෙලින් ගියත් අහගන්න පුලුවන්. ඔහෙගෙ බෞද්ධකම පේනවා කතාවෙන්
    hey modaya mama newei eka onna mama mage nama dalama ubata _ denawa uba wage gon nambek ban
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ♥-Aurora-♥;9754672 said:
    ඒක මට හිතා ගන්න පුලුවන්. මං කිව්වෙ ඒක කියපු කෙනාට.
    ehenam mona bambuwatada mage photo eka demme
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    athhtha kathawa.. pansalakta gihin experince thiyanwa nam... duwala panala oya pin athey wada wal walata mul wela wada karnawa nam..owa hondata dana ganna puluwa..... ..

    dan kale hamuduruwwaru bens walin yanne..honda phone pawichchi karanne... ehema dakkahama .. kohenda deyanne mechara salli kiayal hithenne nadda.. .. godakk wadagath hamduruwaru, pujakawaru innawa..mama kiyanne..mey darmaya saha agama mudalata wikunana katiya gan..
    wadenam kathay machan mamath onataharam dakala thiyenawa :(:(:(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ♥-Aurora-♥;9751190 said:
    :shocked::shocked: ඔය කතා කරන්නෙ වගකීමක් ඇතුවද? ඔයිට වඩා විස්තර සහ සාක්ෂි එක්ක දාන්න..:confused:
    :lol::lol::lol: දන්නේ නැත්නම් කට වහන් ඉඳපන් බන්... ඇයි උඹට පොටෝ එකක් ගහලා මෙතන දාන්න ඕනිද???:lol: උඹ මේ ලෝකෙද ඉන්නේ????:eek: යකෝ මගේ හොඳම යාළුවගේ ගෙදර බණ කියන්න අර අමිතා නන්දද කවුද කියල කෙනෙක් ඉන්නේ.... අන්න එයා 25000ක් ගත්තා.ආවෙත් එසේ මෙසේ වාහනේක නෙමේ.... මචන් මනසින් හිතපන්.සිවුරු පොරව ගත්ත පළියට TV චැනල් දෙකක තුනක බණ කිව්ව පළියට ෆේමස් උනාට එයාලා බෝධිසත්වයෝ නෙමේ.තමුන් හදවතින්ම බුදුන් විශ්වාස කරන්න.බුදුන් කියපු ඒ ක්‍රමය,බුදුන්ගේ ධර්මය තමන් තනියෙන් අනු ගමනය කරන්න....එහෙම නැතුව මේ එහෙන් මෙහෙන් ඇහින්දාස් ලා පස්සේ ගිහින් අන්ධ වෙන්න එපා!;)
     
    eka ethrtha machan minissunta oni lassanata ahanna vitharai nethuwa adahasa ho darmaya newei
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    onna eka dawasak mamai mage girlfirend(ex) giya oya prasidda pansalak wadinna..narabanna....
    pitisara gammanayak ...e unaata panasala prasiddai....
    onna padi pel 100 k withara api negala udata giya witharai.,..
    mata ahenawa malli malli malli gaanawa....
    mama ithin herila baladdi..ah oya thami...arayata ticket ganna ona...
    man ahuwa mokatada ticket ganna ona kiyala....ballanna yanna lu ne...
    mama kiwwa mama lankikayek ..e mage wife(tharakya witharak therun ganilla)
    mokakda tiyena wenasa pottha sudu hindada kiyala ahuwa ne...
    and eya mage wife..so mage rights eyatath aithiy kiyala kiwwa ne...
    eth e siwra daagena hitiya eka...sallima illanawa ne...
    mata sira lajjai....anthimedi mama kiwwa oya oya ticket eka tiyaganna...mama eddi 500 ta 1000 k aadara karannam kiyala...eta passe kiyanawa ah ehenam 250 k dan deela..750 enakota denna kiyala ne.....ammata mata sira dukai seen ekata...ape rajawaru hadapu dewal walata giyapu kala dasaawa thamai....
    agama wikunan kana paaharayo hinda budu dahamata kotharam ninda wenawada?
    antimedi mama ketiyen kiyanna ona de kiyala...balanneth nethuwa awa....
    eka balan hitapu adaara denna apu sema kenekma (sinhalu)ethanin herila giya....
    meka tikak ketiyen kiwwe..uda balan kela gaha ganna be ...eth..apita mokatada boru aadambara kamak?

