salli walata bana kima

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    hari machan ethakota duppath ekekuta bana ahanna bene ban
    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.අනේ මන්ද ඉතින්. මම පොඩි කාලේ මට වෙච්ච සීන් එකකදී අපේ ආච්චි මට දීපු උපදේසේ තමයි ඔය මං කිව්වේ.

    අපේ ගෙදර අවුරුදු පතා දෙන සාංගික දානෙට හාමුදුරුවො වඩම්මවාගෙන එන්න ගිය වෙලාවක පන්සලේ ලොකු හාමුදුරවො සිගරට් එකක් පත්තු කරන් මගේ ඉස්සරහට ආවේ.හිතපන් ඒ වෙලාවේ කොහොම කලකිරීමක්ද ඇතිවෙන්නේ කියල:eek:..අනික එතකොට මං පොඩි එකා:(..අඩු ගානේ ඒක විසික් කරන්න තරම් වත් ඒ හාමුදුරුවන්ට ලැජ්ජ බය නැහැ.:growl:

    මං ගෙදර ඇවිත් ආච්චිට ඕක කියල කිව්වා මට නම් වඳින්න වත් හිතෙන්නෙ නැහැ කියල ඒ හාමුදුරුවන්ට. එතකොට තමයි මට ඔය උපදේසේ හම්බ උනේ.අපි වඳින්නේ කරන්නේ චීවරයට මිසක් ඒක දරාගෙන ඉන්න කෙනාට නෙමෙයි කියල.එහෙම වැරද්දක් කරනවානම් එයට මිසක් අපි වැන්දට අපිට පවු නැහැ කියල.:yes:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,484
    5,877
    113
    sieru anda gaman muken budu bana pita wenne ne....
    logu anda gaman dewa dharma pita wenne ne...
    machan meka katha kerenna ona topic ekak...kaaleena mathrukaawak.....
    agam beda awasya ne..uba hari wagema...methana godak durata wenne..tamange de hinda attha eli wenne nethi deyak...
    eth ai ehema karanne...
    thread eke idahan tikak..ubage adahas awasyai;)

    umbata kiyanna machan..apeey katholika sabahawe oya wage jil marat henata wenawa.... araka hadanna meka hadanna kiyala .. ticket gahala wikunanawa.. thawa ganu thiyan innawa..loku maliga wage ey golanta inna gewal gahanawa.... mama mey katha karanne apey palliye wena dewal... ..

    ey wage ma samahara aya inna ahinsaka duppath laminta uganwana.udaw karanawa....ehma pirisak... .. oya wage scne godak wenawa ithin....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Ane manda ban owa nam..wade nam kethai thamai..eth api garu karanna wandinna karanna ona cheewarayata misak pudgalayata nemei kiyana ekai mage nam adahasa..so api salli dila hari bana ahamu....oya salli ganna kawuru wath kunuharupa ugannanne nane ban bana kiyanna awith..adala padala hari..salli walata hari banak kiyanawane...api ewa ahala darma margaye gihin pin karagamu..cheewara dariyonta banala wivechanaya karala pawu purawa ganne nathuwa :)
    cheewarayata wadinna ona nam siwru set ekak gahakata andawala wadinawa ne...
    api siwruak adan inna kenekta garu karanne...ohu ape buddha dharmaya prachaaraya karannek widihata...eth budu dahama wikunam kana pudgalayanta api sanga rathnaya kiyala pawasannna puluwanda?
    mewata wisadum nethiwa newei..eth wisaddum deiyo udin denne ne:eek:
    thread eke inna:)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    umbata kiyanna machan..apeey katholika sabahawe oya wage jil marat henata wenawa.... araka hadanna meka hadanna kiyala .. ticket gahala wikunanawa.. thawa ganu thiyan innawa..loku maliga wage ey golanta inna gewal gahanawa.... mama mey katha karanne apey palliye wena dewal... ..

