Salman ට විලි ලෑජ්ජව

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    නාමල් මහින්දටද M‍Y3 ටද සප් එක දෙන්නෙ මේක මහින්දගෙ චන්ද කඩනවනෙ බන් මේ ගොන් ආතල් දීල.

    ඔව් බන්.
    නාමලයත් මරාගෙන් ආතල් එකක්ද කොහෙද ගන්නෙ.
    මුන් ඔක්කොටම පිස්සු

    :lol::lol::lol:
     
    Dec 28, 2014
    763
    95
    0
    මහින්දයගේ ඡන්ද ව්‍යාපාරෙ බන්කොලොත් බව මේකෙන් ම හිතාගන්න පුලුවන්. කෝටි ගනන් වියදම් කරලා මුන්ව ගෙන්වනකොට අර ගන්වතුරෙන් පීඩාවට පත්වෙච්ච ජනතාවට කන්න ටිකක් දුන්න නම් මොකද? ඔන්න ආසියාවෙ ආස්චර්‍ය. මේ ටිකම ඇති මහින්ද මොන තරම් ජරා මිනිහෙක්ද හිතා ගන්න. "පලමුවත් මට, දෙවනුවත් මට, තෙවනුවත් මට" (මහින්ද රාජපස්ස):lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    ඒකාධිපති මහින්ද සහ ඔහුගේ නූගත් පවුල විසින් ජනතාවට පෙන්නනන අන්තිම ආතල් ටික
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Onn Mahinda pakshikayo gana hitha ganinko...

    10881653_10152905267884030_91902048834617642_n.jpg

    :nerd::nerd::nerd::nerd::nerd:
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    ශාරුක් ඛාන් ගන්න සල්ලි මදි වෙන්න ඇති...ඕකා ඉන්දියාවට ගියාට පස්සේ මොනවා කියයිද මන්ද...