    :(:(:( chatar jara wada owa..ahadith duka hithenawa macho.ape Anagarika Darmapalathuma kipu udana wakya sathyak..

    dhampalthuma.jpg
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    weraddak dwkkoth apita apaasa wenawa kiyala ahaka balagaththoth wenne vinasayak prasna karanna ewa gena okkotama sadu sadu sadu nokiya
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    athhtha kathawa.. pansalakta gihin experince thiyanwa nam... duwala panala oya pin athey wada wal walata mul wela wada karnawa nam..owa hondata dana ganna puluwa..... ..

    dan kale hamuduruwwaru bens walin yanne..honda phone pawichchi karanne... ehema dakkahama .. kohenda deyanne mechara salli kiayal hithenne nadda.. .. godakk wadagath hamduruwaru, pujakawaru innawa..mama kiyanne..mey darmaya saha agama mudalata wikunana katiya gan..

    onna eka dawasak mamai mage girlfirend(ex) giya oya prasidda pansalak wadinna..narabanna....
    pitisara gammanayak ...e unaata panasala prasiddai....
    onna padi pel 100 k withara api negala udata giya witharai.,..
    mata ahenawa malli malli malli gaanawa....
    mama ithin herila baladdi..ah oya thami...arayata ticket ganna ona...
    man ahuwa mokatada ticket ganna ona kiyala....ballanna yanna lu ne...
    mama kiwwa mama lankikayek ..e mage wife(tharakya witharak therun ganilla)
    mokakda tiyena wenasa pottha sudu hindada kiyala ahuwa ne...
    and eya mage wife..so mage rights eyatath aithiy kiyala kiwwa ne...
    eth e siwra daagena hitiya eka...sallima illanawa ne...
    mata sira lajjai....anthimedi mama kiwwa oya oya ticket eka tiyaganna...mama eddi 500 ta 1000 k aadara karannam kiyala...eta passe kiyanawa ah ehenam 250 k dan deela..750 enakota denna kiyala ne.....ammata mata sira dukai seen ekata...ape rajawaru hadapu dewal walata giyapu kala dasaawa thamai....
    agama wikunan kana paaharayo hinda budu dahamata kotharam ninda wenawada?
    antimedi mama ketiyen kiyanna ona de kiyala...balanneth nethuwa awa....
    eka balan hitapu adaara denna apu sema kenekma (sinhalu)ethanin herila giya....
    meka tikak ketiyen kiwwe..uda balan kela gaha ganna be ...eth..apita mokatada boru aadambara kamak?

    kelinma kiyanawanam dan hama agamakma mudalata vikinenawa. anika dan wideshikayangen witharak neme apenuth salli ganna pansal thiyenawa. mama nama kiyanna kamathi naha, eth me lagadi balanna giya pansalakata stupe balanna hara anith godanagili athulata yanna ticket ganna one.ekath ekthara anthayak thama.

    Did i ever say that i was a muslim?:rolleyes: People here just assume me to be. I was born buddhist but i dont follow any religion simply because i dont need one. Religion causes conflict, which i hate. Buddhism is a philosophy for me not a religion.

    100%k ekagayi. mama catholic from birth. eth adahanne naha. mama garu karapu ekama agama bududhahama witharayi, e dharshanayak hatiyata. ape rate dan thiyenne amuthu budu dahamak mama hithana hatiyata.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකේ ප්‍රධාන වැරැද්ද දායකයන්ගේ.. තමන්ගෙ ලොකු කම පෙන්නන්න ලොකු නමක් තියෙන හාමුදුරුවරුන්ව ගෙන්න ගන්නවා.. ඉතිං ඇ උන්නාසෙලත් ඒකටම ගැලපෙන්න වැඩ කරනවා.... අපේ මෝඩ දායකයෝ තමයි ඔය න්ඇති දේවල් ඇති කරන්නේ.. උන්ට ඕනේ බණ නෙමෙයි.. ලොකු කම පෙන්නන්න...
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඕකේ ප්‍රධාන වැරැද්ද දායකයන්ගේ.. තමන්ගෙ ලොකු කම පෙන්නන්න ලොකු නමක් තියෙන හාමුදුරුවරුන්ව ගෙන්න ගන්නවා.. ඉතිං ඇ උන්නාසෙලත් ඒකටම ගැලපෙන්න වැඩ කරනවා.... අපේ මෝඩ දායකයෝ තමයි ඔය න්ඇති දේවල් ඇති කරන්නේ.. උන්ට ඕනේ බණ නෙමෙයි.. ලොකු කම පෙන්නන්න...
    ow eththa thama thyamange lokukm pennanna karana weda