    ey wage ma samahara aya inna ahinsaka duppath laminta uganwana.udaw karanawa....ehma pirisak... .. oya wage scne godak wenawa ithin....

    hela dakinna ona...
    budu dahamata anuwa machan....wiwechanaya karanna,tamange mathaya idiripath karanna apita aithiyak tiyenawa...e wagema hari de piliganna wagema weradi dein midenna...
    taman ge maansikathwayata anuwa therun ganna puluwan niramala budu dahama wikunam kana eka..ape dharamaya liyaunu poth path kunu kolleta wikunnanna.ape watina wasthu walata taniyama uruma kiyanna kisi kenekta be.
    mama church eka gena katha karanna kemathi ne bro.mekedi..btw mamath awu 2k catholic agama igena gattha...garu kanna ona deta garu karanawa..:)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    cheewarayata wadinna ona nam siwru set ekak gahakata andawala wadinawa ne...
    api siwruak adan inna kenekta garu karanne...ohu ape buddha dharmaya prachaaraya karannek widihata...eth budu dahama wikunam kana pudgalayanta api sanga rathnaya kiyala pawasannna puluwanda?
    mewata wisadum nethiwa newei..eth wisaddum deiyo udin denne ne:eek:
    thread eke inna:)
    මම පැහැදිලිවම දන්නවා බං ඔය ගොඩක් ප්‍රසිද්ද හාමුදුරුවරු සල්ලි ගන්නවා කියල. අපේ පන්සලේ බණට ආව ප්‍රසිද්ද හාමුදුරු නමක්. ආව නෙමෙයි ඇත්තටම වෙන්කිරීමක් කරලා ගෙන්න ගත්ත. හාමුදුරුවන්ගේ sounds වලට වෙනමයි, Media Crew (tight jeens ගහපු පට්ට කෑල්ලකුත් ඉන්නවා. crew එකේ..සිල් බිඳෙනවා අම්මප:rolleyes:) ඒකට වෙනමයි, ආපු Montero එකට transport ගාස්තුව වෙනමයි. නානාප්‍රකාර ගාස්තු ගෙව්වා පැයේ බණකට.:eek:

    මේ ඇස් දෙක පල්ල එදා උපාසක අම්මල බන නම් ඇහුවේ නැහැ. බන ඉවර වෙනකන් දෙහි කැපුවා අර දැරිවිගේ කලිසම ගැලවෙන්නම, Montero එකේ පේන්ට් ඒක හේදිලා යන්නම, :eek:

    එදා ඔය දෙපක්ෂේම කරගත්තේ පවු තමා;)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.අනේ මන්ද ඉතින්. මම පොඩි කාලේ මට වෙච්ච සීන් එකකදී අපේ ආච්චි මට දීපු උපදේසේ තමයි ඔය මං කිව්වේ.

    අපේ ගෙදර අවුරුදු පතා දෙන සාංගික දානෙට හාමුදුරුවො වඩම්මවාගෙන එන්න ගිය වෙලාවක පන්සලේ ලොකු හාමුදුරවො සිගරට් එකක් පත්තු කරන් මගේ ඉස්සරහට ආවේ.හිතපන් ඒ වෙලාවේ කොහොම කලකිරීමක්ද ඇතිවෙන්නේ කියල:eek:..අනික එතකොට මං පොඩි එකා:(..අඩු ගානේ ඒක විසික් කරන්න තරම් වත් ඒ හාමුදුරුවන්ට ලැජ්ජ බය නැහැ.:growl:

