sallli prashnaya

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    ehema salli gahuwoth inflation eka uda gihin api hamooma zimbawe wage wei.

    salli walata anukuluva reserves tiyenne one, gold walin mokak hari ekakin. ewa mokut back karanna beri nam salli achchu gahanna behe.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    Sudu puthe hodata ahaganin,

    Umbata galaxy s7 ekak ganna ona wenawa.Salli ne.Ita passe anduwen salli 125,000k nikan denawa.Tho duwala gihin phon eka gannawa.Thoge yaluwektath oka ona wenawa.Utath anduwen nikan salli denawa.uth duwala gihin eka gannawa.oya widiyata lankawe hema ekatama s7 ona wenawa.hema ekatama salli nikan achchu gahala denawa.dan lankwe s7 illuma 20 Mn Kiyamu.eth lankawata phon genne 2 mn witara kiyamu.Dan denna badu ne.Production eka wedikaranna widiyakuth ne.Eka hind import karana un mokada j=karanne illuma adu karannna gana wedi karanawa.

    me widiyata hema baduwakatama illuma wedi wela sepayuma adu unama badu mila wedi wenawa.eka hinda salli achchu gahala duppath eunta denna be.

    OBATA SATHUTUIDA DAN................

    :oo:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    දෑන් මචන්ලා ලන්කාව නය වෙලා නේ තියෙන්නෙ.එතකොට ආඅන්ඩුවට පුලුවන්නෙ සල්ලි අච්චු ගහලා ඒ නය පියවන්න.දුප්පත් උන්ට සල්ලි අච්චු ගහල දෙන්න.දන් ඔන් බය්යො ටොය්යො කියන්න එපා එටකොට බඩු මිල නගිනව කියලා.කරන්න ඔනෙ පාලන මිලක් දාන එක.ඔය දුප්පත් පලාත්වලට හෙලිකොප්ටරයකින් හරි උඩින් සල්ලි දාල ඈ මිනිස්සුන්ට දෙන්න පුලුවන්නෙ.ලන්කාවට අවි ගුවන් යානා වෙන රටක් හරි ගන්න පුලුවන්නෙ.එතකොට ලන්කාවත් ඩියුනු වෙනවනේ

    උඹේ ඔලුව කොහේ හරි වැදුනද බං?
    එහෙම ඕනේ ඕනේ විදියට සල්ලි අච්චු ගහන්න බෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    hello_silva සල්ලි අච්චු ගගහ ඉද්දි එජකුලේට වෙච්ච නිසා බොය්ට ප්‍රස්නයක්... :(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Money kiyanne Kola kallak vitharai----Ema kola kallata value added venne , Eya hambu karapu method eka anuva. Methods------HORA KAMA-----ACCHU GASIMA------VANCHA KIRIMA-------***** REAL REASONABLE WORKS KARALA MONEY HAMBU KIRIMA. ***** ------Last eken vitharai , strong money value ekak enne. Anith evalata value enne naha. Evala value eke HOLES thiyenava. vada karayata boru baha. boru karayata vada baha. kiyanne okata thamai.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    hello_silva සල්ලි අච්චු ගගහ ඉද්දි එජකුලේට වෙච්ච නිසා බොය්ට ප්‍රස්නයක්... :(

    hello_silva සල්ලි අච්චු ගගහ ඉද්දි එජකුලේට වෙච්ච නිසා බොය්ට ප්‍රස්නයක්... :(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Silva mama oyava poddak goda gannam--------Yes , money acchu gahala, kapu ,beepu eka ta spend kaloth , vinasaya thamai. Vala pallatama yanava. Namuth acchu gahapu money valin hari, PROGRESSIVE INDUSTRIES PATAN GATTHOTH, ----AS TIME GOES, LOSS COVER KARA GENA PROFIT EVI.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දෑන් මචන්ලා ලන්කාව නය වෙලා නේ තියෙන්නෙ.එතකොට ආඅන්ඩුවට පුලුවන්නෙ සල්ලි අච්චු ගහලා ඒ නය පියවන්න.දුප්පත් උන්ට සල්ලි අච්චු ගහල දෙන්න.දන් ඔන් බය්යො ටොය්යො කියන්න එපා එටකොට බඩු මිල නගිනව කියලා.කරන්න ඔනෙ පාලන මිලක් දාන එක.ඔය දුප්පත් පලාත්වලට හෙලිකොප්ටරයකින් හරි උඩින් සල්ලි දාල ඈ මිනිස්සුන්ට දෙන්න පුලුවන්නෙ.ලන්කාවට අවි ගුවන් යානා වෙන රටක් හරි ගන්න පුලුවන්නෙ.එතකොට ලන්කාවත් ඩියුනු වෙනවනේ

    උඹට පුදුමාකාර මොලයක් තියෙන්නේ බං. උඹ පාර්ලිමේන්තුවට සිරාවටම ගැලපෙනවා. උඹට නිකමට හිතුනෙ නැද්ද එහෙම වැඩක් ගොඩදාගන්න පුලුවන් නං මේ ලෝකෙ දුප්පත් රටවල් තියෙන්න බෑ නේද කියන එක. යකෝ රටක මුදල් අච්චු ගහන්නේ ඒ රටේ තියන වත්කම් ප්‍රමාණයට. වැඩි පුර සල්ලි අච්චුගහන්න ඕන නං වත්කම් වැඩිකරගන්න ඕන. ඕකයි සරලව සිද්දිය.
     
    • Like
    Reactions: SadSandun

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අප්‍රිකාවේද කොහෙද ඔය වගේ ගොන් වැඩක් කළා .. එකෙන් උනේ උන්ට පාන් රාත්තලක් ගන්නත් විල්බරෝවකින් සල්ලි එකතු කරන් යන්න උනා :P:P

    Money1.jpg

    ඒක කරේ සිම්බාබ්වේ රොබට් මුගාබේ. මිනිස්සු පඩි අරගන දුවගන යන්නේ බඩු ගන්න යන ටිකට බඩුමිල වැඩි වෙන නිසා.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    දෑන් මචන්ලා ලන්කාව නය වෙලා නේ තියෙන්නෙ.එතකොට ආඅන්ඩුවට පුලුවන්නෙ සල්ලි අච්චු ගහලා ඒ නය පියවන්න.දුප්පත් උන්ට සල්ලි අච්චු ගහල දෙන්න.දන් ඔන් බය්යො ටොය්යො කියන්න එපා එටකොට බඩු මිල නගිනව කියලා.කරන්න ඔනෙ පාලන මිලක් දාන එක.ඔය දුප්පත් පලාත්වලට හෙලිකොප්ටරයකින් හරි උඩින් සල්ලි දාල ඈ මිනිස්සුන්ට දෙන්න පුලුවන්නෙ.ලන්කාවට අවි ගුවන් යානා වෙන රටක් හරි ගන්න පුලුවන්නෙ.එතකොට ලන්කාවත් ඩියුනු වෙනවනේ

    umbata ena anduwe honda rassawak labei. Poddak Mahinda mata katha karala kiyapan karana wade.