    මං ගෙදර ඇවිත් ආච්චිට ඕක කියල කිව්වා මට නම් වඳින්න වත් හිතෙන්නෙ නැහැ කියල ඒ හාමුදුරුවන්ට. එතකොට තමයි මට ඔය උපදේසේ හම්බ උනේ.අපි වඳින්නේ කරන්නේ චීවරයට මිසක් ඒක දරාගෙන ඉන්න කෙනාට නෙමෙයි කියල.එහෙම වැරද්දක් කරනවානම් එයට මිසක් අපි වැන්දට අපිට පවු නැහැ කියල.:yes:

    weradiy machan....
    api weradi deyak kiyala dakiddith e deta hari kiyala keema bawddayan ta sudusu deyak newei...
    me topic eka gena katha wenna ona...e wagema adahas eliyata ennath ona...elakiri kiyanne rate godak wedagath wagema prasidda site ekak..
    wenath agam kaarayo unath authu proyojana ganne me wage dewal walin.

    kawru kalath weradi de weradiy:nerd:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම පැහැදිලිවම දන්නවා බං ඔය ගොඩක් ප්‍රසිද්ද හාමුදුරුවරු සල්ලි ගන්නවා කියල. අපේ පන්සලේ බණට ආව ප්‍රසිද්ද හාමුදුරු නමක්. ආව නෙමෙයි ඇත්තටම වෙන්කිරීමක් කරලා ගෙන්න ගත්ත. හාමුදුරුවන්ගේ sounds වලට වෙනමයි, Media Crew (tight jeens ගහපු පට්ට කෑල්ලකුත් ඉන්නවා. crew එකේ..සිල් බිඳෙනවා අම්මප:rolleyes:) ඒකට වෙනමයි, ආපු Montero එකට transport ගාස්තුව වෙනමයි. නානාප්‍රකාර ගාස්තු ගෙව්වා පැයේ බණකට.:eek:

    මේ ඇස් දෙක පල්ල එදා උපාසක අම්මල බන නම් ඇහුවේ නැහැ. බන ඉවර වෙනකන් දෙහි කැපුවා අර දැරිවිගේ කලිසම ගැලවෙන්නම, Montero එකේ පේන්ට් ඒක හේදිලා යන්නම, :eek:

    එදා ඔය දෙපක්ෂේම කරගත්තේ පවු තමා;)

    උඹ බණ කෙසේ වෙතත් අනිත් ඒවා දිහා ඇහැ කන දාගෙන ඉදල තියනව වගේ...:lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ බණ කෙසේ වෙතත් අනිත් ඒවා දිහා ඇහැ කන දාගෙන ඉදල තියනව වගේ...:lol:
    මොන බනක්ද එදා මුළු පන්සලම කැළඹිලා හිටියේ
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මම පැහැදිලිවම දන්නවා බං ඔය ගොඩක් ප්‍රසිද්ද හාමුදුරුවරු සල්ලි ගන්නවා කියල. අපේ පන්සලේ බණට ආව ප්‍රසිද්ද හාමුදුරු නමක්. ආව නෙමෙයි ඇත්තටම වෙන්කිරීමක් කරලා ගෙන්න ගත්ත. හාමුදුරුවන්ගේ sounds වලට වෙනමයි, Media Crew (tight jeens ගහපු පට්ට කෑල්ලකුත් ඉන්නවා. crew එකේ..සිල් බිඳෙනවා අම්මප:rolleyes:) ඒකට වෙනමයි, ආපු Montero එකට transport ගාස්තුව වෙනමයි. නානාප්‍රකාර ගාස්තු ගෙව්වා පැයේ බණකට.:eek:

    මේ ඇස් දෙක පල්ල එදා උපාසක අම්මල බන නම් ඇහුවේ නැහැ. බන ඉවර වෙනකන් දෙහි කැපුවා අර දැරිවිගේ කලිසම ගැලවෙන්නම, Montero එකේ පේන්ට් ඒක හේදිලා යන්නම, :eek:

    එදා ඔය දෙපක්ෂේම කරගත්තේ පවු තමා;)
    onna machan api o/l karana kaale..wedi kaalayak math ne 2000 n passe hode...ape class ekata enawa piriwene inna hamuduru namak....:):eek::eek:
    apith ithin tikak sanwara widiyata inna set eka...:rolleyes:
    kohomahari tika kaalayak yaddi hamduru name real face eka eliata awa...
    apith ekkama dumak daana gamanma ithin thamai eyage jaathaka kathawa kiyanne....
    apita kiyanawa anthimedi...machan me mahana wena eken tiyena laabaya dannawada?
    ape tuition pees gewanne pansalen,yana poth path,atahata wiyadama,igena ganna tamantama kiyala computer ekak...masekata padiyak..okkama gewanne pansalen..
    hitha ganin koccharak da kiyala....:confused::rolleyes::)
    100% attha kiyanne ban...
    ithin e igena ganna dewal walin anthimedi banak ahanna giyama ekatah gewanna ona...pansalata aadara denne kawda?pansale wihara gewal hadanne kawru gewana tax walinda? udeta dawalta...dhane denne kawda....
    mekada me api me adhana dharmaye naayakan gen prathiatthi?:confused::nerd::growl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    weradiy machan....
    api weradi deyak kiyala dakiddith e deta hari kiyala keema bawddayan ta sudusu deyak newei...
    me topic eka gena katha wenna ona...e wagema adahas eliyata ennath ona...elakiri kiyanne rate godak wedagath wagema prasidda site ekak..
    wenath agam kaarayo unath authu proyojana ganne me wage dewal walin.

    kawru kalath weradi de weradiy:nerd:
    ඒක ඇත්ත අඩු ගානේ මේවට විනය නීති බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා වත් හදන්න ඕන.වේලක් නොවරදවා දානේ ටික දෙන්න මේ රටේ ඕන තරම් මිනිස්සු ඉද්දි මොනවද මේ ලැජ්ජ නැති වැඩ.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඕක ගැන මට තියෙන්නෙ මධ්‍යස්ථ අදහසක්. ගිහියන් සහ සංගයා කියන්නෙ අන්ත දෙකක්. ඒක නිසා ඔය දෙකේම අඩු පාඩු තිබීම සාමාන්‍යය කාරනාවක්. බොහෝ විට වෙන්නෙ ඔය දෙකොට්ඨාශයම එකිනෙකාව විවේචනය කරගන්න එක. හාමුදුරුවො බන කියනව කියල කරන්නෙ ගිහියොන්ට බනින එක, ගිහියො අනිත් පැත්තෙන් හාමුදුරුවො සිල්වත් නැහැ කියල කෑගහනව. ඔය එකකින්වත් වෙන සෙතක් නැහැ. පිටිදූවේ සිරිධම්ම බුද්ධ ධර්මයේ නිතර කතා බහට ලක් නොවන තැන් ගැන කතා කරනව, ඒක මම අගය කරනව. මොකද අනිත් ප්‍රසිද්ධ හාමුදුරුවරු බොහෝ විට කරන්නෙ බන කියනව කියල tv show වලට බනින එකය්, කෙල්ලො කොල්ලො අන්දින ඇඳුම් වලට බනින එකය්, ජනාධිපතිගෙ ගුන වර්නනාව ගායනය කිරීමය්. සුලු පිරිසක් විසින් වක්‍රාකාරව ජාති වාදය පතුරන එකද කරනව. ඉතින් මම කියන්නෙ ඔය චරිත වල ගන්න තියෙන හොන්ද දේවල් අරගෙන අනිත් ඒව ඔයාලට හොන්දනම් අපිට මොකෝ කියල නිකන් ඉන්න එක විතරය්.

    අනිත් එක ඔය හාමුදුරුවරු ගතකරන් ජීවිතත් එක්ක මුදල් අත්‍යවශයය්. ඒක බුදු දහමට පටහැනි බව ඇත්ත,නමුත් ඒක තීරනය වෙන්නෙ ඔය මුදල් වලින් කරන්නෙ මොනාද කියන එක අනුව. ඔය කාරනාව බුදු දහමෙ මතු කරල තියෙන්නෙ හාමුදුරුවරුන්ගේම යහපතට. ඒක නිසා ඒකට පිටු පෑවොත් ඒගොල්ලොම පිරිහෙය්.

    ඔය වගේ කාරනා නිසා සල්ලි වලට බන කීම හරිද වැරදිද කියන එක තීරනය කරන්න අපහසුය්, ඒකෙ වැරැද්දක් වගේම සාධාරන හේතුත් තියෙනව. ඕකට කරුනු දක්වන්න පුලුවන් ඔය සල්ලි ගන්න හාමුදුරුවරුන්ටම විතරය්.
     
    • Like
    Reactions: daredevill

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒක ඇත්ත අඩු ගානේ මේවට විනය නීති බුද්ධ ශාසන අමාත්‍යාංශය හරහා වත් හදන්න ඕන.වේලක් නොවරදවා දානේ ටික දෙන්න මේ රටේ ඕන තරම් මිනිස්සු ඉද්දි මොනවද මේ ලැජ්ජ නැති වැඩ.
    eka thamai wenna ona...:yes:
    garuthwaya kiyana de nethi weegena yanne apema tiyena weradi hinda...:growl::rolleyes:
    budu dahame hanganna deyak,lajja wenna ,hela dakinna deyak ne..eth me wage agam siwra daagena inna amunusshayanta ,agam wikunan kannan ta eli pita wiwechanaya karanna ona wagema...eyata piyawarak awasay
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    eka deyak ubata meka kiyanna ayithiyak thiyanawa... kathakirime nidahasa matha....
    but hodata mathaka thiya ganin... oya hamuruduwaru eka sil padayak hari rakinawa nam uba oya karana deyai wena pawa ubata hitha gannath be...

    moko uba anith ekage seelaya kathakaranna kalin thama ita wada udin inna one.... eka mathaka thiya ganin...

    hamuduruwaru ekka probs thiyanawanam ewa thawa hamuduru kenek ta yomu karanna... sangadikarana thiyanawa... gihiyanta pewidi aya kerehi thiyana ganna be....

    agame thiyanawa okata piliyamak... uba akamethi nam uba eyawa prathishepa karapan, danaya nodi hitapan...

    moko api sangaya walinne... seriyuth mugalan idan ada wenakan apu rahathan wahanseka sihikaragena... nethuwa individual bukkuwakata nemei.... e hemotama karana apahasayak wenawa oka....

    uduwe dammaloka hamuduruwo genath mata pudgalika wiwechana thiyanawa... politics and other things nisa...

    but oya hamuduruwo banata enna salli gannawa kiyana aranchi una... ettatama e hamuduruwo salli gannawa... balanakota ganne eya thama sound system eka genne.. ekata bohoma sadarana ganak gannawa... api sounds danawanam eka ayawenne ne.... dannawane api dapuwama ehen pus pus ganawa mehen pus pus ganawa...

    uba me karana dekin kumana ho akarayaka sanga bedayakata hethuwenawanam eka ananthariya papa karmayak wenawa....

    hodata hithala, 2 parak nemei 4 parak dapan... moko eken wenna ape agama anith un idiriye nondi kirima...

    budu saranai...
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365

    budusaranai !!!
    sangadikaranaya???? namata pamanai kohenda eka kriyathmaka wenne mata poddak visathara denna mama ethanata peminili karannam

    pitiduwe siridamma himi 25000 ganna bawatada yak elle sunannda (kavibana ) 15000 ganna bawada pudgalikawa danimi ( gaman viyadam amatharawa )
    me karunu minisun dana noganna tharamatama me pirisa thawa thawath mudal garaganani eththatama yam mudalak ganinma pilibada ma viridda natha ada arthikayath samaga apa bedayak nethuwa muhuna dimata wena hinda

    ma me uthsaha karanne apahasa karimata nowa minusun amulika saddawen yam tharamin ho gelavimataya
    weradilawath buduhamuduruwoth salli walata bana kiuwanam ada apita ko buddadarmayak?
    onima pudgalayakuth bududahame onima thanak prasna kala hekiya ?
    budun pawa vimasimata buduhimiyanma awasara di etha
    theruwan saranai
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    eka deyak ubata meka kiyanna ayithiyak thiyanawa... kathakirime nidahasa matha....
    but hodata mathaka thiya ganin... oya hamuruduwaru eka sil padayak hari rakinawa nam uba oya karana deyai wena pawa ubata hitha gannath be...

    moko uba anith ekage seelaya kathakaranna kalin thama ita wada udin inna one.... eka mathaka thiya ganin...

    hamuduruwaru ekka probs thiyanawanam ewa thawa hamuduru kenek ta yomu karanna... sangadikarana thiyanawa... gihiyanta pewidi aya kerehi thiyana ganna be....

    agame thiyanawa okata piliyamak... uba akamethi nam uba eyawa prathishepa karapan, danaya nodi hitapan...

    moko api sangaya walinne... seriyuth mugalan idan ada wenakan apu rahathan wahanseka sihikaragena... nethuwa individual bukkuwakata nemei.... e hemotama karana apahasayak wenawa oka....

    uduwe dammaloka hamuduruwo genath mata pudgalika wiwechana thiyanawa... politics and other things nisa...

    but oya hamuduruwo banata enna salli gannawa kiyana aranchi una... ettatama e hamuduruwo salli gannawa... balanakota ganne eya thama sound system eka genne.. ekata bohoma sadarana ganak gannawa... api sounds danawanam eka ayawenne ne.... dannawane api dapuwama ehen pus pus ganawa mehen pus pus ganawa...

    uba me karana dekin kumana ho akarayaka sanga bedayakata hethuwenawanam eka ananthariya papa karmayak wenawa....

    hodata hithala, 2 parak nemei 4 parak dapan... moko eken wenna ape agama anith un idiriye nondi kirima...

    budu saranai...
    oba hari
    eth...
    mama me gena tharka karanne ne..mokada eda sanga rathnayen una sewwawa ada kaale dakinna nehe...
    potha patha kiyawaddi eda sanga rathnaya rata bera ganna,dharmaya bera ganna yana utthama adahasin seelaya kedeemak sidu unath ewata hethu tiyenawa.......
    kaalena mathrukaawak meka..
    itin me dewal gena nodanna keedenek innawada?
    me wage deyak wiwechanaya kireemen..pawak sidu wenne nehe...
    taman bhawitha karana wachan walin,pawak sidu wanna puluwan.eth..ada kaale dharamaya deshana karanneth kaaleena mathruka yatathe...
    ithin mokakda meke tiyena sambandha thaawaya....
    sangayan wahansela deshapaalanata yema mamath hari kiyanne ne..ethanama bhedayak athi wela tiyenne....
    watina adahasak hebei..eth asadharanayak sidu wenawanam e gena katha karanna ona..mage adahasa eka
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    Destiny Found is just a Muslim. I wonder how does he know about Buddhism. lol

    Did i ever say that i was a muslim?:rolleyes: People here just assume me to be. I was born buddhist but i dont follow any religion simply because i dont need one. Religion causes conflict, which i hate. Buddhism is a philosophy for me not a religion.
     
    • Like
    Reactions: dumasrc

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    Did i ever say that i was a muslim?:rolleyes: People here just assume me to be. I was born buddhist but i dont follow any religion simply because i dont need one. Religion causes conflict, which i hate. Buddhism is a philosophy for me not a religion.

    :D
    glad to hear that. I was misunderstood about you.
    yeah that's true Buddhism is a philosophy. I think you are a good example for an open minded person.
    I am sorry. I guess I need to change the way that I think.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    :P